MENU

18+ (TV)AllMaxxA (TV)Sinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)එළ (TV)චානක ඉඳුනිල්ත්‍රාසජනක (TV)නාට්‍යමය (TV)රහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසිහින්දි (TV)

Asur: Welcome to Your Dark Side (2020) S01E04 Sinhala Subtitles | පණිවිඩය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

Rating: 9.5/10. From 23 votes.
Please wait...

මුලින්ම, ඔබේ අඳුරු පැතිකඩට සාදරයෙන් පිලිගන්නවා. ඔන්න Drama/Thriller ගනයට අයත් වෙන අපි බලාපොරොත්තු නොවුනු විදිහේ අතිශය ත්‍රාසජනක ඉන්දියානු කතා මාලාවක් නිකුත් වෙලා තිබුන. Viacom 18, ඔයාල දැකල ඇති මේක ඉන්දියානු චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වගේම රූපවාහිනී නාලිකා කිහිපයක( Colors, MTV India, VH1 India, Nickelodeon) හිමිකාර සමාගමක් වන මෙහි Voot නැමති විකාශන වෙබ් අඩවියෙ මේකෙ ඔරිජිනල් පල වූ නිසාවෙන් තමයි අපිට මේකෙ අවධානය යොමු වෙන්නෙ. IMDb අගය සමස්ත කතාංගයට 8.8කුත් මෙම කතාංගයට 9.3ක් වශයෙනුත් සදහන් වෙනව. මෙහි නිර්මාතෘ වෙන්නෙ Gaurav Shukla. මම මේකෙ විස්තර කියන්න ගියොත් එකම දේ ආහපු කිව්ව වෙනව.

අපි ගොඩක් අය කැමතිනෙ අභිරහස් විසඳන පැටලිලි සහගත කතාමාලා සහ චිත්‍රපට නරඹන්න, ඒ වගේම තමයි ඒකෙනුත් අධිකරණ වෛද්‍ය විද්‍යාව, පුරාණ මිත්‍යා විස්වාස ගැන කියැවෙන කතා බලන්නෙ අඩුවෙන්නෙ. ඉන්දියානු අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවේ විශේෂඥයන් කිහිප දෙනෙකුගේ අභිරහස් විසඳීමේ හැකියාව විදහාපාන කතා මාලවක්. මුල් එපිය බලන්න ගත්තගෙන් පස්සෙ අවසාන එපිය වෙනකම් බලල ඉවරකරනකම් ඉවසිල්ලක් නැතිවෙයි. අද කතාව ගැන පොඩි සදහනක් කරන්නම්.

තමන්ගෙ බිරිඳගෙ මිනීමරුව විදිහට ධනන්ජයට හිරේට යන්න වෙනව, ඒ වගේම නිකිල් පැහැර ගන්නව. මොකද වුනේ කියලවත් හොයාගන්න බැරිවෙනව. මේ කොටසෙදි ධනන්ජය උත්සහ කරන්නෙ කොහොමහරි මේ අවුල විසඳන්න, හිරේ හිටිය වුනත්. ඔය අතරෙ නිකිල්ව පැහැරගෙන ගිය පුද්ගලය නිකිල්ව තමන්ට අවශ්‍ය බවක් තමයි හඟවන්නෙ. ඇත්තටම මේ පුද්ගලයට නිකිල්ව අවශ්‍ය වෙන්නෙ ඇයි? අවසාන වෙනකම් මේක බලන්න. උත්තරය ලැබේවි. මීලඟ කොටසත් අපේ සහෝදර උපසිරැසිකරුවෙක් අරගෙන එයි. සමුගන්නවා එහෙනම්,

ජය ශ්‍රී!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 13832 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ චානක ඉඳුනිල් ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2018-08-02
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

             

 

21 thoughts on “Asur: Welcome to Your Dark Side (2020) S01E04 Sinhala Subtitles | පණිවිඩය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

  • Sahan Gayantha

    thanks a lot saho sub ekata

    Reply
  • Buddhika Lakmal

    ♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥

    Reply
  • Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • amk19950922

    ithiri tikath dipan machan gedarata wela epa wela inne

    Reply
  • machan igawa episode tika ikanta dennako. ada dawasata 5 6 watawak awith baluwa dalada kiyala.. tx sub ekata..

    Reply
    • Sira seen eka.mt 7 prk wtra awit baluwa bro. Kthwa negalama ynwa.

      Reply
  • Chandima Prasad

    meka nam fattama kathawak..supiri.sub eka denawata godak sthuthi..ilaga ekath ikmanata denna.balanakan iwasillak na…jayawewa..

    Reply
  • Thanks …………….good luck ………………

    Reply
  • Pavan Wijesiriwardana

    ambooo patta okkama ikmnata dennaa mchnn

    Reply
  • Supiri bn sub ekata isthuthi

    Reply
  • පස් වෙනි එපියත් එවපන් දෙයියෝ

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

    Reply
    • ලහිරු

      තෑන්ක්ස් මචං පහත් ඉක්මනට ඕන

      Reply
    • Mco 5i 6i puluwan ikmnta denna..all the best

      Reply

Leave a Reply to Pavan Wijesiriwardana Cancel reply

Your email address will not be published. Required fields are marked *