Watch Trailer

Assault on Wall Street (2013) | ආදරයේ කොටසක වටිනාකම… [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න යාලුවනේ මමත් බයිස්කෝප් සයිට් එකට සබ් එකක් ලිව්වා. මේ තමා පළවෙනි සබ් එක තමයි මේ. ඒ නිසා අඩුපාඩු තිබ්බොත් වැඩිය හිතන්න එපා.. ඒ වගේම මට ඒව පෙන්වා දෙන්න ඉදිරියේදී ලබාදෙන උපසිරැස වලදී මම ඒවා හදාගන්නම්. ඔයාලා Prison Break බලලා තියෙනවා නේ, ඒකෙ මයිකල් ගේ අයියා ලින්කන් බරෝස්ව (Dominic Purcell) දන්…

Assault on Wall Street (2013)ඔන්න යාලුවනේ මමත් බයිස්කෝප් සයිට් එකට සබ් එකක් ලිව්වා. මේ තමා පළවෙනි සබ් එක තමයි මේ. ඒ නිසා අඩුපාඩු තිබ්බොත් වැඩිය හිතන්න එපා.. ඒ වගේම මට ඒව පෙන්වා දෙන්න ඉදිරියේදී ලබාදෙන උපසිරැස වලදී මම ඒවා හදාගන්නම්.

ඔයාලා Prison Break බලලා තියෙනවා නේ, ඒකෙ මයිකල් ගේ අයියා ලින්කන් බරෝස්ව (Dominic Purcell) දන්නවනේ.. අන්න එයා තමා මේ ෆිල්ම් එකේ ප්‍රදාන නළුවා. මේක IMDb Ranking වල 6.1 ගත්තු ෆිල්ම් එකක්. සාමානයෙන් හොලිවුඩ් ෆිල්ම් බලද්දී අපිට ඇඩෙනවා අඩුයි නේ. එත් මේ ෆිල්ම් එක තුල ඒ දේත් අත්විඳින්න පුළුවන් සමහර ස්ථාන වල. ඒ වගේම මේකෙත් Prison Break එකේ වගේම සැලසුම් කරලා වැඩ කරන විදිය දැකගන්න පුළුවන්. මේක එක දිගට බලන් ඉන්න පුළුවන්, නියම ආකාරයකට දුක, ත්‍රාසය ගලාගෙන යනවා. ඒ ගැන පුදුම වෙන්න දෙයක් නැහැ මොකද මේකේ ඩිරෙක්ටර් Uwe Boll තාම House of the Dead වගේ ප්‍රසිද්ධ ෆිල්ම් හදල තියෙන්නේ.

ජිම් කියන්නේ නිව් යෝක් නගරයේ සාමකාමිව ජීවත්වෙන සාමාන්‍ය පුද්ගලයෙක්. ඔහුගේ බිරිඳ රෝසි ටික කලෙක ඉඳන් අසනීප තත්වයේ පසුවෙන නිසා ඔහුට තමා ඔක්කොම රාජකාරි කරන්න වෙන්නේ. එසේ වුනත් ඔවුන් ඉතාමත් සතුටින් ජිවත් වෙනවා. කෙසේ නමුත් මෙම සතුට වැඩි කාලයක් රඳා පවතින්නේ නැහැ. ඔවුන් ඔවුන් සතු සියලුම මුදල් ආයෝජනය කරලා තියෙන්නේ, අවාසනාවට මුල්‍ය ශේෂ්ත්‍රයේ පරිහානියක් ඇති වෙලා මෙයාගේ ඔක්කොම සල්ලි නැති වෙලා අතිනුත් සල්ලි ගෙවන්න වෙනවා.

මේ හේතුව නිසා රෝසිත් මියයනවා. ඔහුට රැකියාව, නිවස, මුදල් හැමදේම නැතිවෙලා ලොකු අසරණ තත්වයකට පත් වෙනවා. ඔහු මේ සදහා කුමන පියවරක් ගනීද? මිට සම්බන්ද පාර්ශවයන්ගෙන් පලිගනීද? ඒ ගැන මේ ෆිල්ම් එක බලලම දැනගන්න පුළුවන් ඔයාලට.

සමීර කරුණාරත්න සහෝදරයට විශේෂ ස්තුතිය යන්න ඕනි මොකද ඔහු තමා මුල ඉදන්ම උදව් කලේ මේකට ඒ වගේම හසන්ත වික්‍රමරත්න සහෝදරයවත් මතක් කරන්න ඕනෙ මට අපහසු පේලි ලියල දීල සබ් එක බැලුවට. ඒ වගේම බයිස්කෝප් අඩවියේ ඇඩ්මින් වරුන්ටත් බොහොම ස්තුතියි මේ අවස්ථාව දුන්නට. එහෙනම් තවත් සලරුවක් සමග ඉක්මනින් හමුවෙමු.

Assault on Wall Street (2013) on IMDb

 

 

400 MB කොපිය මෙතනින් බාගන්න ac387d490d695bb822c97c1829a5a2700cf46984 710 MB කොපිය මෙතනින් බාගන්න 734a90806ecb83d91fdebcac02d49483f835cabd 1.4 GB කොපිය මෙතනින් බාගන්න 54eb8c155ed99a1f5609d94c1703779673198f40 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

5,258 downloadsDownload Assault.on_.Wall_.Street.2013.zip91 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/05/තිළිණ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිළිණ නිමන්ත” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

තිළිණ නිමන්ත

Subtitles

5,258 downloadsDownload Subtitles91 KB

87 comments

  1. wow

    wow.. maru :D

  2. tharanga

    පළමු එකම පහරක් නේ ඔන්න දිගටම සබ් ඕනේ මචෝ

  3. ishan

    thanks machan

  4. elakiri

    එළකිරි මචං මේක දෙනකම් උන්නේ. අලුත් සහෝට පින්

  5. chami

    thnxxxxxxxxxxx

  6. shann

    ලොවෙත් නෑ පට්ටම එකක් වගේ

  7. mihin ලංකා

    ගින්දරණේ සහෝ.

    ඔන්න දිගටම සබ් ඕනේ.

    ජය වේවා!

  8. zumo man

    elazzz thnxzzz

  9. chamath cafe

    බොහොම පින් දිගටම සබ් දෙන්න

  10. naleen

    1st sub akata txz

  11. f_live

    patta patttaa saho

  12. srimal

    ela wadak :D

  13. rusuru | රුසිරු

    මේක පට්ටම ෆිල්ම් එකක්. දිගටම සබ් දාලා ඕනේ හොදම ඒවාට

  14. geeth

    bohoma Thanks sahota

  15. kalinga

    ලොවෙත් නෑ මැක්සා මචෝ

  16. අසංක

    ජය වේවා!!!! අලුත් කොල්ලා පට්ටම එකක් දීලා නේ

  17. h[A]s

    එල වැඩක්

    ඔහොම යන්

  18. ccnp

    Thanks

  19. ositha

    bohoma pin

  20. Bandula

    thnx for 1st sinhala sub

  21. ganidu

    මම ෆිල්ම් එක බාලා උන්නේ. නියම වැඩක්!

  22. upali

    ela ela ela ela

  23. waruna

    palamu sub akata thxxxxx

  24. ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    එල එල මචෝ...දිගටම කරන් යමු....කය වේවා...

  25. කැළුම්

    පළමු වැඩේට උණුසුම් සුභ පැතුම් 2 කත් ලගදීම ඕනේ.

  26. jana

    gr8

  27. ranga

    ela man awa gamn down kala dan sub akkama balanna ahaki

  28. p.a.t.h.u

    ela macho :P

  29. quik

    thanks

  30. hh

    maxxxxxxa aluth saho

  31. සමීර කරුණාරත්න

    වැඩේ දැනගෙන දවස් තුනෙන් කොල්ල සබ් එක දාලත් එව්ව...
    බයිස්කෝප් උපසිරැස කණ්ඩායමට සාදරයෙන් පිළිගන්නව මචං...
    එහෙනම් ඉදිරියටත් හොද බයිස්කෝප් උපසිරැස එක්ක අපි වෙත ගේන්න සුභ පතනවා...

  32. eraNga

    patta hode macho

  33. TeEya

    ela kollo ela

  34. Ashan ravihansa

    ela macho palveni parama elama ekakta sub dila thavath me vage patta films vaklata sub denda

  35. manura lakmal

    your are doing great job for like to us. we always enjoying with your site. pleas do continue & wish you all the best.

  36. ශාන් විමුක්ති [වීමා]

    අහ් හා
    අළුත් හාදයෙක් සමග අලුත් බයිස්කෝප් එකක්
    එල බන් එල
    ඔං එහෙමනම් බොලාවත් සාදරයෙන් පිලිගන්නව!
    උපසිරසියට බොහොම තුති මචෝ , ජය වේවා :D

    ආයෙත් එනවනෙ ? ;)

  37. ශාන් විමුක්ති [වීමා]

    හසන්ත මාමටයි සමීර කොල්ලටයි බොහොම ටැන්කු අපේ අලුත් කොල්ලට සප් එක දුන්නට හොදේ ;)

  38. “චූටී මල්ලි”

    එකටම දිලා තියෙන්නෙ පහරක්නෙ
    එල එල Prison Break කියන්නෙ
    මන් ආසම කතාව
    ඔබට ජය.....

  39. දිනුක මධුශාන්

    පළමුවෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්! ඉදිරියටත් තව සබ් දෙන්න. උපසිරසියට බොහොම ස්තුතියි!ජය!

  40. Sahan

    fatta fata fata...

  41. thanura

    thankx...bro......
    ]

  42. තිලිණ නිමන්ත

    බොහොම ස්තුති දිරිගැන්වීම් වලට යාලුවනේ.. දිගටම සබ් දෙනවා ආයේ..

  43. tikiri

    isssellama eka patta ekak vage machan....niyamai....thx ubata

  44. Immortal

    ela ela.digatama karan yamu

  45. chariya

    ජය වේවා මචං!!!!!!!!!!!!!!!!! උඹේ පලවෙනි සබ් එක වගේම මගේ මේ SITE එකට දාන පලවෙනි COMMENT එකත් උඹටම දැම්ම එහෙනම්................. හැමදාම බාගෙන බැලුවට මුකුත් කිව්වෙත් නෑනේ........... එහෙනම් දිගටම කරගෙන යමන් මචං SITE එකේ සෙට් එකටම සුභ අනාගතයක්!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

  46. DYNAMO

    එල කිරි වැඩක් යාළුවා මේ විදියට දිගටම එල ෆිල්ම් වලට සබ් දාන්න ශක්තිය දෛරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා ජය වේවා....
    THANK U වේවා....

  47. රොයිලි

    බොහොම ස්තූතියි තිළිණ සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  48. dev

    bohoma stuti saho... .
    1st sub ekata suba pathanawa. ..
    wedi wediyen sub danna diriya shaktiya lebewa... .

  49. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය මම ඉතා ගෞරවයෙන් අගය කරනවා......….
    yify-torrents.com.වල හොද අලුත් Films තියනවා.
    ඒවාටත් sinhala sub දාන්න පුලුවන්නම් ලොකු දෙයක්... බුදු සරණයි…....

  50. isu

    මයිකල් ගේ අයියා ලින්කන් බරෝස් inna hinda dwnload karanawa :D

Load more comments