Avatar: The Last Airbender [S02 : E13] Sinhala Subtitles | නගරාරක්ෂක පවුර [සිංහල උපසිරැසි සමඟ]
බා-සිං-සේ ගිය අවතාර් කට්ටිය දුටුව දේ අදහන්ඩවත් පුළුවන්ද? අග්නි හමුදාව අවසාන නොවැටුණු භූමි රාජ්‍යයත් ආක්‍රමණය කරන්ඩ ළගටම ඇවිල්ලා. වෙනද පුරුදු විදිහෙ ආක්‍රමණයක් නොවෙයි මේක. මහා පරිමාණ ආක්‍රමණයක්. දුටුවනෙ මෙච්චර කලක් තමන්ගෙ රාජධානිය ආරක්ෂා කරගෙන හිටපු භූමි බන්ධන ප්‍රවීණයන්ටත් මේකනම් අදහගන්ඩවත් බෑ. කිසි කෙනෙක් නොහිතපු උපක්‍රමයක්. ඔට්ටු වෙන්ඩ ලේසි නෑ….
ඒ වුණාට ඒක ඉවර වුණේ ඒ විදිහට වුණත්, දැන් අවතාර් නගරයත් එක්ක ඉන්නවා. නගරාරක්ෂක පවුර මත ඉදගෙන නගරය ආරක්ෂා කරන භූමි බන්ධකයන්ට මේ මහා නස්පැත්තිය වෙලාවෙ ඒකනම් මාරම හයියක්. ඒ වුණත් මේ නගරෙ ආරක්ෂක කටයුතු බලාගන්න භූමි බන්ධන නිලධාරිය මහ උද්දච්ච හාදයෙක්. එයා කියන්නෙ මේ ප්‍රශ්නෙ ගැන ඒ කට්ටිය බලාගන්නම අවතාර් ඕනෙ නෑ ඒවට කියල.ඒත් කොච්චර පහර දුන්නත් මේ යන්තරේ ට හීරුම් තුවාලයක් තරම කරන්ඩ බැරි වෙනවා. පිටින් පහර දීල මේක වළක්වන්ඩ බෑ. එකම ක්‍රමයයි තියෙන්නෙ. ඇතුළටම ගිහින් කරන්ඩ වෙනවා කරන දෙයක්. සොකාගෙ ප්ලෑන වැඩ කළොත්……..
Due to copyright issues, we do not provide any torrent link.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 8498 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2012/09/Pubudu-Supun.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුබුදු සුපුන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2012/09/30
ස්තුතියි උපසිරැසියට සහෝ
|| නියමයි ||
| 😛 |
🙂 උපසිරැසියට තුති……. 🙂
exam iwarai dan ithin ayeth balillak thiyenne !!!!
thanx.
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ස්තූතියි.
දිගටම දෙන්න.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!
adath ekak denawane…………..?
කාටූන් ආ…… 🙂
තෑන්ක්ස්……
THANKS BROTHER MAKA NIYAMAI
ela ela…………
දිගටම දෙන්න…
thankz………
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
niyamai machan.thanx
දිගටම දෙන්න සබ් කොල්ලො
Thnx machan Ada Ude idan meka enakan Balan Hitiyee,
Niyamai Machan, elakiri wadak 😀
ela ela download
elaz sub aka gaththa
ජයම වේවා… නියමයි සහෝ
denakm unne digatama demu maxxxxxa
wow… maru 😀
thanks
patta patta macho