අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E18] Sinhala Subtitles | ඇටෑක් ටයිටන්ගේ ඉරණම [සිංහල උපසිරසි]

Rating: 9.3/10. From 35 votes.
Please wait...

ආයුබෝවන් බයිස්කෝප්වාසීන්ට…!

අදත් මං ආවා, ඔයාලා බලන් හිටපු Attack on Titan S04 part 2 එකේ දෙවෙනි එපිසෝඩ් එකට සබ් එකත් අරගෙනම. AOT එකේ පාර්ට් 2 release වෙන්නත් කලින් anime fansලගේ තිබ්බ hype එක කොච්චරද කියලා කියන්න බැරි තරම්. කොහොමහරි ඉතින් අපි හිතුවටත් වඩා හොඳට වැඩේ සුපිරියටම දෙන්න Mappaලා මේ පාර උත්සහ අරං තිබ්බා. ඒ වගේම කලින් එපිසෝඩ් එකට imdb rank 9.4+ ක අගයකුත් තිබ්බා.

ඉතින් කලින් කොටස ගැන මතක් කලොත්, කමාන්ඩර් (දැන් ජෙනරල් ) මගත් එක්ක මාර්ලිවල හමුදාව එල්ඩියාවට පහර දෙන්න ආවානේ. ගොඩක් සෙට් එකක් හිටියත් එරන් තනියම ගේමට බහිනවා. ඒ එක්කම අපිට බලාගන්න හම්බුනා එරන් first time, warhammer titanගේ powers use කරනවා. රයිනර්ටයි ගලියාඩ්ටයි දෙන්නටමත් නෙලනවනේ…

කොහොමින් කොහොම හරි cart titan එයාගේ අලුත් ආයුධ වලින් attack titanගේ මොලේ කෑලි කරනවා. ඉතින් එරන්ට උදව් කරන්න ඔනියන්කොපොන් මිකසාලව හිරෙන් නිදහස් කර ගත්තා.

ඉතින් අද කොටස ගත්තොත්, එතන ඉඳන් වෙන දේවල් තමා තියෙන්නේ. මේ මං බලපු fastestම විනාඩි 24 කිව්වොත් බොරුවක් නෙමෙයි. මං හිතනවා අද කොටසත් ඔයාලා රසවිඳියි කියලා. එහෙනම් අදට සමුගන්නම්. ආයෙත් ඉක්මනටම හම්බෙමු. ඔයාලගේ අදහස් comment කරන්නත් අමතක කරන්න එපා.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

 width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

23 thoughts on “Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E18] Sinhala Subtitles | ඇටෑක් ටයිටන්ගේ ඉරණම [සිංහල උපසිරසි]

  • උපසිරැසියට බොහෝම ස්තුති

    Reply
  • Thanks Brother…❤

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ස්තූතී මචන්!!! දිගටම වැඩේ කරන් යන්න.

    Reply
  • 19 episode ekath demuda gammatama

    Reply
  • පට්ටම ස්තුතියි බං ❤️
    පුළුවන් නං 19 ත් ඉක්මනට දාමු බං

    Reply
  • Thanks sahoo… ep 19 sub ekath oni ikmanata❤️‍

    Reply
  • පුතේ පුතා තමා හොදටම කලේ අපෙ හාමුදුරුවනෙ. ගැම්මම් තමා සගො . Thanx for subtitles
    ❤️✊

    Reply
  • Niyami Thanks bro sub walata

    Reply
  • Jujutsu Kaisen dennkoo

    Reply
  • Jujutsu kaisen sinhala subtitles oneeee

    Reply
  • Maru maru ♥️♥️♥️

    Reply
  • Ado nearest episode එකටත් sub දීලානෙ , ගැම්මක් තමා sago , good job

    Reply
  • තෑන්ක්ස් සබ් එකට සහෝ

    Reply
  • ubanam vaddak thama mechchara kal navathila thibba me series ekata sub hadala dunnata thanx macho

    Reply
  • ස්තුතියි…මචෝ………

    Reply
  • sub eknm gindara wage bro. tnx!

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි

    Reply
  • 9 mins ago bro mn ,sub eka ptta broo thanks

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *