MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)ඇනිමේෂන් (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)පුබුදු සුපුන්බලන්නසිංහල උපසිරැසිළමයින්ට (TV)

Avatar: The Last Airbender [S01 : E06] Sinhala Subtitles | විශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.3/10. From 16 votes.
Please wait...

ගිය වතාවෙ ඈන්ග්ට ඔමාෂු භූමි දමනක රාජධානියේ රජතුමා ලබා දෙන අභියෝග ටික ජයගෙන ඈන්ග් දැනගත්තා මේ ඉන්නෙ තමන්ගෙ පරණ යාළුවා බව. ඒ විතරක් නෙමෙයි අන්තිමේ අග්නි ජාතියේ හමුදාව ඇවිදින් මේ නගරයත් යටත් කරගත්තා. නමුත් කාටවත් අවතාර්ව අල්ලගන්නට නම් නොහැකි වුණා.

ඒ නගරයෙන් පිටවෙලා ගමනේ යෙදෙන අවතාර් ඈන්ග් ඇතුළු පිරිස ආසන්නයේ තිබෙන ගමක් කිට්‍ටුව විවේක ගනිද්දී, දකින්නේ භූමි දමනක තරුණයෙක්වයි. නමුත් ඔහු බියේ පළා යනවා. ඔහු එතරම් බියපත් වුණ හේතුව හොයාගෙන යන ඔවුන් ඔහුගේ විශ්වාසය දිනා ගන්නවා. ඒ විතරක් නොවෙයි ඒ ගම්වැසියන් වෙනුවෙන් විශාල මෙහෙයකුත් ඉ‍ටු කරනවා. ඒ අන්තර්දහන් වෙලා තිබුණු හිතේ හයිය ඔවුනට යළි ලබා දීලා.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 10252 --

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30

Previous BT1

All BT1

Next BT1

26 thoughts on “Avatar: The Last Airbender [S01 : E06] Sinhala Subtitles | විශ්වාසය [සිංහල උපසිරැසි සමඟ]

  • Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️

    Reply
  • සංජන චමෝද්

    උපසිරැසියට ස්තූතියි සහෝ…..

    Reply
  • බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට.මෙන්න බානවෝ… 😛 😛

    Reply
  • එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

    Reply
  • මේ වගේ කාටූන්, මගේ බෑමේ ලිස්ට් එකට දාගන්න බෑ….. 🙁 ඒත්, සබ් එක වටිනවා, මේවාට කැමති අයට…. 🙂

    Reply
  • Nishantha_RKs

    අප්පටසිරි 190ක්ම ඩවුන්ලෝඩ් කරලා නේද බන් ? වැඩි නැද්ද ?

    Reply
  • රාම් රාජ්

    ස්තූතියි.මේක හොද කාටුන් එකක්.

    Reply
  • thanks… meka man aaaasama kathawak

    Reply
  • Thanks Friend……
    Great work.

    Reply
  • “චූටී මල්ලි”

    elazzzzzzzzzzzz

    Reply
  • තැන්ක්ස් යාලුවා

    Reply
  • බොහොම පින් මචං ජය වේවා

    Reply
  • එල එල මේක පට්ට

    Reply
  • ජයම වේවා

    Reply
  • Maath gannawa patta story aka

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *