හ්ම්ම්. මේ ෆිල්ම් එක ගැන කියන්න තරම් විශේෂයක් නෑ. හොද ෆිල්ම් ගැන කියනව වගෙම වැඩකට නැති ෆිල්ම් වලින් ඔයාලව බේරගන්නත් හිතුන නිසයි මේ ගැන ලියන්නෙ. කවුරු හරි මේක බාන්න හිතාගෙන ඉන්නව නම් ඒ ගැන ආයෙ කල්පනා කරල බලන්න. මේ ෆිල්ම් එක ගැන ගොඩය අය බලාපොරොත්තු තියාගෙන හිටිය හොද කොමඩි ෆිල්ම් එකක් වෙයි කියල. මොකද…

හ්ම්ම්. මේ ෆිල්ම් එක ගැන කියන්න තරම් විශේෂයක් නෑ. හොද ෆිල්ම් ගැන කියනව වගෙම වැඩකට නැති ෆිල්ම් වලින් ඔයාලව බේරගන්නත් හිතුන නිසයි මේ ගැන ලියන්නෙ. කවුරු හරි මේක බාන්න හිතාගෙන ඉන්නව නම් ඒ ගැන ආයෙ කල්පනා කරල බලන්න. මේ ෆිල්ම් එක ගැන ගොඩය අය බලාපොරොත්තු තියාගෙන හිටිය හොද කොමඩි ෆිල්ම් එකක් වෙයි කියල. මොකද මේක හදල තියෙන්නෙ ගොඩක් දුරට 2007 හා 2008 වර්ෂ වල ජනප්‍රිය වූ ෆිල්ම් වල අඩුපාඩු වගේම ඒවායෙ චරිත යොදාගෙන. එ නිසා මේක එන්න කලින් ගොඩක් අය හිතුව හොදට හිනා යන ෆිල්ම් එකක් වෙයි කියල. හ්ම්ම්… මට නම් එච්චර හිනා ගියේ නෑ මේක බලල. ගොන් ජෝක්ස් තියෙන්නෙ. ඔයාල මේක බාන්න හිතාගෙන හිටිය නම් ආයෙ ඒ ගැන හිතල බලන්න.

11 comments
Uraj Deemantha
sw7x
happo mata nam scary movie type ewa penwanna ba mokada dannawada ewaye pennanne maha jarawane ewath amu amuwenmai ................
අනූ
මම දන්න තරමින් මේක හැදුවෙ Scary movie හදපු අයම තමයි.ටිකක් ගොන් තමයි.
පොතේ ගුරා
@පිටස්තරයා!අන්න හරි බන්..Scary movie ටයිප් එකටම තමයි හදල තියෙන්නෙ..
පිටස්තරයා
වැඩක් නෑ. අන්තිමයි. Scary movie අන්තිම ෆිල්ම් දෙක තුන වගේ. ඊටත් වැඩිය අන්තයි
Chanaka Aruna Munasinghe
චා මරුනෙ. මමනම් ගොන් ජෝක් බලන්න හරිම ආසයි
මේක බලනවාමයි.Ranidu
Chater Comady ekak...math baluwa..habai mama balanna kalin hituwa na meka mecchara chater kiyala
Thisara Buddhika (තිසර නියෝ)
නියමයි
:P
තුති……. :)uvindu kumarage
ko sub eka?
Anonymous
ko sub eka
danidu
mata nm meka set
Advertisement
අපෝ ඔව් මේක නම් පට්ට චාටර් ෆිල්ම් එකක්.....කිති කවලවත් හිනා ගියේ නෑ මට නම්.......!! :D :D