Avengers Grimm (2015) | දරුණු පළිගැනීම. [සිංහල උපසිරසි සමඟ]
කොහොමද යාළුවනේ! හැමදාම මේකේ අදහස් දදා හිටපු එකේ මටත් හිතුණා එකක් කරලා බලන්න. මේ මම කරපු පළවෙනිම උපසිරැසි ගැන්වීම. ෆිල්ම් බැලුවට මොකද ෆිල්ම් එකකට සබක් දානකොට තියෙන සැප ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේක IMdb දර්ශකයේ 2.8 ක් ගත්තු මේ සිනමාපටය ක්‍රියාදාම, මනඃකල්පිත සහ යුද්ධ යන ලෙසින් තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ.
මිනිත්තු 90ක් පමණ කාලයක් දිවෙන මේ සිනමාපටය කරළියට ආවේනම් 2015.04.14 වෙනිදා. ටික කාලයක් වෙනවා නේද? මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeremy M. Inman. රංගනයෙන් සහාය වෙනවා Casper Van Dien, Lou Ferrigno, Kimo Leopoldo, Lauren Parkinson, Milynn Sarley, Marah Fairclough, Rileah Vanderbilt , Elizabeth Peterson වැනි සුප්‍රසිද්ධ නළු, නිළියෝ ටිකක්…
මට මේක කරන්න දවස් 4ක් විතර ගියා. පළවෙනි එක නිසා පාඩම් වැඩ, assighments පැත්තකට දාල මේක කරා. මේකේ හොද නරක කියන්න.
මන් කතාව පොඩ්ඩක් කියන්නම්. මේක මායා ප්‍රබන්ධ කතාවක්. මේකේ තියනවා මායා කැඩපතක්. රම්පොල්ස්ටිල්ට්ස්කින් කියන හාදයා ඒක හරහා අලුත් ලෝකෙකට යනවා ඒ ලෝකය විනාශ කරන්න. ඒ යන්නේ ස්නොව් වයිට් කියන රැජිණියත් අරගෙනම. ඊට පස්සේ Cinderella, Sleeping Beauty, Snow White, and Rapunzel කියන කුමාරිකාවෝ 4 දෙනා රැජිණියව සහ ඒ ලෝකේ බේරගන්න මේක හරහා යනවා. එයාලට ගොඩක් දේවල් වලට මුණ දෙන්න වෙනවා. ආ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා. එයාල එක්ක රෙඩ් කියන පට්ට ලස්සන සටන්කාරියෙකුත් යනවා. ලස්සන කතාවක්. ඔයාලත් බලන්නකෝ…
එහෙනම් කට්ටියටම ජය වේවා!! තව එකකින් හම්බෙමු. බුදු සරණයි!
[button link=”http://tinyw.in/jHek” type=”icon” “center” newwindow=”yes”] 698 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 11766 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/08/KasunU.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Kasun UtHpala” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
2018 nene
thanks
Avengerrs grimm time 2018tath ikmanata sib one plz
Avengers grimm time 2018 subtitles nadda
mokakadha malli me..film ekekdha cartoon ekakdha
සබට තෑන්ක්ස්! හොඳ ෆිලුමක් කියලා හිතනවා
Subtitle ekata bohomathama sthuthi.. obata jaya wawa.
Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
Thanks for the sub.Good work.But film is boring. Not a great movie.
පට්ටයි මචන්.
බොහොම ස්තුතියි සබ් එකට.
ජය.
ජයවේවා.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. 😉
ජය වේවා. ! 😀
ela machan..
Thanx
පලමු උපසිරැසියට සුභ පැතුම්!
ජය!
නියමයි නියමයි සහෝ
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!!
පලමු උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!
ජයෙන් ජයම වේවා !!
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Thanks for the sub…
keep it up !!!
tnx
පළමු නිර්මාණයට සුභ පැතුම්!
ela machan……
thz machoo sub ekata
පළමු නිර්මාණයට සුභ පැතුම්!
ජය වේවා!!
tanks machoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo
G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks KASUN saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………
thanks machan
සුභ පැතුම් පළමු උපසිරසියට !
දිගටම බයිස්කෝප් එක්ක එකතුවෙලා සබ් දෙමු.
😀
සබ් එකට බොහොම ස්තුතියි
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
ලිපිය කියෙව්වාම Once Upon a Time
වගේ දැනෙන්නේ…
මේ ටිකම තමයි ඒ කතාවේ සිද්ධ වෙන්නෙත්.
ඒ කතාවට නම් අලුතෙන් Merida, Merlin
අළුත් චරිත ටිකකුත් සෙට් වෙන්නයි හදන්නේ.
බලනවා නම් නියම කතාව.
ඒ වගේම උපසිරැසියටත් ස්තුතියි.
තවත් උපසිරැසියකින් හමුවෙමු.
ආයු -බෝ -වේවා !!!
niyamai.thankzzzzzzzzzzzzzzzzzz
ජයවේවා..
Thanks Saho
පළමු උපසිරසියට සුබ පතනවා ,,
දිගු ගමනක් යාමට සුබ පතනවා ..
ඔබට ජයවේවා
thanks lot jayawewa puluwannam ghulam hindi movie eka sub karannako please
පළමු නිර්මාණයට සුභ පැතුම්!!
ජය වේවා!!
Machn super welcome sub walta
Ela Ela.. Thankzz…
2018 film eke subtitle eka puluwannam denna