ෆිල්ම් ගැන ලියන තැනක මෙහෙම ලියන එක හොදද මන්ද..මම දන්නෙ නෑ මේ බ්ලොග් එක හැමෝටම ප්‍රයෝජනවත්ද කියල..කමෙන්ට්ස් අඩු වෙනව එන්න එන්නම..ඒකයි මට මෙහෙම ලියන්න හිතුනෙ..ඔයාල නිකමටවත් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් පුලුවන් නම් කමෙන්ට් එකක් දාල යන්න හොදේ..මොකද මට මේ බ්ලොග් කෙරුවාවෙන් තියන එකම සතුට ඔයාලගෙ කම…

ෆිල්ම් ගැන ලියන තැනක මෙහෙම ලියන එක හොදද මන්ද..මම දන්නෙ නෑ මේ බ්ලොග් එක හැමෝටම ප්‍රයෝජනවත්ද කියල..කමෙන්ට්ස් අඩු වෙනව එන්න එන්නම..ඒකයි මට මෙහෙම ලියන්න හිතුනෙ..ඔයාල නිකමටවත් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් පුලුවන් නම් කමෙන්ට් එකක් දාල යන්න හොදේ..මොකද මට මේ බ්ලොග් කෙරුවාවෙන් තියන එකම සතුට ඔයාලගෙ කමෙන්ට්ස් බලන එකත්,ඔයාල මේ බ්ලොග් එක ෆලෝ කරන එකත් විතරයි..ඒ වගේම මේ වැඩේ මීට වඩා හොදට කරන්න ඔයාලගෙ අදහස් මුකුත් තියනව නම් එවත් කියන්න..හොදේ…( යෝජනා චෝදනා අරව මෙව ඔක්කොම කියන්න :ඪ් )
227 comments
Ranjana
Ranjana
Mechchara busy mama podi hari welaawak tiyagannawa mee log eka balanna pissu kelinnne natuwa digatama karanna mage yaaluwo hamooma atare man meeka publish kalaa mata meela hambune FB eken dan meeka okkoma dannawa
Sry man sinhala typin danne na ........
පොතේ ගුරා
@zoniczz!අහ් ඒකට අවුලක් නෑ බන්..ඔහොම හරි කමෙට් එකක් දාපු එක ඇති.. :cool:
zoniczz
apith balanawa eth sinhalen comments danna danna ban
Darshana
ඔන්න මම රිප්ලයි එකක් දැම්මා ඊ මේල් 1ට. :)
Darshana
සමාවෙන්න ඕනෙ! කලින් කමෙන්ට් 1 දැම්මෙත් මම. මම රංග නෙවේ, දර්ශන. නෙට්වර්ක් එකෙන් ලොග් වුන නිසා, ලොග් අවුට් නොවුන වෙන කෙනෙක් ගෙ ඊමේල් එකක් ක්‍රියාත්මක වෙලා!!...
මචං වැඩේ නම් නොම්මර එකයි. ආයෙ කියල වැඩක් නෑ!
ඔයා කැමති නම් මට ඊමේල් ලිපිනය ලබාදෙන්න, මෙන්න මේ ලිපිනයට. [email protected] මට පොඩි යෝජ්නාවක් කරන්න.....පොතේ ගුරා
@ranga!තෑන්ක්ස් මචං..ඒක නම් ඇත්ත මීට වඩා හොදට කරන්න තියෙනව නම් එළ තමයි..ඒත් දැනට මම මෙහෙම කරගෙන යනව මචං..පස්සෙ කොහොම හරි වැඩි දියුණු කරගන්න ඕන..බොහොම ස්තුතියි මචං මේ වැඩේදි මාත් එක්ක ඉන්න එකට.. :yes:
ranga
මම අදයි මේ බ්ලොග් 1 දැක්කෙ! එළ වැඩක් මචං. මේක දිගටම කරගෙන යන්න. full sup 1 දෙන්නම්. කියන්න මොනවද වෙන්න ඕනෙ අපෙන් මේ ක්මෙන්ට්ස් දානව ඇර? පොඩි අදහසක් දෙන්නම්. මෙ බ්ලොග්ස්පොට් 1 නැතුව ඔයාගෙම හොස්ට් එකක වර්ඩ්ප්‍රෙස් වගේ මෘදුකාංගයක් පාවිච්චි කරලා, කලා නම් ඔයාට ලෙසියි නේ ද? මීට වඩා වැඩ දාන්න පුලුවන්.(මේ මට හිතෙන හැටි.) :)
පොතේ ගුරා
@සමන්..හික් හික්..මරු කථාව බන්..
meegodaya/saman
පිස්සුද කොල්ලෝ..!කාපු එකා තළුමරනකොට නෙවැ දකින උන්දලාගේ මුඛේ කෙල එරෙන්නෙ.නවත්තනවා හේම නෙවෙයි.ඕං කිවිවා..!
cool
ඇත්තටම මේක හොලිවුඩය බොලිවුඩය නිරුවත් කරන බ්ලොග් එකක් තමා...
පොතේ ගුරා
හැමෝම මේ ගැන උනන්දුයි වගෙ.. :හැපී: දිගටම ක‍්රගෙන යනව වැඩේ..ඉඩක් ලැබුනොත් කස්ටිය කමෙන්ට් එකක් දෙකක් දාන්නකො..මේ කමෙන්ට්ස් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි..
'පිස්සා'-
අනේ මචෝ මේ බ්ලොග් එක දිගටම අප්ඩේට් කරහං...Super mega....
Niranjan
පහු ගිය දවස් වල වැඩ අධික වුන නිසා බලන්න බැරි වුණා.නැත්නම් බලනවා.දිගටම ලියන්න.අපි comments පුලුවන් විදිහකට දාන්නන්..
නලින් (Boman)
මමත් බිල්ලු බාබර් ඇතුලු චිත්‍රපට කිහිපයක්ම බාගත කරගත්තේ මේ බ්ලොගේ පිහිටෙන් විස්තර බලාගෙන තමයි. කමෙන්ට්ස් ගැන හිතන්න එපා. දිගටම වැඩේ කරගෙන යන්න. ජයවේවා!!
පොතේ ගුරා
එළ එළ..හැමෝටම මේ වැඩේ ප්‍රයෝජනවත් වගේ..නියමයි..තෑන්ක්ස් මචංස්ලගෙ කමෙන්ට්ස් වලට!!
දිසා
පේනවා නේද? මරණ තර්ජනත් තියනවා හික් හික්
දිලාන්
මේ දැනුත් මම බලන්න යන ෆිල්ම් එක(Face/Off (1997)) ඔයාගේ බ්ලොග් එක නිස දැනගත්ත එකක්.දිගටම ලියන්න. මේක අපිට හුගක් ප්‍රයෝජනවත්
රොක්ස්ටාර
අඩෝ මේක කරගෙන ගියේ නැත්තම් තෝව ගෙදරට ඇවිත් මරනව....මම අනේමන්ද එකේ රොක්ස්ටාර්
ඩෝසන්
කමෙන්ට්ස් නොදැම්මට මම මෙ බයිස්කෝප් බ්ලොග් එක බලනවා අනිවාර්යයෙන්ම. මගෙ චිත‍්‍රපට විචාර වෙනම දාන බ්ලොග් එකේ මෙ බ්ලොග් එක ලින්ක් කරලත් තියෙනවා. මගේ විචාර නම් ඒ තරම් නොලියවුනත් පිරිස එතරම් නොබැලුවත් ඒකත් එහෙම පවත්වා ගෙන යනවා.
කවුරු හරි කවදා හරි ඔවා බලාවි කියල හිතල.
ඒ හින්ද මෙවා ලියල පළ කරල තියෙන එකයි වැදගත් කියල මම හිතනවා.
පොතේ ගුරා
අපොයි මම පටන් ගත්ත දවසට පස්සෙ දවසෙ නේ කවුන්ට‍්රේ දැම්මෙ..කවුරුවත් ඒක දැක්කෙ නැද්ද? :S
කොහොම උනත් මේ ලිපියෙන්ම දැක්කනෙ කට්ටිය මගෙ බ්ලොග බලනව කියල..නියමයි..රොම්බ හැපි!!
කමෙන්ට්ස් දාපු හැමෝටම ගොඩාක් ස්තුතියි...ඔයාලගෙ හරිම වටිනව මේක හොදට කරගෙන යන්න..තෑන්ක්ස් අ'ගේන්...
චින්තක
අපි බලනව! මම බලනව! feedjit,flag counter දා ගන්න!අවංකවම මම films මාසෙකට 1ක් වගේ තමා ඔයා ගෙ list එකෙන් බලන්නෙ! ඒ කට හේතුව Download කරන්න තියෙන කම්මැලි කම! Video Shop වලින් direct ගන්න පුලුවන් DVD ගැනත් දැම්මොත් ගොඩක් අගෙයි! මත විමසීම ගැනත් ස්තුතියි ඔබට!
ගයාන් කල්හාර
කවුන්ටරේ 2000 ගාණක් දාගත්ත නේද?,, හික් හික් කමක් නෑ. එච්චර විතර හිට්ස් එන්න ඇති, නැති වෙන්න විදියක් නෑ....
කෝ බලන්න දැන් මූණ... ආයි ආයි.. කජු ලෙල්ල වගේ තිබ්බ එකට දැන් ටිකක් ලේ උණාගෙන එනව... හික් හික්
ඔහොම යං ඔහොම යං
Supun Budhajeewa
අයියෝ.. ගනං ගන්න එපා.. කමෙන්ට්ස් නොදැම්මට හැම ලිපියක්ම බලනවා.
ගයන්ත
මම නම් ෆිල්ම් බලන්නෙ බොහොම අඩුවෙන්.
ඒක නිසා හැම ෆිල්ම් එකකටම "බලන්න ඕනෙ" එක tic කරලා යනවා... :D
ඉතුරු ටික හිතාගන්න පුළුවන් නෙ ;)Pasindu
oy`@g a@q`\n`v hQn\dm mt @mk l\yn\n hQwOn! mElqQ mm hQwO@v @m|k$c|cr v#dk\ n#wQ syQt| ekk\ kQyl. @h`qt b#lEvm wm a@g @w\@rn\@n mm blpE @g`dk\ @h`[ fQl\m| @g`dk\ @h`[t k@mn\t| krl wQ@ynv. alEw\ e'v` g#nw\ kQ@yv|v. qQgtm lQyn\n. pY@y`\jnvw\ sQ@t ekk\.
-බිன்ku-
එළ, බලන්න ඕනේ, හ්ම්ම්..., තව එකක් දෙකක් දැම්මා නම්? හරි නැහැ, මොකද්ද මේ මගුල? වගේ ඒවා?
Anonymous කියපුවා හින්දයි මේක හිතුණේ. ඒත් එතුමාත් බලන්න අරං තියෙන්නේ ඔයා හින්දා නොවැ මචෝ?
Kusal
apith balanawa
දිසා
කමෙන්ට්ස් ගනන් ගන්න එපා යාලුවා මමත් මෙක අනිවාර්යෙන්ම බලන බ්ලොග් එකක්
ගයාන් කල්හාර
අනේ බය වෙන්න එපා.. අපි ඔක්කොම ඔයාගේ බ්ලොග් එක බලනව.. මම මගේ ගූගල් රීඩරයටත්. ෆයර්ෆොක්ස් බුක් මාක් වලටත් ඇතුලත් කරගෙන ඉන්නෙ... ඒවයෙ වෙනත් සිංහල බ්ලොග් අඩවි තියෙන්නෙ 6-7ක් විතරයි..
නරකද හිට් කවුන්ටරයක් දාගත්තොත් ?? එතකොට ඔයාටම තේරෙයි. අපි ඔයාව කොච්චර අගය කරනවද කියල.
දිගටම ලියන්න.... අපි බලං ඉන්නව
Chanaka Aruna Munasinghe
Hit Counter එකක් දාල තියා ගන්න. එතකොට comments නොදැම්මත් කට්ටිය blog එක බලන බව පෙනේවි
Chanaka Aruna Munasinghe
මේ දවස් වලනම් films බලන්න වෙලාවක් ඇත්තෙම නැහැ.
ඒ වුනාට පොඩි විවේකයක් හම්බ වෙච්ච ගමන් මෙ බ්ලොග් එක බලල හොඳ films ටිකක් හොයා ගන්න හිතාගෙන ඉන්නවා.
comments දාන්න film බලල ඉන්න එපැයිmalee_msg
අනේ මේ බ්ලොග් එක මේ විදියට දිගටම ලියාගෙන යන්න. මං වගේ හොද චිත්‍රපට හොයන අයට මේක ලොකු උදව්වක්. කමෙන්ට් දාන්න වුනේ නැත්තේ මේවා මං බලලා නැති හින්දා මොකුත් කියන්න බැරි නිසා.. එත් බ්ලොග් එක හැමදාම බලනවා. ඒක නිසා ලියන්න!
Anonymous
මම මේක බලනවා. මේ දවස් වල බලපු හුඟක් ෆිල්ම්ස් බැලුවේ මේකෙන් බලලා. හැබැයි සමහර ඒවානම් චාටර් ආ... ;)
කමෙන්ට්ස් වලින්ම හොඳද නරකද කියලා මනින්න එපා. සමහර බ්ලොග් තියෙනවා කමෙන්ට් මොනවත් නැති. ඒත් කට්ටිය අනිවා බලනවා
sithu
meka mama dakka hondama wadak..atha arinna epa macho.api hamadama me blog 1th ekka innawooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
Ramesh
මේකයි ඔයා ඔක්කොම ෆිල්ම් වලට හොදයි කියල කියන්නෙ එහෙම වෙන්න එපා හැම තිස්සෙම හැම ෆිල්ම් එකක්ම සාර්තක වෙන්නෙ නෑ... ෆිල්ම් එකේ නරකක් තියනවනම් ඒක කියන්න... "සුපෙර්හෙරො" කියන ෆිල්ම් එක හොඩ ෆිල්ම් එකක් නෙවේ ඒ උනාට ඔයා ගොඩක් හොදයි කියල ලියල තිබ්බ.. ඒක හින්ද....
ෆිල්ම් එකක් ගැන විවෙචනයක් දෙනකොට ඒක සමබරව දෙන්න ඔනෙ....
බ්ලොග් එක සෑහෙන හොදයි...
keep up the good workViduruvan
Dear machang
I'm writing this to you inform that this is cool but there is some limitations but after going throught comments and other I think you have a good traffic
Do a good service you will awarded
Thanks
Viduruvan(Friend of Pubudu Malith - Royal)
පොතේ ගුරා
@sithu! එළ කිරි මචන්!
@Ramesh! හ්ම්ම්ම්..සුපර් හීරෝ මූවි එක ගැන කට්ටිය දාපු කමෙන්ට්ස් බලන්න..ඒකට ගොඩක් අය ආසයි..ඒ වගෙම මට හිතුන සමහරුන්ට ඒක අල්ලල යන එකක් නෑ කියල..ඒ නිසා මම ඒ බව පැහැදිලිවම දැම්ම "මගෙ අදහස අනුව මේක ගොඩක් අයට අල්ලල යන එකක් නෑ..විස්තරේ කියවල මේක රසවත් ඇති කියල හිතෙනව නම් බලන්න.." කියල..කොහොම උනත් මීටත් වඩා පරිස්සමෙන් කටයුතු කරන්නම් මම..ඒ වගේම සතුටුයි ඔබතුමා බ්ලොග් එකත් එක්ක ඉන්න එක ගැන..
@Viduruvan! තෑන්ක්ස් මචන්.. :)මලේකා
මට දැන් ගුගල් කරන්න ඔනා නැහැ හොද ෆිල්ම් හොයන්න. හොද වැඩක් දිගටම කරගෙන යන්න. තැන්ස් පොතේ ගුරා. :)
Chamitha
දිගටම ලියන්න පොතේ ගුරා... මේ බ්ලොග් එක ඉතාම වැදගත්. මාත් The Curious Case of benjamin Button බැලුවෙ මේකෙ දැකලතමයි :D
තෙපුල්
වැඩේ නම් උපරිමයි... දිගටම කරගෙන යන්න...
පොඩි යෝජනාවක් කරන්න කැමතියි.. ප්‍රේක්ෂක ඉල්ලීම් වලට වෙනම තැනක් හැදුවොත් නරකද?මමත් comedy film ගනනාවක් බලලා තියෙනවා. මම ඉස්සර yahoo movies වල බලලා තමයි බාගත්තේ..
දැන් නම් එච්චර අමාරු වෙන එකක් නෑ මේ site එක නිසාඅනුරුද්ද
අහම්බෙන් මේ site එකට ආවෙ.පේන්නේ හොඳයි වගේ. බලමු බලමු
පොතේ ගුරා
@Chamitha! එළ එළ මචන්.. :)
@තෙපුල්! තෑන්ක්ස් මචෝ!යෝජනාව නම් එළ කිරි..ඒ උනාට මම මේක ලොකු වගකීමක් අරගෙන කරන එකක් නෙවෙයි නිසා කට්ටිය ඉල්ලන හැම ඉල්ලීමක්ම ඉටු කරන්න අමාරු වෙයි..ඒකයි අවුල! | මටත් ඉස්සර ඔය අවුල තිබ්බ..ඒකයි මේ වගෙ සයිට් එකක් පටන් ගන්න හිතුවෙ බන්.. :)
@අනුරුද්ද ! එළ එළ..පුලුවන් විදියට සයිට් එකෙන් ප්‍රයෝජනය ගනින් මචන්.. :)තෙපුල්
මචෝ මෙහෙම දෙයක් කරන්න පුලුවන් නේද? කවුරු හරි ඉල්ලීමක් කරොත් ඒක බලලා තියෙන කට්ටියට පුලුවන් ඒ ගැන විස්තර කරන්න. දැන් කාලෙ movies හැදෙන වේගෙට උඹ කරන සේවයට support එකක් දෙන්න අපිත් කැමතියි
Anonymous
film එකට IMDB link එක දාන්න පුලුවන්නම් හොඳයි..
රෝහණ
මට මේ ලඟකදි තමා මේ සයිට් එකේ ලිනක් එක හමු වුනේ. එදා ඉඳන් හැමදාම වගේ මම මේ සයිට් එකට එනව.
මාර ප්‍රයෝජනවත් සයිට් එකක් මචං. සිංහලෙන් තියන නිසා උපරිමයි.
යෝජනා.....
===========පුලුවන් නම් film catagories වලට "ලව්(Romance), ආක්ෂන්, ඇඬෙන, රේස්, යුද්ධ, වල්, අනිවා බලන්න, Drama" වගේ ඒව දාන්න.
ඔයා දාල තියන සමහර "එල, පට්ට, බලන්න" වගේ කියන ඒව එච්චර වැඩක් නෑ.
සයිට් ගින්දර වගේ දිගටම කරගෙන යන්න.
Subhash
machan
mama ewapu list eken okkotama kalin "Life is beautyfull" kiyana film eka balala inna.
Subhash
machan
mama ewapu list ekn okkotama kalin
"Life is Beautyfull"
kiyana film eka balala inna
lensuwakuth aran patan ganin
mokada film eka andenna jatiye ekakKosala
Mchan wade nan ela. Mamath film pissek thamai. I have a personal collection of more than 1700 movies. Issara DVD gaththa. dan download karala balanawa. ada thmai issellama me site ekata awe. mama dan "Balls Out: Gary the Tennis Coach (2009)" movie eka download karanawa. matath balapu nathi film ekak hoyaganna baruwa hitiye. So thanks and keep up the good work.
පොතේ ගුරා
@තෙපුල්! එළ අදහසක් මචන්..උඹට කැමති නම් මාත් එක්ක සෙට් වෙලා මේ වැඩේ කරගෙන යන්න පුලුවන්..හැබැයි මේක සල්ලි වලට ක‍්රන දෙයක් නෙවෙයි නිසා මුකුත් ලාබ නම් ලැබෙන් නෑ..
@නිර්නාමික! මම මචන් IMBD එකෙන් තොරතුරු අරගෙන දානව ලිපිය ලියනකොට,ඒ නිසා IMBD වල වැදගත් දෙයක් තියෙනව නම් ඒකත් මගෙ ලිපියත් එක්ක පල වෙනව..@Subhash! නියමයි..මේ ලිස්ට් එකෙන් ගොඩක් ෆිල්ම් මම බලල තියෙනව..දැන් ඉඩ ලැබෙන වෙලාවට ඉතුරු ටිකත් බලන්න ඕන,,ගොඩක් ෆිල්ම් මට අමතක වෙලත් තිබ්බෙ..තෑන්ක්ස් මචන්,ගොඩක් වටිනව මේක මට..අහ් ඒක එළ ෆිල්ම් එකක් කියල IMBD වලත් තියෙනව..හැබැයි තියෙන ටොරන්ට් එකේ සීඩ්ස් නෑ..මම වෙන කොහෙන් හ‍්රි හොයාගෙන බලනව අනිවාර්යෙන්.. :
@රෝහණ ! ඒක ඇත්ත මචන්..මම ඒ ටික හදන්න අදහස් ක‍්රගෙන ඉන්නව..බොහොම ස්තූතියි මචන් මේ වැඩේදි මාත් එක්ක ඉන්න එකට.. :)
@Kosala! එළ මචන්..සතුටුයි මේ සයිට් එකත් එක්ක ඉන්න එක ගැන.. :)
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie
maat samanage kathawata ekangai......