Arthdal Chronicles: The Sword of Aramun [S02 : E02] Sinhala Subtitles | නිවුන්නුන්ගේ යුද්ධය [සිංහල උපසිරැසි]
ලෝකයේ මුල සහ අග වන අයිරුජුගේ නාමයෙන් සහ,
ආසා සින්ගේ නාමයෙන්,
ආරොක් කුමරුන්ට,
ඔහුගේ දෙමාපියන් බිලිගත්
ගැනිය නොහැකි ආත්ම මගින් ප්‍රහාර එල්ල වී,
එම දුෂ්ටත්වය ක්‍රෝධයක් බවට පත්වී.
එම මහා ක්‍රෝධය,
ආර්ත්දල්හි දරුවන් සිටින
සෑම මිනිසෙක් කරාම ඇදී යාවි.
මව් පියනි,
නුඹලා ආර්ත් වනය ආරොක් කුමරුගේ
දෑස් වල රුධිරයෙන් තෙත් කළහොත්,
නුඹලාගේ දරුවන්ගේ දිවි රැකේවි.
යුද්ධයන් කිසි විටෙක සාධාරණ නැහැ. ජයග්‍රහණය ලබාගන්නා පාර්ශවය පවා බොහෝ වේදනාවන් දරා ගත යුතු වෙනවා. යුද්ධයන් නිසා තම සඟයින් අහිමි වීම සාමාන්‍ය කරුණක්.මෙවරවත් ඔවුන්ට එම වේදනාවන්ගෙන් ගැළවෙන්නට හැකිවේවිද? සිහින මඟින් දිවිය බෙදාගත් ඉයුන්සම් සහ සායා. අවසානයේ මහා යුද්ධය සොහොයුරන්ව නැවතත් දෙපසට ඇද දමාවිද? නැත්නම් ඔවුන්ට මෙවරවත් එක් වන්නට හැකියාවක් ලැබේවිද?
මීළඟ කොටසින් හමුවෙමු.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
1464 downloads
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-12-03
SUBMAKER RATING BY ADMINS
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට සිස්…☺☺♥♥
ස්තුතියි සබ් එකට..