The Walking Dead [S04 : E16] | ඇරඹුමක මුල්පිරුම… [සිංහල උපසිරැසි සමඟ]
හරි එහෙමනම්, ඔන්න මගේ වැඩේ අදින් ඉවරයි. පස්වෙනි කතාසමයට පෙරාතුව ගයාන් රූකාන්ත, දිල්ශාන් කාලිංග, ආසිරි ප්‍රියන්ත සහ කැළුම් ගුණසේකර යන සහෝදර උපසිරසිකරුවන්ගේ උපකාරය ඇතුව හතරවැන්නේ සියල්ලම අරගෙන ආවා. අද කතාව ගැන මුකුත් කියන්නේ නැතුව ඉන්නම්, මෙච්චරකල් අදහස් දක්වපු ඉතාම ඉතාම ඉතාම…. සුළු දෙනාටත් බොහොම ස්තුතියි. අද වෙන්නේ මොනාද කියල බලාගන්න ඔයාලට ආරාධනා කරන ගමන් පස්වෙනි කතා සමයේදී මෙච්චරකල් සිද්දවෙච්ච දේ සාරාංශගතව අරගෙන එන්නම් එහෙනම්… ඒ වගේම මේකේ තියනවා Ten Mississippi, Nine Mississippi, Eight Mississippi කියල ගණනය කිරීමක්, මම දන්න තරමට එහෙම ගණනය කරන්නේ මිසිසිපි නදිය ඇමරිකාවේ ජනපද පනහෙන් 10ක් හරහා ගලා බසිනවා, ඒ නියෝජනය හැටියට එක තැනකදී එකිනෙකා ඔය විදියට ගණනය කරනව කියලයි, මම වැරදි නම් නිවැරදි කරන්න මම 100%ක් නිවැරදි නොවෙන්න පුළුවන්. කතාවෙහි එන යෙදීමක් පැහැදිලි වෙන්නයි ඕක සදහන් කලේ. සැමටම ජය හා සතුට!
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
SInhala Subtitles
-- Count 4781 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2014/02/vimasilva.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [වීමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
සිංහල උපසිරැසිය ලබාදුන්නාට බෙහෙවින් ම ස්තූතියි! ජයෙන් ජය!!!
Thanks saho
Thanks Bro
Thanxxx bro…………
thanks for the sub
බොහෝම ස්තූතියි උපසිරැසියට
ගොඩක් ස්තූතී සහෝ
බොහෝම ස්තූතියි උපසිරැසියට
Thanx sahoo….
Thanks…
thanks.
Thank you very much bro……………..
thanx mchn digatama kramu….. Sub dena eka supirima wadak…..
පට්ට…දිගටම කරගෙන යමු සහෝල ….
bohoma sthuthi sinhala upasirasiyata.. jaya wewa!
patta mcnzz… supirima tv series ekak bn.. sub walata thankzzzz macho..
THANKS MACHO
එල මචෝ
සබර තුති
ඔබට ජය………
බොහොම ස්තූතියි ශාන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
නියමයි සහෝ දිගටම කරගෙන යමු..
සුපිරි වැඩක් සුභපැතුම්..
ජයවේවා..!
සබ් එකට බොහොම ස්තුතියි සහො 😛 ජය
tnx for all sub…. good luck bro..!
nitharama comment nodammath bohoma sthuthi walking-dead sub denna mahansi una hamotama
නියමයි විමා සහෝ..
බොහොම ස්තුතියි උදව් උන හැම කෙනාටම.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා..
බුදු සරණයි.. !!!
tnx Season5 awa eka th ikmnata denna
niayamai…thanks VIMA saho..sub ekata..digatama sub demu.jaya wewa……
Thanks a lot bro..
Niyami sahoo s5 apatan gathaa
thanx
Vima.. thankz u very much bro
Machan S05 kochchara kalayak yaida baiscope ekata daanna?
thnx a lot bro for your great work… Pls give season 05 also qiuck….. 😀
නියමයි
😛
උපසිරැසියට තුති…… 🙂
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. 🙂
Thankew saho sub 1ta…
season 5 පටන් ගන්න කළින් මේකේ සබ් ඉවර කරලා දුන්න හැමෝටම ගොඩක් ස්තූතියි.
බොහොම ස්තුතියි : )
onna mama gaththa issalama godak sthuthi