Avatar: The Last Airbender [S01 : E14] Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]
මතකනෙ ඈන්ග් නීල ප්‍රාණයේ උදව් ලැබීම නිසා අග්නි සිරකොටුවෙන් පණ බේරගෙන පැනගත්තා ගියපාර. කොහොමින් කොහොමින් හරි ඒ වැඩේ නිසා ඈන්ග් මේපාරත් ගැළවුණා කියමුකො. ඊට පස්සෙ කට්ටිය නැවතත් පරණ පුරුදු ගමනට වැටෙනවා.
ඊගාව නැවතුම තියෙන්නෙ කදුගැටයක තිබෙන පුංචි ගම්මානයකටයි. මේ ගමේ ඉන්න සාස්තර කියන්නිය කියූ දෙයක් කිසිදාක වැරදිලා නැතිලු. ඒ නිසා මේ මිනිස්සු හැමදේම කරන්නෙ සාස්තර බහට. කටාරත් මෙයාට වහවැටිල. කොච්චර වහ වැටෙනවද කිව්වොතින් සාත්තරකාරියටත් කටාරාව එපා වෙනවා. එච්චරට වදව්යක් වෙනවා.
සොකාටයි ඈන්ග්ටයි මේක වැඩිපුර අල්ලන්නෙ නෑ. මල් වගයක් හොයාගන්ඩ ද කොහේදෝ මේ දෙන්නත්තෙක්ක මේ කන්ද මුදුනට ගියහම දකින්නේ මොනව්ද? හපෙ හප්පේ… මහා විනාශයක් දොරගාව. අත කර පොරෝගෙන ඉන්ඩ වෙලාවක් නෑ තවත්. ගැළවෙන්ඩනම් වැඩට බහින්ඩම වෙනවා.
ඒත් මේක මේ මිනිස්සුන්ට ඒත්තු ගන්නන එක තමා කාරිය. ඒකටත් මේ අය අපූරු පිළියමක් යොදනවා. බලමුකෝ නේද ඒ මොකද්ද කියලා……….
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 8033 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
උපසිරැසියට ස්තූතියි සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
කාටූන්…. 🙁
බාමි බාමි. බොහොම ස්තූතියි සහෝ…
thanks…..
නියමයි පුබුදු.දිගටම දෙන්න.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!
elazzz
ස්තූතියි සහෝදරයා.සෑහෙන්න මහන්සිවෙලා ඉක්මනටම දෙනවා නේද.
thanks….
patta macho… thanx wewaaaa…..
thankssssssss
MAXXXA macho 🙂
THANKS
patta cartoon akak niyamai
thanx ……… anith ewath denakan balagena inne. jaya wewa
wow.maru 🙂
thanks
ජය වේවා දිගටම සබ් දෙමු නේ
එල මචන්
thankz…………………….