Avatar: The Last Airbender [S02 : E12] Sinhala Subtitles | බා-සිං-සේ [සිංහල උපසිරැසි සමඟ]
දැන් කට්ටිය බා-සිං-සේ නගරයට යන්ඩ ළඟටම ඇවිදින්. නගරයට ඇතුළුවීමේ වරපත් කවුළුව ගාව ඉන්නෙ. අවතාර් ඇතුළු පිරිස විතරක් නෙමෙයි සූකෝ සහ මහප්පාත් නගරෙට යන්ඩයි හදන්නෙ. නගරෙට ඇතුළු වෙන්ඩ වතුරෙන් යන්ඩ තියෙනවා. මෙතනදි අවතාර්ට හරි ඇබැද්දියක් තමා වෙන්නෙ. අවතාර්ල මහ ගොඩයි. ඒ ප්‍රශ්නෙටත් විසඳුමක් ටෆ් දුන්නනෙ. මහප්පගෙ හැකියාවට පින්සිද්ධ වෙන්ඩ සූකෝලටත් ප්‍රශ්නයක් නෑ.
දැන් යන්ඩයි තියෙන්නෙ. ඒත් හැමෝටම මේ ඉඩ ලැබෙන්නෙ නෑ. යන්ඩ අතක් නැතුව රැකවරණයත් පිළිසරණයත් පතාගෙන් එන එක අනාථ පවුලකට ඒ වරම හිමි නෑ. නමුත් ඒ කාන්තාව ගැබිණි මවක්. ඇයට වහාම කාගෙ හරි හව්හරණක් වුවමනයි. ඒ වුණත් ඒ දේවල් ගැන මෙහේදී තුට්‍ටුවකට මායිම් කරන්නෙ නෑ. මේ කට්ටියට පිහිටට එන්නෙ අවතාර් සහ පිරිස. යන්ඩ තියෙන අනිත් එකම මග තමයි ‘සර්පයාගේ මග’ මේක බොහොම අවදානම් ගමනක්. කට්ටියට මේ ගමනට පරණ යාළුවෙකුගෙනුත් උදව් ලැබෙනවා. සුකෝට කැමති කෙනෙක්! 😉 හහ් ඉතිං මේ මාරක ගමන පණපිටිං ඉවර කළොත් කෙළින්ම බා-සිං-සේ නගරයට.
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 7443 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට…. ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා…❤️
sub ekt thanx
ස්තුතියි උපසිරැසියට සහෝ
පට්ට පට පට තෑන්ක්ස් බ්‍රෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
නියමයි නියමයි පුබුදු.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!
කාටූන්…. 🙂
thankz…………
thaaannnkksss machoo
thanks brother………
thanx wenna ona saho.api dannawa sinhala sub hadana eka echchara lesi nathi bawa.api wenuwen e de kalata thanx..digatama sub denna.
niyamai…tnx……
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Dragons Riders of Berk | TV series ekata Sinhala Sub dennako
pastane ban
ai mehhata late macho… kamak na wena wadath athine.. kohoma unath ela ha..niyamai..
thanks……
තෑන්ක්ස්. නියමයි.
ස්තූතියි.
බොහොම ස්තූතියි සුපුන් සහෝ.. ජයවේවා!
Thanks machan. menna banawa.
Thnx machan.. mama mecharakal meka DL kalata ubata Comment ekak damme na. Eth ada Dannnama one kiyala Hithuna. Niyamai Machan ela wadak 😀
මරු කතාව අයියා. මම ආසාවෙන් බන්නේ මේක.
patta sahao difatama denada pata pata gala sub ekata thankz
කොල්ලත් අතාරින්නෙම නෑ නේ වැඩේ… ඔහොම යන් ඔහොම යන් කොල්ලෝ.. අපි ඉන්නවා බාන්න.
meka denakam hitiye.. thank..
thanks
thankssss
patta patta