අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesSinhala Subtitleඉංග්‍රීසිකසුන් උත්පලක්‍රියාදාමචිත්‍රපටිතීරණය ඔබේවික්‍රමාන්විතසිංහල උපසිරැසි

Avengers Grimm (2015) | දරුණු පළිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.1/10. From 14 votes.
Please wait...

Avengers grimm 2015

කොහොමද යාළුවනේ! හැමදාම මේකේ අදහස් දදා හිටපු එකේ මටත් හිතුණා එකක් කරලා බලන්න. මේ මම කරපු පළවෙනිම උපසිරැසි ගැන්වීම. ෆිල්ම් බැලුවට මොකද ෆිල්ම් එකකට සබක් දානකොට තියෙන සැප ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේක IMdb දර්ශකයේ 2.8 ක් ගත්තු මේ සිනමාපටය ක්‍රියාදාම, මනඃකල්පිත සහ යුද්ධ යන ලෙසින් තමයි වර්ගීකරණය වෙලා තියෙන්නේ.

මිනිත්තු 90ක් පමණ කාලයක් දිවෙන මේ සිනමාපටය කරළියට ආවේනම් 2015.04.14 වෙනිදා. ටික කාලයක් වෙනවා නේද? මේ සිනමාපටය අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Jeremy M. Inman. රංගනයෙන් සහාය වෙනවා Casper Van Dien, Lou Ferrigno, Kimo Leopoldo, Lauren Parkinson, Milynn Sarley, Marah Fairclough, Rileah Vanderbilt , Elizabeth Peterson වැනි සුප්‍රසිද්ධ නළු, නිළියෝ ටිකක්…

මට මේක කරන්න දවස් 4ක් විතර ගියා. පළවෙනි එක නිසා පාඩම් වැඩ, assighments පැත්තකට දාල මේක කරා. මේකේ හොද නරක කියන්න.

මන් කතාව පොඩ්ඩක් කියන්නම්. මේක මායා ප්‍රබන්ධ කතාවක්. මේකේ තියනවා මායා කැඩපතක්. රම්පොල්ස්ටිල්ට්ස්කින් කියන හාදයා ඒක හරහා අලුත් ලෝකෙකට යනවා ඒ ලෝකය විනාශ කරන්න. ඒ යන්නේ ස්නොව් වයිට් කියන රැජිණියත් අරගෙනම. ඊට පස්සේ Cinderella, Sleeping Beauty, Snow White, and Rapunzel කියන කුමාරිකාවෝ 4 දෙනා රැජිණියව සහ ඒ ලෝකේ බේරගන්න මේක හරහා යනවා. එයාලට ගොඩක් දේවල් වලට මුණ දෙන්න වෙනවා. ආ… තව පොඩ්ඩෙන් අමතක වෙනවා. එයාල එක්ක රෙඩ් කියන පට්ට ලස්සන සටන්කාරියෙකුත් යනවා. ලස්සන කතාවක්. ඔයාලත් බලන්නකෝ…

එහෙනම් කට්ටියටම ජය වේවා!! තව එකකින් හම්බෙමු. බුදු සරණයි!

Avengers Grimm (2015) on IMDb

 

 

[button link=”http://tinyw.in/jHek” type=”icon” “center” newwindow=”yes”] 698 MB කොපිය මෙතනින් බාගන්න[/button]

d73215f26e4e90993c5ef2a4b608a4109ee140be
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2015/08/KasunU.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Kasun UtHpala” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

40 thoughts on “Avengers Grimm (2015) | දරුණු පළිගැනීම. [සිංහල උපසිරසි සමඟ]

  • Avengerrs grimm time 2018tath ikmanata sib one plz

    Reply
  • Randika dulshan

    Avengers grimm time 2018 subtitles nadda

    Reply
  • mokakadha malli me..film ekekdha cartoon ekakdha

    Reply
  • Lasantha Pradeep Thomas

    Subtitle ekata bohomathama sthuthi.. obata jaya wawa.

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • බොහොම ස්තූතියි කසුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • Thanks for the sub.Good work.But film is boring. Not a great movie.

    Reply
  • පට්ටයි මචන්.
    බොහොම ස්තුතියි සබ් එකට.
    ජය.

    Reply
  • chinthaka

    ජයවේවා.

    Reply
  • ඉසුරු දිල්ශාන්

    පලමු උපසිරැසියට සුභ පැතුම්!
    ජය!

    Reply
  • නියමයි නියමයි සහෝ
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි !!!!
    පලමු උපසිරැසියට ගොඩාක් ස්තූතියි !
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !!
    ජයෙන් ජයම වේවා !!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • Isuru Malaka

    Thanks for the sub…
    keep it up !!!

    Reply
  • “චූටී මල්ලි”

    tnx

    Reply
  • පළමු නිර්මාණයට සුභ පැතුම්!

    Reply
  • S.K.Ruchiranga

    thz machoo sub ekata

    Reply
  • Sajith Anthony

    පළමු නිර්මාණයට සුභ පැතුම්!
    ජය වේවා!!

    Reply
  • tharindu lakshman

    tanks machoooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooo

    Reply
  • G’ luck for the 1st attempt Bro.Great work & Lot of thanks KASUN saho.Me wge thawa sub karanna shakthiya labewa.Baiscope 1kath ekka digu gamanak yamu.jaya wewa……………

    Reply
  • අදිත ප්‍රවීන්

    සුභ පැතුම් පළමු උපසිරසියට !
    දිගටම බයිස්කෝප් එක්ක එකතුවෙලා සබ් දෙමු.
    😀

    Reply
  • සබ් එකට බොහොම ස්තුතියි

    Reply
  • kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා……
    බුදු සරණයි.. !!!

    Reply
  • ප්‍රණීත් රණසිංහ (PCR)

    ලිපිය කියෙව්වාම Once Upon a Time
    වගේ දැනෙන්නේ…
    මේ ටිකම තමයි ඒ කතාවේ සිද්ධ වෙන්නෙත්.

    ඒ කතාවට නම් අලුතෙන් Merida, Merlin
    අළුත් චරිත ටිකකුත් සෙට් වෙන්නයි හදන්නේ.
    බලනවා නම් නියම කතාව.

    ඒ වගේම උපසිරැසියටත් ස්තුතියි.
    තවත් උපසිරැසියකින් හමුවෙමු.

    ආයු -බෝ -වේවා !!!

    Reply
  • niyamai.thankzzzzzzzzzzzzzzzzzz

    Reply
  • thanks lot jayawewa puluwannam ghulam hindi movie eka sub karannako please

    Reply
  • අසිත

    පළමු නිර්මාණයට සුභ පැතුම්!!
    ජය වේවා!!

    Reply
  • Machn super welcome sub walta

    Reply
  • Ela Ela.. Thankzz…

    Reply
    • 2018 film eke subtitle eka puluwannam denna

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *