Atlantis [S02 : E10] | සියල්ලන්ගේම හෙලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]
ඉතින්, පහුගිය කොටසේ කීවනේ මේ කොටස බොහෝවිට අන්තිම එක වෙන්න පුලුවන් කියලා. කියන්න සන්තෝසයි නෝනාවරුනි, මහත්වරුනි… මේ කොටසින් මේක ඉවරයක් වෙන්නේ නෑ. තව කොටස් දෙක තුනක්ම එන ලකුනු තමයි තියෙන්නේ. ඉතින් වැඩය මොකුත් කියන්නේ නැතිව ගිය සතියේ කොටස ගැන බලමු.
දැන් පැසිෆායි බලට ඇවිත්. දෙවියන් විසින් ඔවුන්ට අනතුරු අගවනවා ඔවුන් තරහින් ඉන්නේ කියලා මේ සිදුවුන සිදුවීමට. දෙවියන් අලුත් ඔරකල් වන කසාන්ඩ්‍රා හරහායි මෙයාලට මේ අනතුරු ඇගවීම සිදු කරන්නේ. ඔරකල්ගේ මේ සත්‍යය හෙලිදරව්ව නිසා පැසිෆායිට කේන්ති ගිහින් ඔරකල්ව හිරකන්න කියනවා වගේම මේකෙන් අසතුටු වෙන පැසිෆායි අරියාඩ්නිට කියනවා එයාගේ සිංහාසය පැසිෆායිට බාරදෙනවා කියලා ජනතාව ඉදිරියේ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න කියලා. ඒවගේම ඒක කිව්වට පස්සේ ඉතිං අරියාඩ්නිගේ අවසානය බව වහෙන් හොරේ කියවුනානේ.
ඔය අතර අරියාඩ්නිව හිරෙන් බේරගන්න ඕන නිසාම ජේසන්, පයිතගරස් සහ මෙඩූසා අතර රහස් සාකච්ඡාවක් ඇතිවෙනවා. අරියාඩ්නිට කරන හිංසා වලිනුත් වැඩක් නැති නිසා පැසිෆායි තීරණය කරනවා එයාව ශරීරයට වද දෙන එක නවත්තලා එයාගේ ජීවිතයට වද දෙන්න. මෙඩීයාගේ බුද්ධියෙන් අරියාඩ්නිගේ ඇග ඇතුලට ඇතුලු වෙලා අදුරු මායාකර්ම වලින් අරියාඩ්නිට වද දෙන්න පටං ගන්නවා. ඒ වගේම අරියාඩ්නිට ගොඩක්ම පක්ෂපාතී සොල්දාදුවෙකුත් පැසිෆායි අරියාඩ්නි ඉන්න කූඩුවේම හිරකරලා ඉන්නවා.
මෙඩූසා විතරයි අරියාඩ්නිව බේරගන්න තියෙන එකම ක්‍රමය කියලා ජේසන්ට සහ පයිතගරස්ට තේරුන නිසා පයිතගරස් ඇට්ලාන්ටිස් නගරයට එනවා අභ්‍යන්තර විහාරස්ථානයේ තියෙන පැන්ඩෝරාගේ පෙට්ටිය කියන එක අරගන්න. කොහොම හරි කට්ටක් කාලා ඒ පෙට්ටිය අරගන්නවනේ. ඩේවෙුලස්ගේ උදව්වනේ පයිතගරස් කොහොම හරි ආපහු පරිස්සමට ඇට්ලාන්ටිස් වලින් පැනගන්නවා. ඔය අතර තුර පයිතගරස්ට තේරුම් යනවා මෙඩූසා ඇයි මේ පැන්ඩෝරාගේ පෙට්ටිය ගේන්න කිව්වේ කියලා. මෙඩූසා හදන්නේ තමන්ගේ ජීවිතය ඇට්ලාන්ටිස් බේරගන්න කැපකරන්න කියලා එතකොටයි එයාට තේරුම් යන්නේ.
ජේසන්ගේ පෙම්වතිය බේරගන්න ඕන නිසා එයා මෙඩූසාට ඕන විදිහට සැලසුම දියත් කරන්න ඉඩදෙනවා. නමුත් අන්තිමට මෙඩූසා ආපහු අර ශාපලත් කාන්තාව බවට පත්වෙනවා. ඒ කවුරු හරි එයා දිහා බැලුවොත් ඒ බලපු කෙනා ගලක් බවට පත්වෙන එක. ජේසන් මෙඩූසාගේ බෙල්ල කපාගෙන ඇට්ලාන්ටිස් වලට අරගෙන යනවා.
හර්කියුලිස් ඇත්ත දැනගත්තු ගමන්, ජේසන් එයාගේ තනි පුද්ගල හමුදාව ඇට්ලාන්ටිස් නගරයට ප්‍රහාරය සඳහා දියත් කරනවා පැසිෆායිට තනියම මුහුණ දෙන්න. හැබැයි ඔතනදී පැසිෆායි කියන්නේ ජේසන්ගේ අම්මා කියලා පැසිෆායි ජේසන්ට කියනවා. ඉතින් එතනින් තමයි ගිය සතියේ කොටස අවසන් වුනේ. එහෙනම් අද කොටසත් බලන්න. තවත් උපසිරැසියකින් හමුවෙමු.. ජයවේවා!
[button link=”http://tinyw.in/KJzu” type=”icon” “center” newwindow=”yes”] 306 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 6137 --
ටොරන්ට් ලින්ක් එක නිවැරදි කර ඇත.
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/11/kina.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode All Episodes Next Episode >>
බොහොම ස්තුතියි උපසිරසියට !
Thanks Bro!
thankz machan sub ekata….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
thanks machn…..
11 12 sub denndda?
ko macho 11 12 sub….ppuluwan nam Stargate Atlantis TV show eka sub dennako…pattta TV show eka….
11 12 sub ??
Ep 11 sub ekath deenne nadda machan…????
machan E11 E12 Sub dennadda? dan sahena kalne avith..
අන්තිම එපිසෝඩ් 2කෙ සබ් දෙන්නේ නැද්දෝ……….චලිඳු සහෝ,ඉක්මනට ඒ 2 ත් දෙමුකෝ………..
episode 12 ekath heta enawa . episode11eke subtitle eka ikmanata denna
Ituru tika ikmanata dennoko…..
episode 12 ekath heta enawa . episode11eke subtitle eka ikmanata denna
wena karuruhari kamkna sub eka dipallakoooooooooooooo
episode 11 eka awilla thiyenne.sub eka thama naththe ai.
episode 11 eka awilla thiyenne.sub eka thama naththe ai.
episode 11 ikmanin denna.
e11 ko ban kinaa,,,,….. ???
ep 11 eka avilla tiyenne.sub eka tama naddoooo
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
elama kiri tnx bro
Thz machoo
TNKZZ SAHO.meka denakam puduma amaruwakin hitiye. b.s
මමනම් ඉවසන්න බැරි පාර කලින්ම බැලුවා.
13කින් ඉවර වෙයි වගේ.
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
thanks
Thanks saho…..
niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
bohoma stuti saho…
සබට තුති කිනා සහො..
සහොට තව ටික දවසක් වැඩ තියෙයි එහෙනම්..
ඔබට ජය
thnx mchn
chicago pd season 2 ithru tikata sub denna puluwanda
thanks
machan Torrent Eka delete Karala neda?
Babu kauru Hari Innawanam Upload Karala Limk eka daapallako
ow bn weda ne
machan api download karapu vedio akakata ubalage sub daddi timing hadanne kohomada
Machan meke torrent aka den nane.error akak denawane machan
ELA MCHAN…..
thank saho ela AAAAAAAAAAAAAAAAAAAA……………….
THANK YOU CHALINDU SAHO,……………
thanx saho 🙂
thanks.
Thank you
thanks broo////////////// niyamaiii neeee
Thanks.
Thanks.Please continue upload Ancient Aliens subtitles.
බොහොම පින් උපසිරසියට චලිදු සහෝ…….
එල………….
ටොරන්ට් එක මකලානේ