August Winds (2014) AKA Ventos de Agosto Sinhala Subtitles | අගෝස්තු සුළඟ [සිංහල උපසිරැසි සමඟ]
ටික දවසකට පස්සෙ සබක් කරන් එකතුවුනේ. පරිගනකය ඇන හිටපු හින්දයි මේක වුනේ . හරි. අද තොරගත්තේ බ්‍රසීලියන් ච්ත්‍රපටයක් මේකෙ නමේ හැටියටම තේරෙනවා ඇති මේක අමුතුම කතාවක්.කවුරුහරි පට්ට ඇක්ෂන් තියෙයි කියලා හිතෙනවානන් ඒවා නෑ මේකෙ. මේකට IMDB අගයක් අරගත්ත සුලිරි කලාත්මක ෆිලුමයක්. මේක අධ්‍යක්ෂණය කරන්නේ Gabriel Mascaro කියලා කෙනෙක්. මේක ඇත්තටම ඩ්‍රමා පැත්තට තමයි යන්නේ.
මම ආරාධනා කරනවා කලාකාමීන්ට සේ පැය 1.15 කාලය බොහොම කලාත්මක නිර්මානයක් බලන්න එන්න කියලා හැබැයි එහෙම නැති අය මේක බාගෙන අයියෝ……..මේ මොකද්ද කියන්න එපා.
කවදාහරි කියවලා තියෙනවද මහල්ලා හා මුහුද පොත අන්න ඒවගේ කතාවක්.මම පොඩ් හැදින්වීමක් කරන්නන්.
ෂර්ලි සිය මහලු ආච්චි සමඟ කුඩා මුහුදු වෙරළක ජීවත් වීමට නගරයෙන් පිටව යයි. පර්යේෂකයෙකු වන ජයිසන් මුහුදු සුළං අධ්‍යයනය කිරීමට පැමිණෙයි, ඔවුන් ජීවිතයට හා මරණයට මුහුණ දීම සඳහා එකට ගමනක් ආරම්භ කරයි. මෙන්න කතාව.
ඒවගේම මේක වැඩිහිටියො බැලුවොත් හොදයි.
වෙනද වගේම රුකියාවත් එක්ක මේව කරන් අතහිට දෙන නෝනව මතක්කරන ගමන් සමුගන්නන්.
බුදුසරණයි
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසි DVD පිටපත සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 3242 --
[author]
මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රුවන් කුමාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2018-05-31
SUBMAKER RATING BY ADMINS
[box]
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
[/box]
ස්තුතියි රුවන්!
බොහොම ස්තුතියි. තවත් වෙනත් භාෂාවල ඒවා කරන්න.
Thanks for Sub!
වෙනස් කතාවක් වගේ….. බලමු ඒකත්. බොහෝම ස්තූතියි උපසිරැසියට….
thanks
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks machan
Thanks
thanks bro
ela saho thanks
Thanks bro…
Sub ekata tnx bro
Thank U Bro…………..
තවත් මෙවැනි අනගි සිනමා පටයකින් හමුවෙමු.. ඔබට ජය
සම්මානනීය සිනමා සිත්තමකට උපසිරස ලබා දුන් ඔබට බොහොම ස්තූතියි
Thanks
Thanks machan…..jayawewa…..!
THANKS…….
බොහොම ස්තූතියි සහෝ
niyamay machan
Thank you saho sub ekata….
Jaya wewa.!
සබ් එකට බොහොම ස්තූතියි සහෝ……!
ස්තුතියි සහෝ…..දිගටම උපසිරැසි කරන්න වෙලාව ලැබෙිවා!!!!දෙවි පිහිටයි….ජය වෙිවා….
… ගොඩක්ම ස්තූතියි. …
ඔබට සහ ඔබ පවුලේ සැමට
තෙරුවන් සරණ ලැබේවා..!
meka down kara ganna link ekak nedda torrent tibbata ganna be