කොහොමද යාළුවනේ..ගුඩ් මෝර්නින්..ඊයේ හවස ඒ කියන්නේ 12.09.2014 තමා වැඩේ පටන් ගත්තේ..රෑ වෙද්දි වැඩෙත් හමාර කරා..අද 13 උදේම ඔන්න මගේ සබ ඔයාලට දෙන්න එව්වා..අහ් මේ මගේ දෙවනි උපසිරසි නිර්මාණය.. පන්ති වලයි ඉස්කෝලෙයි වැඩ ගොඩ ගැහිලා තියෙන කාලෙක තමා වැඩේ භාරගත්තේ..දැන් අරන් ටික දවසක් වෙනවා..පාමාවට සමාව.. 🙂 අපි…

assassin's-creed-lineage-2009

කොහොමද යාළුවනේ..ගුඩ් මෝර්නින්..ඊයේ හවස ඒ කියන්නේ 12.09.2014 තමා වැඩේ පටන් ගත්තේ..රෑ වෙද්දි වැඩෙත් හමාර කරා..අද 13 උදේම ඔන්න මගේ සබ ඔයාලට දෙන්න එව්වා..අහ් මේ මගේ දෙවනි උපසිරසි නිර්මාණය.. පන්ති වලයි ඉස්කෝලෙයි වැඩ ගොඩ ගැහිලා තියෙන කාලෙක තමා වැඩේ භාරගත්තේ..දැන් අරන් ටික දවසක් වෙනවා..පාමාවට සමාව.. 🙂 අපි කතාව පැත්ත ටිකක් හැරෙමුකෝ..

Assassin’s Creed කිව්වම කව්ද ඉතිං නොදන්නේ නේ… 😛 ඉතාලියේ පහළොස් වන සියවස කාලයේ තමා ෆිල්ම් එක ගහලා තියෙන්නේ..ඒ කියන්නේ කථාවේ අන්තර්ගතය හොදේ..එවකට ඉන්න සුපිරි රජ පවුලක් බලයෙන් පහ කරන්න දෙන ගේමක් තමා තියෙන්නේ..එතකොට කථාවේ චරිතේ තමා කුමන්ත්‍රණය කරන අයට ලොකු බාධාවක් වෙන්නේ..ඔන්න ඔහොමයි කතාව..මේක mini tv series එකක් විදිහට තමා 2009 වසරෙදි ගිහිල්ලා තියෙන්නේ..IMDb ratings වල 7.3 වගේ අගයක් තමා තියෙන්නේ..මේකේ පට්ට පට්ට ෆයිට් ටිකක් එහෙම තියෙනවා..බලන්නකෝ..

අහ් කියන්නම ඕනේ මේක පරණ කතාවක් නිසා බරපතල වචන තියෙන්නේ..ඒවා හොයන්න වෙනම ගේමක් දුන්නා..එහෙනම් මම තවත් බයිස්කෝප් එකක් ඉඩපාඩු ලැබුණ ගමන් අරන් එන්නම්..මේකේ අන්තිම තීරණය අපිට ගන්න තියෙන්නේ..එහෙනම් ඔයාලගේ තීරණයත් දාන්නකෝ..ඔයාලා දාන කමෙන්ට් එකක් විතරයි අපිට ඉතුරු වෙන්නේ..පොඩි අදහසක් දාලා යන්න කාරුණික වෙන්න..එහෙනම් මම ගිහින් එන්නම්..තවත් බයිස්කෝප් එකකින් හමුවෙමු… 🙂

Assassin's Creed: Lineage (2009) on IMDb

 

 

567 MB කොපිය මෙතනින් බාගන්න

ffea4870a6ccc9c069864b06b771c979c94c2179 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

6,988 downloadsDownload Assassins.Creed_.baiscopelk.zip15 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/UshanB.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “උෂාන් බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

උෂාන් බණ්ඩාර

Subtitles

6,988 downloadsDownload Subtitles15 KB

71 comments

  1. janna

    ගොඩාක් ස්තූතියි සහො...

  2. නලින්

    නියමයි උෂාන්, සැහෙන්න මහාන්සිවෙලා තියෙන හ‍ැඩයි..

    ඉඩ ලැබෙන විදිහට මේ පැත්තේ ඇවිල්ලා යන්න..

    ජය වේවා!

  3. Malith

    thnxzz වේවා මේකට සබ් දාල දුන්නට ... පට්ටම ෆිල්ම් එකක් තමා. :-)

  4. Sam

    thnkss shoo sub ekata...

  5. චන්දිම අමරසිංහ

    niayami degatama wada imu thaz subapatum..

  6. Laksh

    great job bro

  7. me

    Thanks

  8. Eranga

    Thanks saho sub ekata!

  9. Yenu

    Thank You...............

  10. YASHODA

    THNQ MACHO :)

  11. දමිත්

    නියමයි සහෝ.
    ජය වේවා.

  12. kanthaDLA

    Thanks very much ....Thanks very much..
    very..very..Thanks....!

  13. Udara Rajapakse(Shan)

    tnx bro !!!!
    kee it up.

  14. Amil

    බොහෝම ස්තූතියි සහෝ…

  15. ravindu kck

    ela machn thanks

  16. Naween

    නියමයි.සබ් එකට බොහොම තෑන්ක්ස්.ඔබට ජයෙන් ජය...!

  17. chandana

    thanks macho..

  18. Sanjaya

    Thanks bro....

  19. “චූටී මල්ලි”

    එල මචන්
    සබට තුති
    ඔබට ජය.......

  20. Jack

    නියමයි සහෝ
    ඊලග එකෙත් වැඩ පටන් ගත්තොත් හොදයි නේද.
    බොහෝම ස්තුතියි සබ් එකට.

  21. Kulanjana Maduranga

    Maru..ahhhhhhhhhhh.subata thanks USAN saho.digatama sub demu.jaya wewa............

  22. Tharindu

    Elz machan thank you wewa....!!!

  23. Devinda

    niyamai bn...thanks

  24. Harshana Senevirathna

    Wade ela mcho...
    Good Luck...

  25. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  26. chathura

    thnx saho mekata mama patta asai sinhala subak dunna akata pin machan

  27. Ruchira

    sub 1ට ස්තුතියි.............

  28. ඉසු ඩිපි (Isu DP)

    නියමයි උෂාන් සහෝ.. :-P
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  29. Sanjaya

    බොහෝම ස්තුතියි සහෝ…. සබි එකට බොහෝම පිං….

  30. janaka kalu

    Thank You……………

  31. Janaka

    නියමයි
    :P ඔබට ජය ..

  32. LEO kumara

    පට්ට මචං.full sup එක අපෙන්

  33. prabhath

    thanks

  34. වරුණ රංගජිත් (වරූ)

    නියමයි
    සහෝ
    සබට
    තෑන්ක්ස්

  35. DNTDS

    Thanks for Sub..
    Wish U to do more Sinhala Subs...

  36. kavishka

    thankzzz....

  37. Kalindu

    Tnx Bro

  38. අදිත ප්‍රවීන්

    බොහොම ස්තුතියි උපසිරැසියට !
    තවත් එකක් ඉක්මනටම ගේමු .
    සුභ පතනවා !
    :D

  39. coolna

    thanks patta ahh godak mahan si wela tiyana hedai hoda sub 1 k jaya weva.......

  40. shan

    ela kiri ,thanks

  41. Tharindu Perera

    pattama kathavak vagee....
    games tika nam okkoma play kara..
    dan ehenam mekath balamukooo...
    thanks machan sub ekatahh...

  42. රොයිලි

    බොහොම ස්තූතියි උෂාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  43. harshana

    godak sthuthii kollo. umbalame site ekata wgema apitath loku sampathak. elaaa

  44. Emi

    Thanks..........:)

  45. බෙන් ටෙනිසන්

    පට්ට බන් එල එල

  46. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P :P ජය

  47. jana

    thanks brother

  48. දිමුතු තරංග ඉලුක්කුඹුර

    සුපිරි සහෝ, හැකිනම් Assassin's Creed: Ascendance (2010) දෙන්න බලන්න, Assassin’s Creed: Embers (2011) එකනම් අඩවියේ දීලා තියෙන්නේ, කෙටි චිත්‍රපටයක් නිසා තවත් කෙටි චිත්‍රපටයක් සමඟ උපසිරසි ගන්වා දෙන්න බලන්න, මොකද කෙටි චිත්‍රපටනම් දෙකක් වත් එකට කරන්න ඕනි අඩවියේ පලකරන්න, ජයවේවා.

  49. pamuditha

    Thank U වේවා !
    කොල්ල හරි නාකියි වේබං game 1 ගහන්නත් එපා වෙනව ;)

  50. pamuditha

    මෙකේ 3d film තියෙනව ද?
    [පොඩි typing mistake 1ක් උකා :( ගනන් ගන්න එපා]

    1. ushan

      3d නෙවෙයි කාටුන් ෆිල්ම් දෙකක්ද කොහෙදෝ නම් තියෙනවා..

    2. pamuditha

      ඔය කියන්නේ Assassins Creed 4 Black Flag ද?
      මෙ ඔක්කොම ගෙඩි පිටින් U බටෙන් හම්බඋනා :) හැබැයි ඉතිං game movie එක්ක කලවමෙ. තෝරල බේරල ගන්න ඕනෙ.
      thakns

Load more comments