MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅමුතුයි (TV)ඇනිමේ (ජපන් ඇනිමේෂන්) (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාමජපන් (TV)ත්‍රාසජනකදෙනුර වීරසිංහනාට්‍යමය (TV)පවුලේ සැමට (TV)වික්‍රමාන්විතසිංහල උපසිරැසි

Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E09] Sinhala Subtitles | ‌ස්වෙච්ඡා සොල්දාදුවන් [සිංහල උපසිරසි]

Rating: 9.7/10. From 18 votes.
Please wait...

Assassin’s Bullet කියන්නේ AOT රසිකයන්ව Shock කරපු Episode එකක්. මොකද කිව්වොත් අපි හීනෙකින්වත් නොහිතපු දේවල් ටිකක් තමා වෙන්නේ…. පළවෙනි එක තමා සාශා ගබීගේ අතින් වෙඩි වැදිලා මැරෙනවා.

එතනදි එරන් කෝනිගෙන් අහනවා සාශාගේ අන්තිම වචන මොනාද කියලා. කෝනී “මස්” කියල කිව්වාම එරන්ට හිනා යනවා. මට හිතුන විදිහට එතන ඉඳන් තමා එරන්ට තවත් අකමැති වෙන්න ගත්තේ. දෙවෙනි එක ජීක්ව මැරුණයි කියල පෙන්නුවට ජීකුයි, එරනුයි තමා මේ හැම දෙයක්ම සැලසුම් කරලා තිබිලා තියෙන්නෙ. ජීක් පැරඩිස් වල ස්කවුට්ලගෙන් බාගෙට බාගයක් මැරුවා වුනත් එයත් දැන් ඉන්නේ පැරඩයිස් පැත්තේ. ඒකනම් ගොඩක් අයට විශ්වාස කරන්න බැහැ. හැමෝම ජීක් දිහා සැකෙන් බලන්නේ.

අද කොටස ගත්තොත් බොහෝදුරට තියෙන්නේ ආර්මින්ගේ කතාවක්. අවුරුදු තුනකට කලින් සීන් එකක් ගැන තමා කියන්නේ. එ කියන්නේ රයිනර් පැරඩයිස් වලින් ආවට පස්සේ වුණු සීන් එකක් ගැන.

ජීක්ගේ සැලසුම් මොනාද, හිස්ටොරියාට මොනා වෙයිද, එරන් හිතන්නේ මොනාද, එල්ඩියාවට මාර්ලි තාක්ශනය හම්බුනේ කොහොමද කියලා දැනගන්නනම් මේ Episode එක බලලම ඉන්න වෙනවා.

අදට එහෙනම් යන්නම්. පරිස්සමින් ඉන්න.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8852 --

[author] width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

[box]

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

[/box]

Previous BT1

All BT1

Next BT1

Thisara Neo

Hail Hydra

14 thoughts on “Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E09] Sinhala Subtitles | ‌ස්වෙච්ඡා සොල්දාදුවන් [සිංහල උපසිරසි]

  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා… මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි…. ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා… තෙරුවන් සරණයි…❤️✌️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • සබ් එකේ සමහර ලයින් ටිකක් වැදිලා තිබ්බේ නෑ.ඒක ඉන්ග්ලිෂ් සබ් එකේ අවුලක් වෙන්න ඕනේ මන් හිතන්නේ.ඉදිරියට සබ් එක කරද්දී ලයින් ඔක්කොම වගේ තියෙන්න කරනවනම් කොලිටිය ගොඩක් හොදා මොනා උනත් සබ් එකට ගොඩක් ස්තූතියි…

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • levi acherman

    jambu maniyangema pihita labenna one.

    Reply
  • levi acherman

    ane ikmanatama sound argument epi ekatath sub dhenna.sthuthi hadhawathinma watila thibba me kathawa aye nagittawanna katayuthu karata.godak pin.ikmanatama apita anith epiwalata sub one.thbx

    Reply
  • මචන සබ් එකේ කොලිටි එක ගැන කියලා වැඩක් නෑ හොඳේ.. ගින්දර බන්

    Reply
  • මචන සබ් එකේ කොලිටි එක ගැන කියලා වැඩක් නෑ හොඳේ.. ගින්දර බන්

    Reply
  • Uzumaki Naruto

    Spy x Family anime series එක අප්‍රේල් වල relese venava පුලුවන්නම් sub denna

    Reply
  • Thanks u soo much man keep it up bn <3 next epi tika tath denkn balan inne

    Reply
  • Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • Amila Konara

    සබ් එකට ස්තූතියි සහෝ
    ඉතුරු ටිකටත් මේවගේම ඉක්මනට ඕන

    Reply

Leave a Reply to podda Cancel reply

Your email address will not be published. Required fields are marked *