Asur: Welcome to Your Dark Side (2020) S01E06 Sinhala Subtitles | යක්ෂයාගේ දරුවෝ… [සිංහල උපසිරැසි සමඟ] (18+)
ඉන්දියාවේ එක එක පළාත් වලින්
එක එක විදිහේ මිනීමැරුම් වාර්තා වෙනවා
කරන්නේ එකම එක්කෙනෙක්
කිසිම සම්බන්ධයක් හොයාගන්න බෑ
එකම එක දෙයක් නම් පොදුයි.
මරපු අයගේ දබරැඟිල්ල කපාගෙන ගිහින්
කවුද මේ මිනීමරුවා
ඇයි එයාලව මරන්නේ?
විශේෂම දේ කියන්නේ,
මිනිය තියෙන තැන කියලා
කලින් දවසේ නිඛිල්ගේ ෆෝන් එකට මැසේජ් එකක් එන එකයි
අද අලුත් දවසක්
ෆෝන් එකට තවත් මැසේජ් එකක්!
නිවාඩුපාඩුව ගෙදර ඉන්න එකේ,
Asur එක්ක ගෙවන්න මේ දවස් 8
මේ ආරාධනය බලන අයට නෙමේ
තාමත් නොබලන අයට
පරක්කු නැහැ තාමත්
ඇවිල්ලා බලන්න.
කවුරුත් ඇවිත් ස්පොයිල් කරන්න කලින්!!!
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 13171 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මැක්ෂිමස්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
Thanks For The Subtitle……Good Luck
thanks a lot saho sub ekata
♥♥☻☻…බොහෝම ස්තූතියි උපසිරැසියට…☺☺♥♥
උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ …!
thank you
Thanks for sub!
ආදරෙයි සබට ….
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
hureeeeeee
thanks sub ekata…..
Elas ❤️
Thanks jayawewa……!
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
Thanks …………….good luck
නියමයි…සබ් එකට තැන්ක්ස්…
thanks saho
Sulu deyak bn
thanks bro.. waiting for 7
Ela bro….thanks..
තෑන්ක්ස් මචං
supiri
Tnx