Nikita [S02 : E07] | ඔවර්සයිට් ආදායම හඹා.. [සිංහල උපසිරසි සමඟ]
කලින් කතාවේදී ඔයාලට මතක ඇති නිකීටාගේ තාත්තා හොයාගෙන ගිහිල්ලා සිද්ධවෙච්ච හදිය. බලාගෙන ගියාම එයාත් ඩිවිශන් නියෝජිතයෙක්. අන්තිමේදී ඒකෙන් තුන් දෙනාටම උන්හිටි තැන් නැතුව ගියා.
අද කතාවේදී හිරේ ඉන්න රයන් ෆ්ලෙචර් ප්‍රවෘත්ති වලින් අහුලගන්න පොඩි පොඩි කෑලි වලින්, ඕවර්සයිට් වලට ආධාර සපයන ලොකුම ආදායම් මාර්ගය හොයා ගන්නවා. ඒ වගේම මේ ගැන නිකීටාට දැනුම් දෙනවා. මේ දැනුම් දීම සිදුවෙන අතරේ ඩිවිශන් වලින් රයන් ගැන ඇහැ ගහගෙන තමයි ඉන්නේ. මේකෙන් ඩිවිශන් දැනගන්නවා රයන් මේ ගැන නිකීටාට දැනුම් දුන්නා කියලා. ඒ වගේම තමයි නිකීටාත් ඕවර්සයිට් වල සාමාජිකයෝ කවුද කියලා හොයන ගමන් තමයි ඉන්නේ. කොහොමහරි ඩිවිශන් මගින් මේ ආදායම් සපයන කෙනාව වෙන තැනකට ගෙනිහිල්ලා ආරක්ශා කරන්නයි හදන්නේ.
අද නිකීටා මයිකල් එක්ක එකතු වෙලා මේ ඕවර්සයිට් දඩයමේ තවත් පියවරක් ඉදිරියට යන්න තමයි සූදානම් වෙන්නේ. අපි බලමු අද සිදුවීම කොහොම ඉවරයක් වේවිද කියලා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
[button link=”http://tinyw.in/WV2q” type=”icon” “center” newwindow=”yes”] 300 MB (7.21GB Season 2 Complete) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 2202 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
thanks…….
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
නියමයි මචන්
සබට තුති
ඔබට ජය…….
බොහොම ස්තූතියි ප්‍රණිත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thank sub ekata
thnx saho 😀
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. 🙂
ජය වේවා. !
patta kollo
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තූතියි සහෝ…..
thank”s you
නියමයි ප්‍රනීත් සහෝ……..දිගටම වැඩේ කරගෙන යමු.
ස්තූතියි මචෝ ජයවේවා
බොහොම ස්තූතියි සහෝ…..
ජය!!!!