ඔන්න එහෙමනම් අරන් ආවා ඇරෝ හත්වන කතාමාලාවේ හතරවන කොටස.. සමාවෙන්න ඕන සතියක්ම පමා උනාට. හරි එහෙනම් පමා වෙලා තියෙන වෙලාවේ වැඩි බයිලා නැතුව කතාව ගැන කෙටියෙන් කියන්නම්. ගිය සතියේ අපි දැක්කා ඔලිවර් සෑහෙන්න වෙහෙස මහන්සි උනා ඩීමන්ව හම්බවෙන්න. හැබැයි ඉතින් බ්රි්ක් තමන්ගේ පොරොන්දුව ඒ විදිහට රැක්කේ නෑ. හැබැයි…

ඔන්න එහෙමනම් අරන් ආවා ඇරෝ හත්වන කතාමාලාවේ හතරවන කොටස.. සමාවෙන්න ඕන සතියක්ම පමා උනාට. හරි එහෙනම් පමා වෙලා තියෙන වෙලාවේ වැඩි බයිලා නැතුව කතාව ගැන කෙටියෙන් කියන්නම්.
ගිය සතියේ අපි දැක්කා ඔලිවර් සෑහෙන්න වෙහෙස මහන්සි උනා ඩීමන්ව හම්බවෙන්න. හැබැයි ඉතින් බ්රි්ක් තමන්ගේ පොරොන්දුව ඒ විදිහට රැක්කේ නෑ. හැබැයි කොහොමහරි ඔලිවර් බ්රි්ක්ගෙන් අහගත්තා ඩීමන් ඉන්න තැන. හැබැයි ඉතින් ඩීමන්ව හම්බවෙන්න ඔලිවර්ට දෙවැනි මට්ටමට යන්න වෙනවා.. ඒ කියන්නේ මීට වඩා ප්රිචණ්ඩ වෙන්න වෙනවා කියන එක. ඉතින් අවසානයේ ඔලිවර් හිරගෙදර ආරක්ෂකයන්ට පහරදීලා ඒ අවස්ථාව උදා කරගන්නට සමත් වෙනවා. ඔය අස්සේ ෆෙලිසිටි සමන්දා වොට්සන් එක්ක ඩියැස්ව අල්ලගන්න කියලා කපටි උපායක් කළා. හැබැයි ඉතින් ඒ වැඩේ හරිගියෙත් නෑ. හැබැයි ඉතින් කොහොමහරි රෙනේ සයිලන්සර්ව අල්ලාගන්න සමත් වෙනවා. ඔන්න අද විලියම් සහ රෝයි දෙන්නා ස්ටාර්සිටිවලට එනවා. මෙයාලා ස්ටාර් සිටිවලට එන කොට ස්ටාර් සිටි සපුරාම උඩු යටිකුරු වෙලා ගිහිල්ලා. ග්ලේඩ්ස් නගරයේ සමස්ත බලය අල්ලගෙන. පොලිසිය වැඩ කරන්නෙත් ග්ලේඩ්ස්වලට.
එහෙමනම් මේ ඇති. දැන් කට්ටිය කතාව බලලත් ඇත්තේ නේද? හොදා එහෙමනම් මං යනවා. ඔබ සැමට ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
13,427 downloadsDownload Arrow-S07-E04-HDTV-WEB-1.zip60 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්රිය චිත්රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්රතිපලයකි.
Subtitles by
මධුකප්රිය පෙරේරා
Subtitles
72 comments
TP
Eranda Malith 2.0
තෑන්ක්ස් මචන්
nike_11
Thx bro
Denis Maneesha
Thanks bro sub ekata
Uvindu Dilshan
Thankx bro sub ekata
Dilshan Sanka
Thanks bokkah sub ekta!!!!
S.K. Ruchiranga
Thzz sub ekt
Manu25
Haunting hill house eke ethuru sub tikatath iknmanta denna.
Manu25
Thanks bro Haunting hill house eke ethuru sub tikath ikmanta denna.
Kiriya
එපිය බෑවට තාම බැලුවේ නෑ සබ එනකම්.ආදරෙයි බයිස්කෝප් ..
madawaththa
Tnx broh..
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
imesh anjana
Tnq bro sub ekata
isuruliyanage
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයPriyankaharshana
Thank you machan
dsdkavishka
Thenks aiya
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ....
sajanithamax
ftft
ravidu ishan
සබ් එකට ස්තුතියි සහෝ
Kanchana
Hhanx sahoooooo
Pavanwijesooriya
Jayen jaya saho
Nilush Angana
Sub ekata thanx
100
Sub eakata thanx
Chamodsathsara
Thnks bro....
Gayan_madushanka_
Thanks bro
Dezert_Haze
Thanks Brother
Ayesh Prashan
Thank You. Parakku Unata Kisima Aulak Nae.Puluwan Welawakata Suba Denna
Suranjan
Thanks machan........jayawewa......!
Naveen Rangana
උපසිරසට බොහෝම ස්තූතියි............... ජයවේවා........!!!!!!!!!!!!!!!
RKO
Thanks bro
RumalDemintha
Thnxzzzz bro
Lahiru Kekulandara
sub ekata thanks.
Asanga ranganatH
thanks bro....
oshanda
thanx sahoo
irukesara
thanks brother i wait for
thisnisala_d
Thank you bro...!!!
sameeradananjaya
thanks machan,ela
ridmal
Thanks bro..
Eranga Sandaruwan
පිස්සුද බොල. සබ් නැතුව බලනවද අපි..
උප සිරැසියට බොහෝම ස්තූතියි
ජය වේවා..Lakshan
Thanks Bro.
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි...
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
බුදු සරණයි - දෙවි පිහිටයි..!Dasun Chathuranga
Thank for sub bro....
mindika
Thanks !!!!!!!!!!!
Sahan Sulakkhana
sub ekta thanks
Nadeesha rox alahakoon
Tnx bro suba anakan hitiye.
Isuru Bandara 318
පරක්කු උනාට කමක් නෑ .. සබ් එකට ස්තූතියි.. ඊලග එපිසෝඩ් එකේ සබ් එක ඉක්ම්නට දෙන්න .. එපිසෝඩ් එක ආව ගමන්ම...
tinushalakindu
sub eke parakku unata kamak na broo...kohomahari denewane......good luck
Kasun Tharaka Weerasooriya
Thank you very much Bro!! WEB-DL walata hariyana ekath dennako.
tinushalakindu
sub eke parakku unata kamak na broo...kohomahari denewane......good luck
Kulanjana Maduranga
subata thanks
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




tnx mcn