Avatar: The Last Airbender [S01 : E08] Sinhala Subtitles | තර්ජනය [සිංහල උපසිරැසි සමඟ]
ගම්මානයට මේ බිඅයකුරු සත්ත්වයාගෙන් එල්ල වන තර්ජනය වළකාලීමට ඈන්ග් මැදිහත් වෙලා කටයුතු කරලා ඔවුනගේ හිතේ නිදහස ලබා දුන්නානෙ. දැන් හෙට හිරුබැසයන්නට මත්තෙන් ඈන්ග් අග්නි ජාතියේ පන්සලකට ඇතුළු විය යුතුයි. ඒ අවතාර් රෝකු ගේ උපදෙස් ලබා ගැනීම සඳහා. ඒ හැර ලෝකය බේරාගත හැකි ක්‍රමයක් ගැන ඔහුට කිව හැකි අන් කිසිවෙකු නෑ.
නමුත් සූකෝම් ඔහු අවතාර්ට බුරුලක් දෙන්ඩ ලෑස්ති නෑ. ඒ විතරක්ද? කලින් අවතාර් රෝකුගේ අනුගාමිකයන් ලෙසින් මේ පන්සල රැකබලා ගත් පූජක පිරිසත් දැන් අවතාර්ට එරෙහි වෙලා. මේ වැඩේ කරන්ඩ තනිවම බෑ. කාගෙ හරි උදව් ඕනිමයි. මේකට උදව් කරන්නේ කවුද? එතකොට සොකාගේ මොළකාරකම්වලින් මේකෙදි ලැබෙන පළේ මොකද්ද? අවතාර් මේ කඩුල්ල පනීවිද?
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 9506 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
මේක ඩවුල්ලෝඩ් කරන්න බැනේ
සබ් එක ඩවුන්ලෝඩ් වෙනවනේ සහෝ.
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
උපසිරැසියට ස්තූතියි සහෝ….
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
සබ් එකට ගොඩාක් ස්‍තූතියි සහෝ
thanxxxxxxx
thanks….
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. 😛 😛
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා….. 🙂
ස්තූතියි.කමෙන්ට්ස් අඩු උනාට ගනන් ගන්නඑපා.කට්ටිය ඩවුන් ලෝඩ් කර ගෙන බලනවා.
thanks
elazzzzzzzzz
Thanks seyarama denna
ela ela machan
thnxaq
maru maru machan
thnxxxxxxxx
maru cartoon aka thx
පට්ට වැඩක් මචං නියමයි
thanks
එළනේ අද දෙනවා සෝ ගාලා
ela ela math sub aka gannawa
THANKA ELA ELA