Avatar: The Last Airbender [S02 : E09] Sinhala Subtitles | උපක්‍රමයක් [සිංහල උපසිරැසි සමඟ]
දිගටම ඈන්ග් පස්සෙ පන්නපු අසූලා අන්තිමේට ඈන්ග්ව මුහුණට මුහුණ සටනකට හමුවුණා. අසූලා හොඳටම දන්නවා මේ පොඩි කොල්ල තමන්ට එච්චර ගේමක් නෙමෙයි කියලා. ඒ නිසා මේ පාර නොඑන්ඩම යවන්නම් කියල වැඩේට එන්ටර් වෙනකොටම කොහේදෝ ඉඳල කඩාපාත්වෙච්චි සූකෝ මේ හටනට මැදිහත් වුණා. අවතාර්ව හසු කර ගැනීම තම ගෞරවය නැවත ලබා ගැනීමේ එකම මග නිසා ඔහු සූදානම් නැහැ කිසිසේත්ම අසූලාට ඉඩ දෙන්ඩ. මේ අස්සෙ සොකාත් කටාරාත් ඈන්ග්ව හොයාගෙන ආව මෙතනටම. වෙන්වෙලා ගිය මහප්පා සහ තරහ වෙලා ගිය ටෆ්, දෙන්නත් ආපි. කොටුවෙච්චි අසූලා පැනල ගිය හැටි දැක්කනෙ.
දැන් භූමි බන්ධන ගුරුකෙනෙක් හම්බෙච්චි එකේ වැඩේට බහින්ඩත් එපැයි. ඔන්න් ගුරුතුමී ගෝලයට පාඩම් දෙනවා. පාඩම් දෙනවා කිව්වට මේ ඉගැන්නුම් ක්‍රමෙත් ටෆ්. ඒ කිව්වෙ උගන්නන්නම් හොඳ පාඩමක් තාලෙ පාඩම් ක්‍රමයක්. පොඩ්ඩ බැරිවුණොත් ගෝලයා සමතලා වෙලා යන විදිහටයි මෙයා පාඩම් කියල දෙන්නෙ. ඈන්ග් වැඩේ අල්ලගෙන ගියාට සමහර ඒවා එයාට වැඩියෙ දිරවන්නෙ නෑ. මේ පාඩම් ක්‍රමේ හින්දා ආයිම ගෑණු කෙහෙවලු පටලගන්ඩ ගන්නවා. ඒ අතරෙ මාරාන්තික පහරකට ලක් වුණ මහප්පා තමන්ගෙ ඥාති පුතණුවන්ට තමන්ම සොයාගත් උපක්‍රමයක් කියා දෙනවා ආත්මාරක්ෂාව සඳහා. අපි බලමු ගෝලයො දෙන්නගෙ පාඩම් වැඩ කෙරෙන හැටි එහෙනම්…
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 5533 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
ස්තුතියි උපසිරැසියට සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
කාටූන් 🙂
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks a lot
thanks brother…………….
සිංහල සබ් වලට ස්තූතියි.
thankz……….
meke kotas tika ikmanatama diyan macho..
supiri cartoon eka ha..
niyamai… PATTA PATA PATA
ඔන්න ගොඩක් දවසකින් මේ පැත්තෙ ආවෙ නියමයි ඔයගෙ සබ් දිගටම දෙන්න සහෝ
degata denna niyamai
ඔහොම යන් කොල්ලො.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!
බොහොමත්ම ස්තුතියි යාළුවා….
thanks machan
අනත්වත් ඉක්මනට දාපන් බන්………….
පට්ට පට්ට
කාටූන් නම් මෙන්න බලන්න සුපිරිම තමා…
thannnkkkssss machhaannzz
danakn hitiye…thanx machan……….
thnxxxxxx
බොහොම පින්
නියමයි. අනිවා බලනවා
Thanks
එල මචං
පට්ට පට්ට මෙන්න කාටුන්
thanks
wow,,,, maru 😀
elakiri bohoma pin
thnx machan