Arrow [S08 : E01] Sinhala Subtitles | වීරයෝ…[සිංහල උපසිරැසි සමඟ]
මානව වර්ගයා සුහද කොට
තකන බොහෝ දුර්මතයන් අතරින්
සෑම ජීවියෙක්ම සමානව නිර්මාණය වෙලා
තියෙනවා කියලා සැළකීම මිත්‍යාවක්.
සත්‍යයනම්, වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සිටිනවා.
ඔවුන්ට කියන්නෙ වීරයෝ කියලා.
නමුත් වීරයෝ අතර පවා,
විවිධ මට්ටම් තිබෙනවා.
ඉහළම අය වෙන්නෙ උතුම් ආදර්ශ සපයන අය.
ඔවුන් තමයි සෑම නිර්මාණයකම එකම අපේක්‍ෂාව.
ARROW කතාමාලාවේ 08වැනි කතාසමය එහෙමත් නැත්නම් අවසන් කතාමාලාවේ 01වන කොටසත් සමගයි ඔබ මේ එක් වෙන්නෙ. ඉතින් කාටත් නොරහසක් මං හිතන්නෙ මේ ඇරෝ කතාමාලාවේ අවසානය බව. එහෙනම් මේ ඔබ එකතුවෙන්නෙ අවසානයක ආරම්භය එක්කයි. හොදයි එහෙමනම් අපි බලමු මොකද වෙන්නෙ කියලා.
පසුගිය කතාමාලාවේ මොකක්ද උනේ කියලා මම සම්පූර්ණ විස්තරයක් කරන්න අපේක්‍ෂාවක් නෑ. මොකද ඉතින් ඕක නොබලපු අය කොහොමත් මේක බලන්නෙ නෑනේ. ඉතින් පසුගිය කතාමාලාවේ දකින්න ලැබුණු විශේෂ චරිතයක් තිබුනා මොනිටර් කියලා. ඔහුව මුලින්ම දකින්න ලැබුනේ පසුගිය කතාසමයේ ක්‍රොසොවර් කොටස් තුළින්. නමුත් මේ මොනිටර් පැමිණ ඔලිවර්ට පවසනවා අනාගතයේ යම් ව්‍යසනයක් සිද්ධවීමට නියමිත බවත් එයින් ඔලිවර් ක්වින් එහෙමත් නැත්නම් ග්‍රීන් ඇරෝ මියයන බව. සැබවින්ම ඔහු මේ පවසන්නෙ CRISIS OF INFINITE EARTHS ගැන එසේත් නැත්නම් දන්න සිංහලෙන් කිව්වොත් අපරිමිත ලෝකයන්ගේ ව්‍යසනය කියලා කියමු.
ඉතින් මේ මොනිටර්ගේ ඉල්ලීම මත ඔලිවර් ඔහුත් සමග මල්ටිවර්ස් එකට පිටත් උනා. නමුත් ඔහුගේ මේ අතුරුදන් වීම ගැන ෆෙලිසිටි හැරෙන්නට වෙන කිසිවෙක් දන්නේ නෑ. අනිත් හැමෝටම ඔලිවර් ක්වින් මියගිය පුද්ගලයෙක් බවට පත් උනා. පහුගිය කතාමාලාවේ මොනිටර් ඔලිවර්ව එක්කන් ගියේ මොකටද කියන කාරණාව ප්‍රශ්නාර්ථයක් හැටියට ඉතුරු උනා. නමුත් මෙම කතාසමය ආරම්භය එනම් මේ පළමු කොටසින්ම එම ප්‍රශ්නාර්ථයට යම් පිළිතුරක් ලැබුනා කියලා හිතන්න පුළුවන්. මොනිටර් ඔලිවර්ව එක්කන් ගිහිල්ලා තියෙන්නෙ ව්‍යසනය නතර කිරීම සදහා උදව් ගන්න. ඒ සදහා ඔහුව මල්ටිවර්ස් එකේ විවිධ ලෝකයන් වෙත යවමින් මොනිටර් යම් සැලැස්මක නිරත වෙනවා.
ඉතින් අද කොටසේ සිද්ධ වෙන දේවල් ගැනනම් කියන්න යන්නේ නෑ. නමුත් මෙය නරඹන විට ඔබට ඇරෝ පළමු කතාමාලාවේ ඒ මතකයන් අලුත් වේවි. හොදයි එහෙමනම් මෙච්චරයි කියන්න තියෙන්නෙ. තව දෙයක් කියන්න ඕන, ඉස්සර වගේ කතාව ආව දවසෙම උපසිරසි ගේන්නනම් බැරිවෙයි. නමුත් ඊළග සතියේ කොටස එන්න කලින් දෙන්න උත්සහ කරන්නම්.එහෙනම් ලබන සතියේ හමුවෙමු.
ඔබ සැමට ජයෙන් ජය!
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 11295 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thank you
Ane Aiye Super Girl Season 5,Batwoman Season 1 Sub Eka Dennako Please Saho
torrent link eka, first comment eka widiyata danna barida?
Thanks for Sub!
Thanks❤
Thanks
thanks..
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks bro
Thanks!!!!!!!!!!!!!!!!!!!
Thanx bro❤
Thanx a lot bro
Thanx අයියෙ.
Batwoman එකටත් සබ් දෙන්නකො
Thanks Bro.
thanks brother…..
bohoma sthuthi saho..
Thanks bro
Mchnla arrow&flash download krnna link eka denna puluwnda plz?torrentcouch dn wda na
Tnx mchn sub ekata . !!
thanks bro
puluwannam super girl 1th sub denna
aniwa
loku udawwak
Thanks bro
Sub ekata thanks bro.the grimm tv series ekata sub karannako.
thank you very much
උපසිරැසියට බොහෝම ස්තූතියි! ජය..
HD walta sub karanna.web wala link hoyanna ba.
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා……!
download karanna link ekakut kiyannoo…torrent hari direct hari
Bhoooooom Sathuthiiiiiii
supiri thanx for sub
Thanks Saho.
thanks broo. E2 ikmanata denna
Thanks aiye,,Batwoman ektat sub 1 denko
patta broo
Thanx saho
ස්තූතියි සහෝ
tnz sub ekata
Thank You
Crisis on infinite earths gena podi wistrayk dnna puluwn wunoth danda
Thanks for Subtitle………….
Jaywewa…………….!!!!!!!!!!!!
Thanks machn..eth sub set wenne nene
Denna puluwan weleka denna mchn. Dena ekama ethi. Thanks
අප්පට සිරි වෙබ් එකට නෙවැ සබ් එක දීලා තියෙන්නෙ..
HDTV එක නෙවැ බැවේ.
අවුලක් නැ. අයේ ඩවුන්ලෝඩ් කරමු නේ..
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
පරක්කු උනාට අවුලක් නැ.
කෝම හරි දීපම්..
X files series eke s7,8,9 sub eka download karnna dila nh ne
thnx bro
El el. Tnx bro.
Thanks for the sub…Supergirl ekath denna balanna…crossover…
එනකන් හිටියෙ මේක 🙂 බොහොම ස්තුතියි මචං සබ් එකට.. පුළුවන් නම් ,Supergirl අලුත් season එකටත් සබ් එක කරන්න මචං 🙁
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
එනකන් හිටියෙ බොහොම ස්තූතී උපසිරැසියට
Thanks Brother! Good luck…
නියමයි…සබ් එකට තැන්ක්ස්…
දිගටම සබ් දෙමු…
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!
sub ekata thanks a
parakku unata kamak na puluwan welawaka denna
puluwannam SUPERGIRL SEASON 05 tath oya gaman sub eka denna
සමාවෙන්න සහෝ.
සුපර්ගර්ල් එකටනම් දෙන්න විදිහක් නෑ.
මේක කරන්නෙත් අන්තිම කතාමාලාව නොදී ඉන්න බැරි නිසා.
apoi
kamak na ehenan
monawa karannda
mekata hari dennako
thanks a
ඒ හොදටම ඇති අයියේ….
බොහෝම ස්තූතියි ❤️
thanks saho sub ekata
Thank You Kauru Nobaluwath Eda Idan Meka Balana Set Eka Wenuwen Sub Genawata
aniwa a
thankyou verymuch
Thanks brother
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thanks bro. Mechara ikmanata sub deyi kiyala hithuwe ne. English walin balanna idala nikamata wage me petthe awith beluwe. THANKS !!!!
Sub ekata thanx
thank…. supergirl batwoman ewath denwada.?
no problem for wating bro ……………..
Thnkzz bro subata…meka denakm thma hitiye….Ela…
elaaaaaaaa
Sub ek geenna beri wei qwwata oya genalla thiyennethanks mchn sub ekta…..good luck
බොක්කෙන්ම ස්තූතියි සහෝ….
දෙනකන් බලාගෙන හිටියේ…
thanks bro
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Denakan bala bala hitiye thanks bro sub ekata
Jaya weva.
Sub ekata thnx….
kauruth batwoman 1ta sub den nadda?
thanks for this sub
BATWOMAN ekatath sub eka denna puluwannam hodai
hadai mulu seriyas ekama iwara wenakan denna oni
BATWOMAN එකට දැනට මං දන්නා තරමින් උපසිරසි කරන්න කවුරුවත් බාරගෙන නෑ.
කතාවට ලැබිලා තියෙන ප්‍රතිචාර එක්ක කවුරුවත් ඒක බාරගෙන කරයිද කියන එකත් සැකයි.
නමුත් කියන්න බෑ කතාවක හොද නරක කියන දේ පුද්ගලයාට අනුව සාපේක්‍ෂයි නොවෑ.
kamak na
sub eka awoth balamuko ehenam
puluwannam Smallville Ekata sub eka denna bariweida
iwara unu kathawakne
puluwannam loku udawwak
anith web sait walin illala wadak na
ewwage hama ekakma bagetane
puluwannam set ekak ekathu wela hari karala denna
jaya wewa
බොහොම ස්තූති සහෝ උපසිරසට..මධුක සහෝ පොඩි ඉල්ලීමක් තියේ. සබ් එක පරක්කු උනාටනම් කිසිම අවුලක් නෑ. ඒත් හැම එපිසෝඩ් එකක්ම එකම rip එකකට සබ් දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා. මොකද අපි ඩවුන්ලෝඩ් කරන්නේ මුලින් එන එක. මේ එපිය ඉස්සෙල්ලාම ආවේ HDTV එක. psa තිබ්බා. වෙබ් එක එක දවසක් විතර පරක්කු වෙනවා. හැමදාම වෙබ් එකට දෙන්න පුලුවන්නම් ඊලග ලිපියෙන් පොඩි සදහන් කිරීමක් කරන්න. ජය වේවා..බුදුසරණයි..!
ehema puluwannam hodai
kohomath PSArips eke thiyenawane ganna
HDTV කොපිය ප්‍රථමයෙන් ආව බව හැබෑව.
නමුත් උපසිරසියක් ප්‍රථමයෙන් නිකුත් උනේ වෙබ් කොපියට.
කතාව ඉක්මණට දෙන්න අවශ්‍ය නිසා මම වෙබ් එක ට්‍රාන්ස්ලේට් කළා.
ඉවර වෙලා සින්ක් කරලා දෙන්න හිටියත් කාර්‍යබහුල වීම නිසා වෙලාවක් නැති වුනා.
ලබන සතියේ ඉදලා දිගටම මෙච්චර කල් දුන්නා වගේ HDTV කොපිය විතරක් දෙන්නම්.
ela ela
thanks a