The Sisterhood of the Traveling Pants (2005)
තවත් ලස්සන කතාවක්..තරුණ ගැහැණු ළමුන් 4 දෙනෙක්ගෙ නිවාඩු කාලයක් ගැන තමයි කතාව කියවෙන්නෙ..ඕන කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන් ගිල්ම් එකක්…හ්ම්ම්..මම කියන්නම්කො
උපසිරැසිය ගන්නතවත් ලස්සන කතාවක්..තරුණ ගැහැණු ළමුන් 4 දෙනෙක්ගෙ නිවාඩු කාලයක් ගැන තමයි කතාව කියවෙන්නෙ..ඕන කෙනෙක්ට ආසාවෙන් බලන්න පුලුවන් ගිල්ම් එකක්…හ්ම්ම්..මම කියන්නම්කො
උපසිරැසිය ගන්නඔන්න තවත් එළ ෆිල්ම් එකක්!අනාගත ගැන තමයි කියවෙන්නෙ..ඇක්ෂන් ෆිල්ම් බලන්න ආස අය නොවරදවාම බැලිය යුතු එකක්..හ්ම්ම්..ෆිල්ම් එක ගැන ටිකක් හරි
උපසිරැසිය ගන්නමම නම් හොදටම බයවෙලා මේ පෝස්ට් එක ලියන්නෙ..Raaz 2 බැලුවට පස්සෙ අදයි හොල්මන් ෆිල්ම් එකක් බැලුවෙ..හ්ම්ම්ම්…හොල්මන් ෆිල්ම් වල ප්‍රදානම දේ
උපසිරැසිය ගන්නමේ කියන්න යන්නෙ කොලේජ්/ටීන් මූවිස් වලට ප්‍රිය කරන අයට හොද ෆිල්ම් එකක් ගැන..හැබැයි ඕන කෙනෙකුට රස විදින්න පුලුවන් මේක..මේක බොහෝ
උපසිරැසිය ගන්නඔන්න තවත් වෙනස්ම වෙනස් කතාවක් ගැන කියන්න යන්නෙ..මේක ඉන්දියානු ආභාෂය අනුව හදපු ඉංග්‍රීසි කොමඩි චිත්‍රපටයක්..කතාව වෙනස් එකක්..හිනා යනවද නැද්ද කියල
උපසිරැසිය ගන්නමේ වෙබ් අඩවිය තවත් දියුණු කිරීමේ අදහසින් අපේ පාඨකයෙක්ගේ අදහසක් අනුව අලුත් වැඩක් පටන් ගත්තා..ඒකට සම්බන්ද වෙන්න ඔයාලගෙත් කැමැත්තක් තියෙනව
උපසිරැසිය ගන්නමේ ෆිල්ම් එක ගැන කියන්නෙ හිතුවෙ ඔයාලගෙ කාලය ටිකක් ඉතුරු කරල දෙන්න හිතාගෙන. මම නම් කියන්නෙ මේක වැඩකට නැති ෆිල්ම්
උපසිරැසිය ගන්නහ්ම්ම්. මේ ෆිල්ම් එක ගැන කියන්න තරම් විශේෂයක් නෑ. හොද ෆිල්ම් ගැන කියනව වගෙම වැඩකට නැති ෆිල්ම් වලින් ඔයාලව බේරගන්නත්
උපසිරැසිය ගන්නෆිල්ම් ගැන ලියන තැනක මෙහෙම ලියන එක හොදද මන්ද..මම දන්නෙ නෑ මේ බ්ලොග් එක හැමෝටම ප්‍රයෝජනවත්ද කියල..කමෙන්ට්ස් අඩු වෙනව එන්න
උපසිරැසිය ගන්නඔන්න මට කාලෙකට පස්සෙ හම්බුනා නයිට් ඇට් ද මියුසියම් හා ජුමන්ජි වගේ තවත් කතාවක්. මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්.
උපසිරැසිය ගන්නමේක නම් මම දැන් බැලුවෙ. නියම ෆිල්ම් එකක්. මම කෙලින්ම කියන්නෙ මේක නම් කොහොම හරි බලන්න කියල. මොකද මේකෙ කථාව
උපසිරැසිය ගන්නහ්ම්ම්. මේ ෆිල්ම් එක ගැන විශේෂයක් නැති උනත් ඒක ගැන කියන එක හොදයි කියල මට හිතුනා, මොකද මේ ෆිල්ම් එක
උපසිරැසිය ගන්නහ්ම්ම්ම්. කාලෙකට පස්සෙ තමයි ටිකක් විතර සංකීර්ණ කතාවක් බැලුවේ. අප්පා… කොහොම කියන්නද මේක ගැන. හ්ම්ම්ම්. බලමු ෆිල්ම් එක ගැන විස්තරයක්
උපසිරැසිය ගන්නහ්ම්ම්… මේක විද්‍යා ප්‍රබන්ධයක්. නමුත් වෙනස්ම විදියක කතාවක්. මේක හැමෝටම අල්ලල යන එකක් නම් නෑ මම හිතන්නෙ. කොහොම උනත් කතාව
උපසිරැසිය ගන්නබලමු මේ ෆිල්ම් එක දිහා. මේක නම් කොමඩියක්. මම නම් ආසයි මේකට. මේකෙ කතාව කියනව නම් මෙ යාලුවො 4 දෙනෙක්
උපසිරැසිය ගන්නමම දැකල තියනව ඕන තරම් ෆිල්ම් බාගන්න තැන් තියනව..ඒ උනාට කිසි තැනක් නෑ බාගන්න කලින් ඒ ෆිල්ම් එක බලන්න තරම්
උපසිරැසිය ගන්න