අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

18+Allඅමුතුයිඑළකොමඩියක්තීරණය ඔබේබලන්නවර්ගීකරණය නොකළ

Role Models (2008)

Rating: 6.8/10. From 30 votes.
Please wait...


හ්ම්ම්. මේ ෆිල්ම් එක ගැන විශේෂයක් නැති උනත් ඒක ගැන කියන එක හොදයි කියල මට හිතුනා, මොකද මේ ෆිල්ම් එක ටිකක් වෙනස් එකක්. මේක බාගෙට කොමඩියක් වගේ තමයි මට නම් හිතෙන්නෙ. කොහොම උනත් මම ආස පොරක් රගපානව මේකෙ. මම බොහොම කෙටියෙන් කියන්නම්කො කතාව ඔයාලට. මෙහෙමයි, යාලුවො දෙන්නෙක් ඉන්නව එකම තැන වැඩ කරන. එක යාලුවෙක් විනෝදයෙන් ඉන්න කෙනෙක්. අනිකා බොහොම බැරෑරුම්ව හිතන කෙනෙක්. මේ දෙන්න අතින් වැඩ කරන තැන වාහනයක් හැප්පෙනව දවසක්. මේ වරදට දඩුවමක් හැටියට එයාලට සමාජ සේවය කරන්න වෙනව ටික කාලෙකට. මෙන්න මෙතන තමයි වෙනස් කතාවකට මුල පුරන්නෙ. මෙයාලට යන්න වෙන්නෙ ටිකක් වෙනස් තැනකට. වැඩිහිටියන්ට තමන්ගෙ අත්දැකීම් පුංචි ළමයි එක්ක බෙදාගන්න හදපු ආයතනයකට තමයි යන්න වෙන්නෙ. මේ දෙන්නට බාර වෙන්නෙත් හරි අමුතු ළමයි දෙන්නෙක් බලා ගන්න. මේ යාලුවො දෙන්නගෙත් එයාලට බාර දෙන ළමයි දෙන්නගෙත් ජීවිත වෙනස් කරමින් කතාව ඉදිරියට ඇදෙනව. ඉතුරු ටික බලාගන්න නම් ඉතින් ෆිල්ම් එක බලන්නම ඕන. ලින්ක් එක පහල ඇති. බාලම බලන්නකො. කම්මැලි හිතෙන්නෙ නෑ.

14 thoughts on “Role Models (2008)

  • Ade meke sub nane brother

    Reply
  • Sub eka download karana link eka nane

    Reply
  • මගෑරිලා 🙁
    ඒ කියන්නේ කොහෙන්හරි හොයාගන්න වෙනවා!

    Reply
  • බොහොම ස්තූතියි

    Reply
  • link eka hadala dennae kooo

    Reply
  • @BEAUTIFUL SRI LANKA! ඔව් ඒක ඇත්ත..ඒකයි මමත් කිව්වේ බාගෙට කොමඩියක් වගේ කියල..ස්තුතියි මචන් කමෙන්ට් එකට..

    Reply
  • මමත් මේක බැලුව, කොමඩියක් වගේ උනාට හොදයි කියල හිතෙනව

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *