Assassination (2015) with Sinhala Subtitles | නිදහස වෙනුවෙන් අරගලය[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න ඉතින් ගොඩදවසකින් ආයෙත් හම්බුවුනා. පොඩි අකරතැබ්බයක් වෙච්චනිසා මේ චිත්රපටිය ගේන්න ටිකදවසක් ගියා. ඒකට හෙතුව තමයි මම මේ චිත්රපටියට කලින් වෙනත් චිත්රපටියක උපසිරසි හදල බයිස්කෝප් අඩවියට එව්ව ඒත් එව්වයින්පස්සෙ තමයි දන්නෙ ඒ චිත්රපටිය ඊටකලින් වෙනකෙනෙක් උපසිරසි ගන්වපුඑකක් කියල. ඊටපස්සෙ ඉතින් මොකක් කරන්නද ඒ පිම්මෙන්ම මේ චිත්රපටිය හදන්න ගත්ත. කොහොමහරි රෑ නිදිමරාගෙන උපසිරසි හදල පුලුවන් තරම් ඉක්මනට තමයි මේකෙ උපසිරසි ගෙනාවෙ. එහෙනම් කතාව ගැන කෙටියෙන් අහමු.
මේ චිත්රපටිය හදල තියෙන්නෙ 2015, ඒවගේම මේ චිත්රපටිය IMDb දර්ශකයෙ 7.3 අගයක් ලබාගෙන තියෙනව. මේ චිත්රපටියෙ නමින් කියවෙනව වගේම මේ චිත්රපටියෙ තියෙන්නෙ සැලසුම්සහගත ඝාතනයක් වටා ලියවුනු කතාවක්. ඒ කියන්නෙ කොරියාව ජපානයේ යටත් විජිතයක්ව තිබුනු කාලයේ එහි විසූ නිදහස් සටන් කාමීන් විසින් ජපන් රජයේ ප්රධානීන් දෙදෙනෙකු ඝාතනය කිරීම සදහා දියත් කරණ මෙහෙයුමකි. මේ මෙහෙයුම සදහා තුන්දෙනෙක්ගෙන් යුත් කන්ඩායමක් යවන අතර එම කන්ඩායමේ නායකත්වය දරන්නේ පුහුනුවලත් ස්නයිපර් කාන්තාවක් වන Ahn Okyun වේ. මෙසේ මොවුන්ගේ පලවෙනි ප්රහාරයම පාවාදීමක් නිසා අසාර්ථක වන අතර ඔවුන් දිගටම තමන්ගේ මෙහෙයුමේ රැදීසිටිමින් මෙන් අවසානයේදී මෙහෙයුම සාර්තක කරගැනීමට සමත් වේ.
චිත්රපටිය ගැන දැනගන්න ඔය ප්රමානවත් වේවි කියල මම හිතනව උඩ තියෙනවට වඩා ගොඩක් දෙවල් කතාවෙ තියෙනව කියල කියන්න ඕන. ඒවගේම විශේෂයෙන්ම කියන්න ඕන මේ කතාවෙ කොරියානු නම් සිංහලට හරවන්නෙ නැතුව ඉංග්රීසියෙන්ම තියන්න මම තීරනය කළා මොකද ඒ නම් සිංහලට හැරෙව්වාම අපට නුහුරු ගතියක් දැනෙන නිසා. ඒකට සමාවෙලා ඔයාල දැන් චිත්රපටිය බාගෙන බලන්නකෝ. ගිහින් එන්නම්.
[button link=”https://goo.gl/B2EP3H” type=”icon” “center” newwindow=”yes”] 1.03 GB (BR) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 5087 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/09/Normal.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශෂික දිල්හාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanq
thanq
උපසිරිසියට බොහොම ස්තුති
Thank You Shashika brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team…….
Thanks bro sub ekata..
Jaya wewa!
elama saho thanks
බොහොම ස්තූතියි සහෝ
පට්ට සහෝ කියල වැඩක් නෑ, ගොඩක් ඉස්තුති. ෆිල්ම් එක පට්ට , මාර ගැම්මක්. සබ්බ් එකට බොහොම ඉස්තුති , තවත් මේ වගේ ෆිල්ම්ස් දාන්න , ජය වේවා !
me film kohenda download karanne??????????????????????????????????
baiscope eke hemotama elakiri wage thank u wewa… Suppa film ekak kiyala hithanawa balalama elanga comment eka dannam macho…
Thank you Very much
සිංහල ‘සබ් ‘ එකට බොහොම ස්තුතියි සහෝ,,,,,,,,,,,,,,,,,
No Thanks. Sorry……
machan kiwwata tharaha wenna epa.sub ekanam ptta pajathi..film eka kohewath sub eka kohewath yanne.kochchara haduwath e widiyamai..amu chatar
බොහොම ස්තූතියි ශෂික සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
ela mchn….digatama wade karan yan…
නියමයි සහෝ.
බොහෝම ස්තුතියි සබ් එකට.
ජය.
#Hail_Hydra
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanx for the Sub Bro!!
koriyan nam supiriy ithin..tnx bro..
Thanks saho sub 1ta.jaya wewa!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!
Thanks Bro………….. Jaya wewah!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
Thanks for the sub bro………………..