Arrow [S07 : E22] Sinhala Subtitles | අන්තිම වතාවට…? [සිංහල උපසිරැසි සමඟ]
මගේ නම ඔලිවර් ක්වින්.
මාස හයක් අපායක හිටියට පස්සේ,
මම හිරෙන් නිදහස් වෙලා ගෙදර ආවේ,
එක ඉලක්කයක් ඇතුව.. මගේ නගරේ බේරගන්න.
හැබැයි දේවල් වෙනස් වෙලා.
නීතියෙන් බාහිරව වැඩ කරනවා වෙනුවට,
මම දැන් පොලිසිය එක්ක එකතුවෙලා වැඩ කරනවා.
ඇරෝ හත්වැනි කතාමාලාවේ ආරම්භය ගැන පොඩි සමාලෝචනයක් කළොත් ඔබට මතක ඇති හයවැනි කතාමාලාව අවසානයේ රිකාඩෝ ඩියැස්ගෙන් නගරය බේරගන්න FBI සමග ගිවිසුම්ගත උන ඔලිවර් ක්වින් හිරේට ගියා කියලා. හිරගෙදර ජිවිතේ ඔලිවර්ට ඉතාමත් කටුක එකක් උනා. නමුත් ඒ සියලු බාධක මැඩලමින් නීතියේ සහය ඇතුව නීත්‍යානුකූල ලෙස හිරෙන් නිදහස් වෙන්නත් රිකාඩෝ ඩියැස්ව හිරගත කරන්නත් ඔලිවර්ට හැකියාව ලැබුනා මතක ඇති. නමුත් හිරෙන් නිදහස් වෙලා ආවට පස්සේ ඔලිවර්ට ගත කරන්න උනේ වෙනස්ම ජිවිතයක්. ඔලිවර් කියන්නෙ ග්‍රීන් ඇරෝ කියලා හැමෝම දන්නවා, මේ හේතුව නිසා ඇතැමුන් ඔලිවර්ට ප්‍රිය කරද්දි බොහෝ පිරිසක් ඔහුට වෛර කළා මතක ඇති.
ඉතින් ඒ දේවල් වෙනස් කරන්න ඔලිවර්ට සිද්ද වුනා වෙනස්ම ආකාරයකට කටයුතු කරන්න. ඒ තමයි තනිව වැඩ කරනවා වෙනුවට පොලිසියට සහය වෙමින් ඔවුන් සමගින් වැඩ කරන එක. කොහොමහරි ඔලිවර් ඒ කටයුත්තත් ඉතාමත් සාර්ථකව කරගෙන ගියා. ගියවර කතාමාලාවේ ප්‍රධාන දුෂ්ටයා වූ රිකාඩෝ ඩියැස් මෙවරත් ඔලිවර්ගේ ජිවිතයට කරදරයක් කරාවිදැයි සිතුණත් ඩියැස්ගෙ ජීවිතය හමාර වීමත් එක්ක ඒ තර්ජනය නැතුව ගියා. නමුත් මෙවර ඔලිවර්ගෙ ජීවිතේට ආවේ ඊටත් වඩා ලොකු කරදරයක්, එසේම තර්ජනයක්. ඒ තමයි ඔහුගේ සුළු සහෝදරිය වෙච්ච එමිකෝ. ඉතින් එමිකෝගෙ ඒකායන අරමුණ වෙලා තියෙන්නෙ ඔලිවර්ගෙන් පලිගන්න එක. ඔලිවර්ගෙන් පලිගැනීමක් විදිහට මීට පෙර ආව හැම දුෂ්ටයෙක්ම කළා වගේ මේ එමිකෝත් කරන්න යන්නෙ ස්ටාර් නගරය විනාශ කරන එක. ඉතින් අපි දැක්කා ඇයව නතර කරන්න බොහෝ අවස්ථාවන්වල ඔලිවර් සහ කණ්ඩායම උත්සහ කළත් ඒ සියලු ප්‍රයත්නයන්
ව්‍යර්ථ වෙලා ගියා. ඉතින් අද බලාගන්න පුළුවන් වෙයි එමිකෝව නතර කිරීමේ ග්‍රීන් ඇරෝගෙ අවසන් ප්‍රයත්නය. පෙර කතාමාලාවන්වලදී අපිට ඔලිවර්ගෙ අතීතය ගැන තමයි එළිදරව් කළේ. නමුත් මෙවර කතාමාලාවෙන් අපිට දැකගන්න පුළුවන් වුනා ඔලිවර්ගෙ දරුවන්ගේ අනාගතය, හැබැයි මේ අනාගතයේදී ඔලිවර් ක්වින් එහෙමත් නැත්නම් ග්‍රීන් ඇරෝ ඔවුන් එක්ක නෑ. කට්ටියට මතක ඇතිනේ විලියම් ලියෑන් යූවලට යනවා කෙනෙක්ව හොයාගෙන, මම හිතුවෙනම් එහෙ ඇරෝ ඉදියි කියලා නමුත් ඇත්තටම හිටියේ රෝයි හාපර් හෙවත් ආර්සනල්. ඊට පස්සේ මේ දෙන්නත් එක්කම ආයේ ස්ටාර් සිටිවලට එනවා ෆෙලිසිටිව හොයාගෙන. ඒ ආවහම දැනගන්න ලැබෙනවා ෆෙලිසිටි මැරිලා කියලා, ඉතින් ෆෙලිසිටි මැරුණේ කොහොමද කියලා හොයාගෙන යද්දි බ්ලැක්ස්ටාර් කියලා කෙල්ලෙක් වෙතට යොමු වුනා මතක ඇති. අන්තිමේ බලද්දී ඒ හිටියේ ඔලිවර්ගෙයි ෆෙලිසිටිගෙයි දුව. ඉතින් අනාගත සිදුවීම්වලදිත් ස්ටාර් නගරය විනාෂ වෙලා ගිහින්. ඒකෙන් පේන්නේ එමිකෝගෙ සැලැස්ම හරිගිහින් කියලද? ඒ වගේම අනාගතයෙදිත් සමාජ ආරක්ෂකයන්ව නීතියෙන් තහනම්. ඔවුන්ව දඩයම් වෙනවා. හැබැයි ස්ටාර් සිටි විනාශ වෙලා තියෙද්දී ග්ලේඩ්ස් දියුණු වෙලා. ඒ වගේම එහෙ ඉන්න අය තමා හැමදේම තීරණය කරන්නෙ කියලා මතක ඇතිනේ.
ඉතින් අද වෙන දේවල් ගැන මම මොකුත්ම කියන්න යන්නෙ නෑ. අවසාන කොටස කුතුහලයෙන් යුතුව බලන්න එපැයි. ඒ වගේම කියන්න ඕන මේ හත්වැනි කතාසමයේ අවසාන කොටස. හැබැයි බයවෙන්න එපා දැනටම දැනුම් දීලා තියෙන විදිහට අටවැනි වගේම අවසාන කතාසමය ඉදිරි ඔක්තෝම්බරයෙදි නිකුත් වීමට නියමිතයි. හැබැයි ආරංචි විදිහටනම් ඒකෙ කොටස් දහයයි තියෙන්නෙ ඔන්න. ඉතින් මටනම් ඒකට උපසිරසි ගේන්න බැරිවෙයි. කොහොමත් බයවෙන්න එපා මට බැරි උනත් බයිස්කෝප් අඩවියෙන් ඒකට අනිවාර්‍යයෙන්ම උපසිරසි ලැබේවි. ඉතින් කාටහරී අදහසක් දක්වන්න තියෙනවනම් අද තමා අන්තිම දවස ඈ.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10790 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මධුකප්‍රිය පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2015-04-19
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thnakz macn me upasirasi danawata eken eketa comment nodammata hamaekama asawen baluwa.issarahatath karamu❤️❤️
Thank you brother ..respect
thanks brother
ස්තුතියි බං
සම්පූර්ණ කතා මාලාව වෙනුවෙන්ම ස්තූතියි!
a bn me mulu siriyas akama banna web site akk kiyapmko
Thankz bro
elaaaaaaaaaa
thnkz a lot
thnkz
Thanks for Sub!
thanks kollh
Tnx Brother..
බොහොම ස්තූතියි
thanks ………………….
thanx……………
thank…
Thanksz
Thanks Bro.
Thanks !!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
TNX saho mechchra kalayk sub dunnata
Thank you
Sub ekata thanks Bro……!
thanks bro supiri !
tz sub ekata…..
Thanks sub ekata..
tnx brother
Thank you
gdk pin aiye sub dunnta. oyge hma wdkma saarthka wenna onii oyge sub aye kynn dyk na supirii..
Thanks brooo
බොහෝම ස්තුතියි මධුක සහෝදරයා ඔබට, ඇරෝ කතාමාලාවට සිංහල උපසිරැසි ලබා දුන්නාට.
ඔය කිව්වට ඔයා 8 වෙනි කතාමාලාවෙත් උපසිරැසි කරනවා කියලා අපි දන්නවා.
ජය වේවා !!!!!!!!!
Thank you very much…..
Thank you very much
tnx bro 7 session eka genawata digatama sub karana hakiwewa . සුභ වෙසක් මංගල්‍යයක් වේවා ! ☸️
Thanks saho season 8 ekath karanna try karanna
thanks
ela
Thanks bro
thnks bn
sub pethum jaya wewa…
Thank you brother…respect
Thanks mchn mechchara kal sub eka ganata dunnata… wish u all the best… and good luck!!!!!!!!!!!!!!!!
supiri saHOO
YMX SUB DENAWATA…
IDIRIYATAYH OYALA HEMOTAMA JAYEN JAYA..
ME EPISODE KA BALALA KADULAK AWE MATA VITHARAMADA….
සබ් එකට බොහොම ස්තූතියි …සුපිරි …
…
thank you…
thank you aiya
Supergirl and Legends of tomorrow sub dannako
tnx bro sub digatama dunnata
Thank u bro….
නියමයි…සබ් එකට තැන්ක්ස්….
සුපිරියට සබ් එක ගේනවා ඉක්මනට…
අන්තිම Season එකත් පුලුවන්නම් ඔයාම දීලා ඉවර කරන්න…
දිගටම සබ් දෙමු…
Godaak Sthuthie..Season 7kuth Iwarai..Godak Ayata Epa Unata Mamanan Baluwa..Sthuthie Sub Walata.. Budu Saranai..
Thank you brother
Thank You & Good Luck brother.. Cheers!!
අන්තිම දවස.. කතාව අන්තිම උනාට හැමදාම මෙහෙම සබ් දෙන්න අපිට. කතාව බලන හදිස්සියට සබ බාගෙන ගියාට පුරුද්දට වගේ අන්තිම කොටසට අනිවා කමෙන්‍ට් කරනවා කියලා හිතාගෙනමයි හිටියේ..
මට මතක හැටියට ගියවර කතා මාලාවේ අපිට නිකන් සබ් දෙන්න ගිහින් වැඩිපුරම බැනුම් අහපු පුද්ගලයා වෙලා අන්තිමේදී බයිස්කෝප් එකෙන් ටීවී සබ් දෙන එකත් නතර උනා. ඒකත් මුලු රටේම කරන්ට් නැති උනු නිසා සිදුවුනු එකක්. ඒ වෙලාවේ අහපු කුනු බැනුම්… ඇත්තටම ආපහු සබ් දෙන්න පටන් ගත්තු ඔබතුමාට ගොඩාක් ස්තූතියි. මොක්ද මට ඒ වගේ දෙයක් උනා නම් එදාම ඒ වැඩේ නතර කරනවා.. ගැරහුම් මැද පැමිනි ඔබ arrow කතාව විකාශනය වෙලා දවස් දෙකකින් අපිට සබ දුන්නා. අද අන්තිම කොටස අපි සබ දෙනකන් බලන් ඉන්න නිසා දවසක් යන්නත් කලින් සබ් එක දුන්නා. ඒකට නම් කොච්චර පින් දුන්නත් මදියි. ඊලග සීසන් එකත් දෙමු සහෝ… කලින් කතා වලට comment කරන්න බැරි උනු එකට sorry හරිද… දිගටම සබ් දෙන්න…. thank you very much bro…….
thank you so much brother
ගොඩක් ස්තූතියි සහෝ
අපි වෙනුවෙන් මාර කට්ටක් කාගෙන සබ් ටික දුන්නට
ඒවගේම ARROW series එකට සබ් ගේන්න උදව් කරපු හැමෝටම සහ BAISCOPELK හැමෝටම ස්තූතියි
ඊලඟ SEASON එකටත් baiscope වෙබ් අඩවියෙන්ම සබ් දෙයි කියල හිතනව
ගොඩක් ස්තූතියි හැමෝටම මේ කරන කැපකිරීමට
බුදු සරණයි !
Thanks bro
THX BROOO
බොහොම ස්තූති සහෝ උපසිරසට..සෑහෙන්න බැනුම් එහෙම අහගෙන මේකට උපසිරස කලාට වෙනම සම්මානයක් දෙන්න ඕනි..ඊලග කතා සමයෙන් හමුවෙමු..බුදුසරණයි…ජය වේවා!!!
උප සිරැසියට බෝම ස්තූතියි..
ජය වේවා..
ඊගාව සීසන් එකට සබ් දෙන්න වෙන්නෙත් උඹටම තමා,..
බලහන්කෝ නැද්ද කියලා..
Thanks Sahoo…
Jaya Wewa…
මෙච්චර දවස් මේ සුපිරි කතා මාලාව අපිට ගෙනාවට ගොඩක් ස්තූතියි සහෝ……….
tnx bro
Thanks bro sub walata.
Tnx bro sub walata season ekema.
Tnx bro subt.
thanks a lott
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
Elama machio tanx
Doom patrol e13 sub ekt dendoo
Thanx saho
sub nathi unaa nam arrow series ekakin wath wadak naa
kiyanna wachana naaaaa
thnzzzz broooooooooooooooooooooooooooooo
sub nathi unaa nam arrow season ekakin wath wadak naa
kiyanna wachana naaaaa
thnzzzz broooooooooooooooooooooooooooooo
aiye arrow katha wala digatama aiya sub dunna eke anthima ekatath aiyama karanna. mechchara dawaswala kathawa downlord karan sub enakan balan hitiya kathawa balanna. puluwan ikmanta welawath kapa karagena sub dunnata godak isthuthi…
thanks…
elama aye thanks
Thanks.
Thanks……
sub walata thanks hode.
thank you
Thanks very much bro
sub 1ta ikmanatama dila 😀 😀 thanks bro…
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි…
Thanks brother…..
Thanks machan…..jayawewa…..!
Thanks
Thanks to sub.
Thanks saho
සිංහල උපසිරැසියට ස්තූතියි
masa ganak purawata sub eka dunna ekata thnxx… gdk thnx me sub eka ikmnta dunata..
21,22 sib ikmnt dipu ekata nam kalinsub denna parrku unama tibba taraha okkoma nati una …thnks bokka…..sub tika genwata
Thank you broo…❤️
සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා………..!
Ep23k nh da season 7n eke
Thanx bro.arrow hamadama balanawa.anthima season akath Denna.
sub ekata thnax bokka…
Thanx mcn ❤
Tnx kollo
Thanq machan
Thanks
Thanks
tnx
Tnx 🙂
aiye..godaak thanks… 8 weni ekath karamu jaya wewa….
thank saho.
Thanks bro