Ash vs Evil Dead [S01 : E07] with Sinhala Subtitles | හමුදාව සහ ලෙම්. [සිංහල උපසිරසි සමඟ]
ඉතින් ලැබුවා වූ නව වසර සුබම සුබ නව වසරක් වේවා කියලා ඉස්සල්ලාම ප්‍රාර්ථනා කරනවා.. මේ කතා මාලාවේ තව එක් කතාවක් අද අරගෙන එන්න හදන්නේ.කලින් කතාවේ සිද්දවුන් දේට පස්සේ ෆිෂර් ඈෂ්ගේ කණ්ඩායමත් එක්ක එකතුවෙනවා මේ නපුර නැති කරලා දාන්න.ඒවගේම ඒ දවසේ හමුවෙන ඈෂ්ගේ පරණ මිත්‍රයා ලෙම් නපුරට බිලි වෙනවා.ඉතින් අද කතාව පටන් ගන්නේ එතන ඉදන්..ලෙම් කියන්නේ හමුදාවේ වැඩ කරන කෙනෙක්..කට්ටිය ලේම්ගේ උදව් ඉල්ලගෙන තුවක්කු ඉල්ලගන්න ඔහුගේ කෑම්ප් එකට හොයාගෙන යන අතරතුර ඔවුන්ට පන අදින මිනිහෙක් හම්බෙනවා.කවුරුන් හෝ ඔහුට පහරදීලා.ඒවගේම හමුදාවකුත් හම්බෙනවා.පන අදින කෙනානම් මැරෙනවා.ඊටපස්සේ හමුදාවේ අය මෙයාලව ඔවුන් ඉන්න තැනට අරගෙන යනවා.
ඔවුන්ගෙන් දිගටම ප්‍රශ්න කරනවා.ඒ අතරතුර යම්කිසි දෙයක් ඔවුන්ට බාධා කරනවා. ඒ වෙන කවුරුත් නෙමේ මේ නපුරට බිලිවෙච්ච ලෙම්.කොහොමහරි හමුදාවේ එක්කෙනෙක් ඔහුට බිලිවෙනවා.ඒවගේම ෆිෂර් පොලිස් කාරියක් කියලා හමුදාවේ කෙනෙක් අදුනගන්නවා. වැඩේ ඔක්කොම අවුල්වෙන වෙනවා. ඒවගේම ඔවුන් තමා මේ දේවල් කරන්නේ කියලා හිතාගෙන ලෙම් ඉන්න තැනට ඔවුන්ව ගිහින් දානවා.ඒ අතරතුර කෙලී සහ පබ්ලෝ පැනගන්නවා. ඔවුන්වත් දිගටම හොයන්න ගන්නවා.හමුදාවෙන් බේරිලා ඔවුන්ටත් පහරදීලා මේ දෙන්න නැවත එනවා ඈෂ් සහ ෆිෂර්ව බේරගන්නත්..ඒවගේම ඈශ් සහ ෆිෂර් ඒ වෙනකොටත් ගොඩක් කරදර වලට මුහුණපාල..ඔන්න ඕකයි වෙන්නේ. ඉතින් කතා මාලාවේ ඉතුරු කොටස් ටිකත් ඉක්මනට අරගෙන එන්නම් කියලා මම ගොහින් එන්නම්.. ජය වේවා!
[button link=”https://goo.gl/qShSPZ” type=”icon” “center” newwindow=”yes”] 190 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/QNTNnj” type=”icon” “center” newwindow=”yes”] 283MB (HDTV) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2121 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thankx machan
thz machoo sub ekata
බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Sherlock tv series eka denna beridooo….
thnx saho
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
thanks yaluwa
bohoma sthuthi sahooo degatama kargena yamoo jaya