ඇරෝ,ෆ්ලෑෂ්, සුපර්ගර්ල් කතාමාලාවන්හි වාර්ෂික ක්‍රොස්ඕවර් කොටස් පහුගිය දා ආරම්භ උනේ ෆ්ලෑෂ් කතාංගය සමගින්. ඉතින් මේ සුදානම else worlds ක්‍රොස්ඕවර් කොටස්වල දෙවැන්න ලබා දෙන්නයි. හොදයි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ දැක්කා ඔලිවර් ක්වින් උදේ අවදි වෙද්දී ඉන්නෙ අයිරිස් එක්ක. ඒ වගේම අයිරි…

ඇරෝ,ෆ්ලෑෂ්, සුපර්ගර්ල් කතාමාලාවන්හි වාර්ෂික ක්‍රොස්ඕවර් කොටස් පහුගිය දා ආරම්භ උනේ ෆ්ලෑෂ් කතාංගය සමගින්. ඉතින් මේ සුදානම else worlds ක්‍රොස්ඕවර් කොටස්වල දෙවැන්න ලබා දෙන්නයි. හොදයි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.
ගිය සතියේ දැක්කා ඔලිවර් ක්වින් උදේ අවදි වෙද්දී ඉන්නෙ අයිරිස් එක්ක. ඒ වගේම අයිරිස් ඔලිවර්ට බෙරී කියලා කතා කරනවා. එතකොට අපේ බෙරී ඇලන් ඔලිවර් ක්වින් වෙලා. කොටින්ම කිව්වොත් දෙන්නට දෙන්නාගේ ශරීර මාරු වෙලා. හැබැයි මේ විත්තිය කිසිම කෙනෙක්ට මතකයක් නෑ ඒ දෙන්නට ඇරෙන්න. ඉතින් ඔලිවර් සහ බෙරී දෙන්නම එක්කාසු වෙලා මේ ගැන මුලින්ම කියන්නේ ෆ්ලෑෂ් ටීම් එකට. හැබැයි ඒකෙනුත් වෙන්නේ මාරම වින්නැහියක් තමා. ෆ්ලෑෂ් ටීම් එක මේ දෙන්නව විශ්වාස කරන්නෙ නෑ. ඒ නිසාම දෙන්නව අල්ලලා පයිප් ලයින් ඒකෙ හිර කරලා දානවා. හැබැයි පැනයාමේ කලාවේ විශේෂඥයෙක් වෙන ඔලිවර්ගේ දැනුමත් ෆ්ලෑෂ්ගේ බලයත් එක්ක දෙන්නා එතනින් පැනගත්තා.
පස්සෙ දෙන්නා කල්පනා කරලා බලලා තීරණය කරනවා අර්ත් 38වලට ගිහිල්ලා කාරා ඩැන්වර්ස්ව ඒ කියන්නේ සුපර්ගර්ල්ව හමුවෙන්න. ඒ අනුව දෙන්නා සුපර්ගර්ල් ඉන්න ලෝකෙට යනවා. එතැනදී සුපර්ගර්ල් ඉන්නෙ තමන්ගේ ඥාති සොහොයුරා වෙන ක්ලාක් කෙන්ට් සහ ඔහුගේ පෙම්වතිය ලොයිස් ලේන් එක්ක ස්මොල්විල්වල. ඉතින් ඔලිවර් සහ බෙරී දෙන්නා තමන්ගේ ප්‍රශ්නේ කිව්වහම සුපර්ගර්ල් ක්ලාක් එක්කම ඒ කියන්නේ සුපර්මෑන් එක්කම ආපහු අර්ත් 1වලට එනවා. ඒ ආවහම මෙයාලට හටන් කරන්න වෙන්නේ ඇමේසෝ කියලා රොබෝවෙක් එක්ක.
කොහොමහරි මේ ගැටලුවට විසදුමක් හොයන ඇරෝ සහ ෆ්ලෑෂ්ව සිස්කෝ දකින වයිබ් එකක් නිසා ගෝතම් නගරය වෙතට යොමු වෙනවා. එහෙනම් අද කොටසින් දැක බලාගන්න පුළුවන් ගෝතම් නගරය ඒ වගේම බැට් වුමන්ව.එහෙමනම් ඇරෝ කොටහේ වෙන දේවල් මං මොකුත් කියන්නේ නෑ. ඔහෙලාම බලලා දැනගන්න. අන්තර්ජාලයේ සදහන් වෙලා තියෙන ආකාරයට ඇරෝ ආයේ විකාශය වෙන්නේ ජනවාරි 21වැනිදා ඔන්න.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.
18,027 downloadsDownload Arrow-S07-E09-HDTV-WEB-1.zip59 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
මධුකප්‍රිය පෙරේරා
Subtitles
95 comments
Ash gaya
nike_11
Thx brother
A_La_Sara
1st..
sashan
Thanks bro jaya weva. supergirl kawadad denne
Amila89
උබ දෙයියෙක් නෙමෙයි දේවාලයක්..බොහොම ස්තුතියි
Naveendra_rox
Thanks
Saman sanjaya
niyamai ahhh. .. thnx broo
Janith Rathuvithana
hamma anakammai balan unne.supergirl akath bala balan enne dn sub anakan.thanks sub walata
aakila
thanks
ලනා
Tnx bn❤️
Natsume
ade enakal maga balan unne bro thanks
Nipunnavoda
Tnx bn.
සනිඳු ලක්ඛිත
බොහොම ස්තූති සහෝ උපසිරසට..බුදුසරණයි..ජය වේවා!
100
Sub eakata thanks
IshaN22
patta
dinethshan
Thanks for the subtitle
link plzDanuska Sanjeewa
Thanks
SupunTharaka
thanks
Uvindu Dilshan
Sub ekata thankx bro
Madushanka
බොහොම ස්තූතියි...
geeganagamage
බොහොම ස්තුතියි මේ කරනා උතුම් සේවය වෙනුවෙන් .
chamith993
elama bro
Eranda Malith 2.0
Thanks bro
Kanchana
Thanx saho
tharidu sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
ජය වේවා!!!Ayesh Prashan
Thank You
Nuwandika Dil
Tnks bro.
Nadeesha rox alahakoon
Tnx bro.meka anakan balan hitiye.
tv malli
tnx bn..masayak inna epai dan :/
nirodha uthpala
Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro . Obata jaya
MC
ela sahooo
DilanMax
Ela saho
Thanusha
Thanks bro
Amal_indika
thank you .....
Gayan_madushanka_
Thanks bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
ජයLuchnik
Thanks bro....
Rasitha Illangasinghe
Thaks sub ekata..
Kantha_DLA
උපසිරැසියට ගොඩක් ස්තුතියි …
බුදු සරණයි - දෙවි පිහිටයි..!RKO
Thanks bro
Thiwanka Mahesh Madusanka
ammo enakan hitiye jayawewa saho.................
Deshani
thank you
Pradeep Pasqual
Thanks for the sub..!
buyonline
thank for sub
DilshanL
Thanks sub ekata..3 weni kotasath ikmnta denna
aks
Thanks...
Ishara125
Thanks
k.p
THanks....
dil_shan
tnz bro sub ekata.
Hard Rock
thanx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series




Ammoo enakan hena welawaka idan balan hitiye....
Thnks sub ekata bro ❤️❤️