අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅභ්‍යවකාශඑළඑළ (TV)නාට්‍යමයනාට්‍යමය (TV)නිර්මාල් විමුක්තිබලන්නවික්‍රමාන්විත (TV)විද්‍යා ප්‍රබන්ධසිංහල උපසිරැසිෆැන්ටසි (TV)

3 Body Problem [S01 : E02] Sinhala Subtitles | තරු ඇස් කතා කළේ කාටද?? [සිංහල උපසිරසි]

Rating: 8.3/10. From 9 votes.
Please wait...

3 Body Problem [S01 : E02] Sinhala Subtitles

3 Body Problem පළමු කතාමාලාවේ දෙවනි කතාංගය අරගෙන ආවා.
පළවෙනි එකේ ලිපියෙදි සම්පුර්ණ පැහැදිලි කිරීමක් කළානේ.
ඒක නිසා පසුගිය කොටස කෙටියෙන් මතක් කරගෙන ඉක්මනට අද කතාවට යමු.
සෝල්ගේ වැඩබලන වේරා යේ සියදිවි නසාගත්තා, ඒවගේම තව විද්‍යාඥයෝ 32ක් සියදිවි නසාගෙන තියනවා.
ඒවගේම තාත්තා නැතිවුන දුකෙන් ඉන්න යේ වෙන්ජීව රතු වෙරළ ව්‍යාපෘතිය කියලා එකකට බඳවා ගන්නවා.
ඉතින් අපිට දකින්න ලැබුනා වේරා යේ කියන්නේ යේ වෙන්ජීගේ දුව කියලා
එයාගේ ගෙදරට ගියපු ජින්ට, වේරාගේ VR ගේම් එකක් හම්බවෙනවා.
ගේම් එකේ තියෙන්නේ එක ශිෂ්ඨාචාරයක් සූර්යයාගෙන් බේරගන්න කාලයක් ගණනය කරන්න.
ඒ අතරේ ඔගීට ක්ලබ් එකේදී ටටියානා කියලා කෙල්ලෙක්ව හම්බවෙනවා.
එයාට ඔගීට මේ පේන කාල ගණනය නතර කරගන්න අදහසක් දෙනවා.
ඒත් ඔගී නම් එකපාරටම ඒකට කැමතිවෙන්නේ නැහැ, ඉතින් ටටියානා ඔගීට යන්න තැනක් දෙනවා.
සෝල් එක්ක මෙතනට ගියපු ඔගීට තමන්ගේ ඇස් වලට අදහාගන්න බැරිදෙයක් දකින්න හම්බවෙනවා.

ඉතින් අද කොටසෙදි මේ ටටියානා කියන්නේ කවුද?
එයා මේ දේවල් ගැන මෙච්චර දෙයක් දන්නේ කොහොමද?
මේ විද්‍යාඥයෝ සියදිවි නසාගන්න හේතුව මොකක්ද කවුරුහරි එයාලව මරනවද?
ඔගීටත් ඒ ඉරණමම අත්වෙයිද? එහෙම නැත්තන් එයා තමන්ගේ වැඩ නවත්තයිද?
මේ වීඩියෝ ගේම් එකේ තේරුම මොකක්ද? ජින්ට එකෙන් දිනන්න ලැබෙයිද?
රතු වෙරළ ව්‍යාපෘතිය කියන්නේ ඇත්තටම මොකක්ද?
මේ තරු කතාකරවන්න තරම් බලයක් තියෙන්නේ කාටද? ඒ රුසියාවටද, ඇමරිකාවටද?

 

3 Body Problem,3 Body Problem [S01 : E02] Sinhala Subtitles
 

 

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නිර්මාල් විමුක්ති (S.K.)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2020-01-19
SUB-MAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

 

Previous BT1

All BT1

Next BT1

 

 

3 Body Problem [S01 : E02] Sinhala Subtitles

9 thoughts on “3 Body Problem [S01 : E02] Sinhala Subtitles | තරු ඇස් කතා කළේ කාටද?? [සිංහල උපසිරසි]

  • Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..

    Reply
  • Sahan Gayantha

    thanks a lot Vimukthi saho sub ekata

    Reply
  • Ishan Madusha

    බොහෝම ස්තූතියි…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

    Reply
  • Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි ……….
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *