Dil Ka Rishta (2003) | හදවතේ ආදරණීය බැඳීම….. [සිංහල උපසිරසි සමඟ]
ජීවිතයේ එක් සුන්දරම නිමේෂයක….
මා නෙත ස්පර්ශ වුණු…..
සොඳුරු ඔබේ ඒ ඇස් වලට….
මා ආදරය කල තරම්….
ඔබේ ඒ ආදරය….
මට අහිමි බව දැන දැනත්….
මා පෙම් කල තරම්….
එහෙත් දෛවය…. මොනතරම් කුරිරුද ?….
නොසිතූ නිමේෂයක අප හමුවූ හැටි ඒත්…….
ඒ මොහොත සුන්දර මොහොතක් නොවුණු හැටි……
ඔයාගේ ජීවිතයේ වටිනාම වස්තුව මගේම වරදින් මා දෑත් මතම අකාලයේ මිලින වී ගිය හැටි…..
මා කෙසේ දරාගන්නද ?…..
මා සමාව ලැබීමට තරම් සුදුසුයිද?…. නැත…..
ඒ වටිනාම වස්තුව මාහට නැවත ලබාදීය නොහැකි ලෙස බොහෝ ඈතට ගොස් අවසානය….
ඒත් … මට එකම එක අවස්ථාවක් දෙනු මැන…
මා අත වූ වරද නිවැරදි කරගැනීමට නොව ….
ඔබහට ජීවිතය ගැන බලාපොරොත්තුවේ පහන් සිල දැල්වීමට….
ඉතින් මේ සිතුවම ගැන මම ටිකක් වෙනස් විදියට ආරම්භයක් ගත්තා, ටික කාලයකට පස්සේ ගොඩක් ආදරණීය සිනමා සිත්තමක් රැගෙන ඔයාලව හම්බවෙන්න ආවේ. ටිකක් දුක හිතෙන ආදරණිය කතාවක් තමයි මේකේ තේමාව වෙලා තියෙන්නේ. 2003 වර්ෂයේදී නිර්මාණය වුණු මේ ආදරණිය සිනමා සිතුවම සිංහල උප ශීර්ෂත් එක්කයි දැන් ඔයාලගේ දෑස් ඉස්සරහා දිගහැරෙන්නේ… මෙම සිනමා සිත්තම හැඩගැන්වීම සඳහා ඉන්දියානු නළු අර්ජුන් රාම්පාල් වගේම සුරූපී නිළි ආශ්වර්යා රායි තමයි එකතු වෙලා තියෙන්නේ…ඇත්තටම මේක ගොඩක් ලස්සන සංවේදී කතාවක්. මේකේ අන්තිම ලයින් ටික කරද්දී මගේ ඇසුත් බොඳවුණේ මටත් නොදැනීමයි ඉතින් ඔයාලටත් ඒ ‘‘… හදවතේ ආදරණීය බැඳීම …” මොනවගේද කියලා විඳගන්න එන්න කියලා මම ආරාධනා කරනවා….!!!
එහෙනම් මම ගිහින් එන්නම්…..
[button link=”http://tinyw.in/zMYR” type=”icon” “center” newwindow=”yes”] 911 MB කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”http://tinyw.in/L2vE” type=”icon” “center” newwindow=”yes”] 1.79GB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8814 --
[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/12/waruna.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “වරුණ රංගජිත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Rishty film aka anil kapurga aka sinhala sub ona
Subtitle download kragttata film eka download kragnna bhne
බොහෝම ස්තුතියි සහෝ….ජයවේවා ….gd luck ….
meka download kranna bahaneeee
ඒක extract වෙනවනේ සහෝ මම දැනුත් බැලුවා අවුලක් නෑ ඔයා ආපහු ට්රයි කරලා බලන්න
දිල් කා රිශ්තා film එකේ subtitles extract වෙන්නේ නැහැ. files not support කියලා එනවනේ …මොකද කරන්නේ ? කරුණාකරලා කියන්න පුලුවනිද ? තව ගොඩාක් ඒවා extract කරගත්තා. ඒවාට ප්රශ්නයක් වුනේ නැහැ .
ඒක extract වෙනවනේ සහෝ මම දැනුත් බැලුවා අවුලක් නෑ ඔයා ආපහු ට්රයි කරලා බලන්න
Hum Aapke Hain Koun 1994
කව්රැහරි මේ Hindi film ඒකටත් සිංහල උපසිරසක් දෙන්නකෝ……………
Torrent- Hum Aapke Hain Koun 1994 Hindi 720p HDrip x264 AC3…Hon3y
waru,
hariyannehene. a 2n 1k klick karama totcache kiyala site ekakata yanawa.eken ganna behe
lesi widihak kiyanna
thanks machoo
http://katproxy.com/dil-ka-rishta-2003-hindi-dvdrip-xvid-ac3-e-sub-xrg-t8915859.html මේක ගූගල් වල වෙනම සර්ච් කරලා බලන්න. එතකොට එන ටොරන්ට් ලිස්ට් එකේ පළවෙනි එක ක්ලික් කරලා ඔයාට බාගන්න පුළුවන්. ඔයා බාන බ්රව්සර් එක මොකක්ද? ක්රෝම් හරි ෆයර් ෆොක්ස් හරි නම් වැඩේ ලේසියි.
හරිගියේ නැත්නම් ආයි කියන්න ok
ජය…!!!
සුපිරි සහෝ,ජයවේවා.
ane meka download karaganna widiya kiyannakoo try kara behe ban
උඩ තියෙන්නේ 911MB 1.79 GB කොපි 2ක්, ඒකෙන් කැමති එකක් ක්ලික් කරලා මැග්නට් ලින්ක් එක ක්ලික් කරන්න ඔයා යූ ටොරන්ට් හරි බිට් ටොරන්ට් හරි දාගෙන ඉන්නවනම් අනිවා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් හරි නේද?
Lipiya niyameta liyala thiyenawa..mamanam thamath me film eka balala nehe..Godak sthuthi saho oyata..Wedi wediyen Oyata shakthiya lebewa
බොහොම තුති
සංවේදී ඇඩෙන ෆිල්ම් වලට මම නම් සෑහෙන ආසයි.fanaa ,aashiqui 2 වගේ මේකත් හිතට වදියි කියල හිතනවා.උපසිරැසි වලට බොහොම ස්තූතියි….ජය වේවා…!!!
patta aiya superb
බොහොම ස්තූතියි වරුණ සහෝ සිංහල උපසිරැසියට. මීට සෑහෙන කාලෙකට කලින් මම බලන්න හොයපු චිත්රපටියක්. උපසිරැසිය එවපු බව දැක්කම සයිට් එකේ දෙන්නත් කලින් බාගෙන තියාගත්තා. දැන් ඉතින් බැලීමක් විතරයි. ජය෴෴ 😛 😛
nisadasa godak lassanata liyaa thiyanava
thanks….!
ස්තුතියි වරුණ සහෝ! මෙක කලින් බැලුවා! එත් දැන් සිංහල එක්ක ආයි පාරක් දෙයියනේ කියලා බලා ගත්තැහැකි!
ජය වේවා!
Dil Ka Rishta….
බොහොම ස්තුතියි සහො 😛 ජය
mmth meka balala thiyanawa.pattama filmk 1k.apahu sub ekkama balanawa.subata thanks VARUNA saho.jaya wewa…..
Elazz ahhh……
patta kathavak vagee….
thanks machan sub ekatahh..,
නියමයි සහෝ……….
සුපිරි ෆිල්ම් එකක් වගේ…………
ස්තුතියි…………..
ඔබට ජය……………..
කීපාරක් බලලා තියෙනවාද කියලාවත් මතක නෑ ඒත් ඉතින් සහෝ ඔයාට පිං සිද්ද වෙන්න ආයේම බානවා මන්….. ජයම වේවා එහෙනම් එලස්ස්ස්… ස්තූතියි උපසිරසට……
Niyamai saho mama meka kalin balala tiyenawa at sab eka ada tamai balanne tnx me wage film ekak dammatha
Thanks Waru……. Saho…………
Patta Love Storiya. Thank You ..
Lassana kathawak…thank you sub ekata… 🙂
එල සහෝ
ගොඩක් අය ආස එකක්
සබට තුති
ඔබට ජය…………
thnx sahoo.meka danakan balagena hitiye
එල අනිවා බානවා……
thanks…
සබ් වලට
Supper
ගොඩක් තුති සහෝ
නියමයි සහෝ…
මේක නම් සුපිරිම කතාවක්.
ස්තුතියි සබ් එකට.
මම බලපු සුපිරිම ආදර කතාවක් සහෝ
නියමයි
දැන් ආයෙත් බලනවා ඔයාගේ සබ් එක්ක
දිගටම සබ් දෙන්න .
ජයවේවා !
😀