Abhay (2019) [S01 : E05] Sinhala Subtitles | ගින්නෙහි ආරම්භය – පලමු කොටස [සිංහල උපසිරැසි සමඟ]
කතා මලාවේ පස්වෙනි කොටස එක්කයි ඔයාල අද සම්බන්ධ වෙන්නෙ. කතාංග දෙකක් එකවර නිකුත්වූ නිසා දෝ මේ වෙනකම් කිසිම උපසිරැසියක් අන්තර්ජාලයට නිකුත් වෙලා නැහැ. කතාංග දෙකක් එකවර නිකුත් වෙනකොට ඔයාල දන්නව මේ දෙකේ සම්බන්ධයක් තියන බව. පස්වන කොටස සහ හයවන කොටස පසුගිය 16වෙනිද අන්තර්ජාලයට නිකුත් වෙලා තිබුන. එහෙත් උපසිරැසියක් නොමැති වීම හේතුවෙන් මේක දෙන්න ටිකක් පරක්කු වුනා.
පසුගිය කොටසෙන් ඔයාල දකින්න ඇති අභේ සයනයිඩ් ඝාතකය හොයා ගන්නව. එහිදී බොරුවට මෑනියක් වගේ රඟපාල ගැහැනු අයගෙ රණ් භාණ්ඩ මංකොල්ල කන්න එයාලට සයනයිඩ් දීල මරණ වයසක කාන්තාවක් සහ ඇයගේ සහයකය අභේ විසින් අත්තඩංගුවට ගන්නව.
අද කතාංගයෙ තියෙන්නෙ අභේගෙ ජීවිතේට සම්බන්ධ වෙන ඔයාලට විටින් විට දකින්න ලැබුනු අභේගෙ ගමනෙ ආරම්භය කිව්වොත් නිවැරදියි. ඒ වගේම වෙනද වගේම අපරාධ සිද්දියකුත් කතාංගය තුල තියනව. තමන්ගෙ පියාගෙ සහ සුලු මවගේ කරදර ඉවසා ගත නොහැකිව ඔවුන්ව ඝාතනය කරන අවුරුදු 15-16ක කොල්ලෙක් ගැන තමයි අද කතාංගයෙ අන්තර්ගත වෙන්නෙ. මේ තරුණය අවසානෙට නවතින්නෙ කොහෙද කියල ඔයාලට කතාංග දෙක අවසානෙදි දැකගන්න පුලුවන්වෙයි. ඒ වගේම හැමදාම ඔයාලගෙ හිතට වද දුන්නු සැරින් සැරේ පෙන්නන සිද්දි කිහිපය, පොඩ්ඩක් විතර නිරවුල් කර ගන්නත් ඔයාලට අවස්තාව ලැබෙයි. කතාංගය නරඹන වැඩේ ඔයාලට බාර කරන ගමන් හයවෙනි කොටසත් ඉක්මනටම ගේන්න පොරොන්දු වෙමින් මම සමු ගන්නවා.
ජය ශ්‍රී!
ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව ටික කාලෙකට කලින් මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 6190 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
thanks bro
Thanks, bro for this. Appreciate your hard work on this. Thanks again. Started to watch this series. Not much fan of Hindi, but this series has some thrill. Thanks.
thanks a lot saho sub ekata
Thanks !!!!!!!!!!!!!!
thank you
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks sahodaraya sub akata.digatama sub ikmaninma demu aaaaa.obata samada jaya
bohoma sthuthi sahooo
thanks
thanks machn….
thank you soo much…
Hodai
Please kattiyath ekka ekathu wela locke and key session 2 ekata sub hadala dennako please
සබ් එක දුන්නට ස්තූතියි සහෝ
ETHI YANNTAM THANKS BROOO .
Thank You
Sub ekata thanx
බොහොම ස්තූතියි
meke download link ekak ndda bro
එ බං මේ කතාවේ ලිනික් එකත් දාහන් බං. දවස් දෙකක් තුනක් තියලා අයින් කරහන් අව්ල් නම්. බලන අය ටක් ගලා බලා ගන්නේ නැතැයි
Baiscopdownload eke link dennako
Thanks bro sub ekata
Download link denne nadda bn
Download link dnne ndda bn
Godak sthuthi brooooo sub eka dunnata…
me tv series eka patta bn thnx
machan download link eka dapanko