Watch Trailer

Arrow [S07 : E11] Sinhala Subtitles | පෙර පව් පස්සෙන් පැන්නීම!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ 11වන කොටස. මාසෙකට වැඩි නිවාඩුවකට පස්සෙ ඉතින් ගිය සතියෙනේ කතාව පටන් ගත්තේ. හැබැයි ඉතින් බාගත කිරීම් සහ ප්‍රතිචාර දිහා බලද්දීනම් පේන්නේ කට්ටිය කතාව බලන එක අඩු කරලද මන්දා කියලා. හොදයි ඒවා කොහොම උනත් සබ ගෙනාවා අදත්. අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ අපි…

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ 11වන කොටස. මාසෙකට වැඩි නිවාඩුවකට පස්සෙ ඉතින් ගිය සතියෙනේ කතාව පටන් ගත්තේ. හැබැයි ඉතින් බාගත කිරීම් සහ ප්‍රතිචාර දිහා බලද්දීනම් පේන්නේ කට්ටිය කතාව බලන එක අඩු කරලද මන්දා කියලා. හොදයි ඒවා කොහොම උනත් සබ ගෙනාවා අදත්. අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.

ගිය සතියේ අපිට දැක බලාගන්න ලැබුනා අලුත් ඇරෝ තමන්ගෙ මවගේ මරණය වෙනුවෙන් පලිගැනිමක නිරත වෙන කෙනෙක් බව. ඒ වගේම රොබට් ක්වින් ඒ කියන්නෙ ඔලිවර්ගේ තාත්තත් මේ ළමයාට ලොකුම අසාධාරණයක් තමයි සිද්ද කරලා තියෙන්නෙ. ඒවා මේවා කෙසේ වෙතත් ඔන්න ගිය සතියේ ඔලිවර්ට දැනගන්න ලැබෙනවා තමන්ගෙ තාත්තගේ රහස ගැන. ඒ කියන්නෙ මේ අලුත් ඇරෝ තමන්ගේම ලේ සහෝදරියක් කියලා ඔලිවර් දැනගන්නවා. ඒ වගේම අපේ මේ අලුත් ඇරෝට බැහැලම උදව් කරන්නෙ දැන් රෙනේ තමයි. ඒ විතරක් ඈ රෙනේ කර්ටිස්වත් මේ වැඩේට සම්බන්ධ කරගන්නවා.

ඔය අතරේ අනාගතයේ සිදුවීම් පෙළක්ද අපිට දකින්න පුළුවන් වෙනවා. අනාගත ග්ලේඩ්ස්වල නගරාධිපතිවරයා බවට පත්වෙලා ඉන්නෙ වෙන කවුරුවත් නෙවෙයි රෙනේම තමයි. ඇත්තටම ඒක දැක්කාම මටත් විශ්වාස කරගන්න බැරි උනා. හැබැයි ඇත්තටම වෙලා තියෙන්නෙ ඒක. ඒ වගේම තමයි ස්ටාර් සිටි විනාශ කරන සැලැස්මටත් රෙනේ සම්බන්ධයි. හැබැයි ඉතින් පේන විදිහටනම් ෆෙලිසිටිගේ මරණෙ ගැනනම් අපේ අනාගත රෙනේ කිසිම දෙයක් දන්නෙ නැති පාටයි.

ඉතින් ගිය සතියේ අන්තිමටම දැකගන්න ලැබුනා ඔලිවර් සෑහෙන විස්තර හොයලා බලලා බොහොම කල්පනා කරලා කරලා අන්තිමටම යනවා තමන්ගෙ සහෝදරිය වෙච්ච එමිකෝව හම්බවෙන්න. ඉතින් අද බලාගන්න පුළුවන් ඒ හමුව කොහොම වෙන්න ඇත්ද කියලා. ඒ වගේම අද කොටස ගැන කිව්වොත් ඇත්තටම අද ඔලිවර්ට මූණ දෙන්න වෙන්නේ තමන්ගෙ අතීත සිද්ධියකට. තමන්ගෙම නෙවෙයි තමන්ගෙ පියා කළ පාපයක ප්‍රතිවිපාකවලට තමා ඔලීට මූණ දෙන්න වෙන්නේ. එහෙනම් මං මෙතෙකින් නවතිනවා.

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මීට සති දෙකකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය HDTV / WEB පිටපත් සඳහා අදාළ වේ.

 

12,684 downloadsDownload Arrow-S07-E11-HDTV-WEB-1.zip61 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

මධුකප්‍රිය පෙරේරා

Subtitles

12,684 downloadsDownload Subtitles61 KB

74 comments

  1. සනිඳු ලක්ඛිත

    බොහොම ස්තූති සහෝ උපසිරසට...බුදුසරණයි..ජය වේවා!

  2. YasasPerera

    thank you very much

  3. k.p

    ජය වේව...ස්තූතියි උපසිරැසියට...

  4. Hirunaprabodha

    ගොඩාක් ස්තූතියි සහෝ
    ඔබට ජය

  5. Ravindu rukshantha

    Sub එකට thanks

  6. KAveesha22024

    අපොයියි බං සබ් එක තිබ්බ නැති නිසා සබ් නැතුව Arrow s7e11 බලලා ඉවර කරල සබ් එක තියෙනවද බලන්න බයිස්කෝප් එකට අාව එතකොට සබ් එක හදල දාල අපරාදෙ නේද මම කලින් කතාව බැලුවෙ

    1. KAveesha22024

      කොහොම වුනත් සබ් එකට බොහොම ස්තූතියි ඔයාලට

  7. Nipunnavoda

    Tnx sub ekata

  8. Madushanka

    බොහොම ස්තූති සහෝ උපසිරසට....

  9. sashan

    මං හිතුවෙ සබ් එක නෑ කියල , thanks සබ් එකට ජය වේවා.

  10. Dilshan Sanka

    Thanks bokkah sub ekata!!!
    දිගටම sub denna.....
    ජයවේවා!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  11. madawaththa

    Tnx bro..

  12. Dinesh_madhu_sanka

    Thanq machan

  13. Chathu_dhana

    thnkz bro sub ekt. loku deyk oyla krne gdk mhnsiwela

  14. sandaruwan

    thenxs sub ekata baiscope siyaludenatamath

  15. Amilperera

    Thnks bro sub ekata

  16. thero_pst

    Fattama bro

  17. SihanSithara

    thankzz broo

  18. 100

    Sub eakata thanks

  19. Shehan putha

    thanks sahooo

  20. Kavishka1234

    Thanks

  21. Naveen Rangana

    උපසිරසට බොහෝම ස්තූතියි......... ජයවේවා........!!!!!!!!!

  22. RKO

    Thanks bro

  23. RumalDemintha

    Thnxzzz bro

  24. Gathsara Umesh

    Bhooooooooom Sthuthi ❤️

  25. Kantha_DLA

    උපසිරැසියට ගොඩක් ස්තුතියි …
    බුදු සරණයි - දෙවි පිහිටයි..!

  26. dil_shan

    tnz sub ekata

  27. Nadeesha rox alahakoon

    Tnx bro. Suba enakan hitiye

  28. Nilush Angana

    Sub ekata thanx

  29. darkneon

    tnx bro

  30. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....
    දිගටම සබ් දෙමු....

  31. Ayesh Prashan

    Thank You

  32. Kulanjana Maduranga

    subata thanks

  33. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  34. suranuwan

    thanks...

  35. nirodha uthpala

    Thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya .

  36. lahiru sadaruvan

    thank you so much brother

  37. ThusharaIndunilRathnayaka

    sub ekata thanks......!

  38. Gihan Chamara

    Sub eka pattatama thiyenawa...

  39. Thiwanka Mahesh Madusanka

    sabata godak sthuthi..................jayawewa saho

  40. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  41. Navi1996

    සබට බොහොම ස්තුති සහෝ...

  42. Eranda Malith 2.0

    Thanks mcn

  43. DilanDilshan

    jaya wewa sahoo.thada thada elamaaa...

  44. Gayandushanka

    Thank You...

  45. yomalravindu

    Thanx.......

  46. Tharangani

    thanx

  47. AshanChathuranga1997

    Thanks

  48. yadakadiasd

    THXX BRO

  49. ravidu ishan

    Tnx mchn sub ekata ..!!

  50. s.s.m

    tz sub ekata...

Load more comments