Baaghi (2016) Sinhala Subtitle | මං තාම පටන් ගත්තා විතරයිනේ [සිංහල උපසිරසි සමඟ] (50*)
කොහෙන්ද පටං ගන්නේ… හම්මේ… වැඩි දෙයක් නම් කියන්න නෑ… මේක මගේ 50 ස් වෙනි උපසිරැසිය… කියන්න දේවල් නම් වැඩිය නැති වුනාට ස්තුති කරන්න නම් ගොඩාරියක් අය ඉන්නවා. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න අමාරුයි… මාත් ඉතින් මුලින්ම කරේ සයිට් එකෙන් උපසිරැසි බාගෙන යන එක. බොරු මොකටද… කමෙන්ට් එකක් නම් බේතකට දාන්නේ නෑ. බාගෙන ගියා විතරයි. පස්සේ පස්සේ මට හිතුනා උපසිරසියක් කරන්න ඕනේ කියලා. ඉතින් ඔන්න ඔහොම ඉඳිද්දී දවසක ගත්තා උපසිරැසියක් කරන්න. ඉතින් එදා අල්ලගත්තු කෝටි වලිගය තවමත් අල්ලාගෙන ඉන්නවා. ඉතින් ඔය විදිහට මාස දෙක තුනක වෑයමකින් පසුව 2014 නොවැම්බර් 10 මගේ පලවෙනි උපසිරැසිය විදිහට Gabbar Singh (2012) චිත්‍රපටිය අඩවියේ පලවෙනවා. ඉතින් එහෙම පටන් ගත්තු ගමන හින්දි චිත්‍රපටි 23ක් ඇතුළුව චිත්‍රපටි 50කින්ම සමරන්න ලැබීම ගැන හිතට තියෙන්නේ නිහතමානී ආඩම්බරයක්. ඉතාම කෙටි කාලයකින් බයිස්කෝප් අඩවියේ 50 සමරන වාර්තාව කඩන්න පුළුවන් තරම් උත්සහ කරත් අපේ හේවා නමින් තියෙන ඒ වාර්තාව සම කරන්නවත් මට හැකියාව ලැබුනේ නෑ. 🙂 මේක සමග ගෙවුණු කාලයට බයිස්කෝප් අඩවිය නිසා ගොඩාක් හිතවත් යාළුවො පිරිසක් හම්බුණා. හැමබවුණු පිළිවෙල නම් ඒ හැටි ලොකුවට මතක නෑ. ඒත් මුලින්ම හඳුනගත්තේ සමීර චතුරංග අයියා කියලා මතකයි. මෙයා ගැන නම් මගේ පරණ පෝස්ට් වල එහෙමත් ලියලා ඇති. බාරගත්තු ෆිල්ම් එකක හොඳ කොපියක් ආව ගමන් එලාම් එක වගේ “මල්ලි මෙන්න මේක ආවා” කියලා මුලින්ම මාව ඇහැරවන්නේ මේකා තමයි. ඊළඟට සඳුන් ගැන කියන්න ඕන. කියල නම් නිම කරන්න අමාරුයි මේකා ගැන. එල කොල්ලෙක්. දක්ෂයෙක් වගේම මට ගොඩක් උදව් කරපු පුද්ගලයෙක්. මෙයා එක්ක එකතු වෙලත් ෆිල්ම් ගොඩක් සබ් කරලා තියේ. ඉක්මනට දීගන්න බැරි වේගෙන එනකොට මෙයා තමයි පිහිටට හිටියේ. හද්ද පරණ ෆිල්ම් හෙමිහිට කර කර පැත්තකට වෙලා හිටපු මාව කරලියට ඇදලා ගත්තේ ඔය සඳුන් සහ සමීර කියන දෙපළ. ෆිල්ම් එකක් ඉවර වෙන්න ෆිල්ම් එකක් බාරදීලා උපසිරැසි වේගය සුපිරියටම හැදුවා මෙයාලා එක්ක වැඩ කරපු සමයේ. ඒ වගේම හේවා ලුණුවිලගේ ආසිරි ප්‍රියන්තව මතක් කරන්න ඕන(සම්පූර්ණ නම ලිව්වා ඔන්න). මේකා ගැන නම් කතා කරන්න දේවල් එමටයි. මගේ උපසිරැසි ගමනේදී හම්බවුනු හොඳම යාලුවෙක් තමයි මෙයා. වෙලාවකට මගේ ගුරා. මෙයාගෙන් මම ඉගෙනගත්තු දේවල් බොහොමයි. මං ඉතින් වැඩිය බලන්නේ හින්දි ෆිල්ම් නිසා මෙයාගේ සබ් තමයි මට හැමදාම සෙට් වෙන්නේ. මේකගෙ උපසිරැසි අමුතුවෙන් කියලා දෙන්න දෙයක් නෑනේ ඔහෙලට. මුල් දවසේ ඉඳන්ම ඒ උපසිරැසි වල රසිකයෙක් උනා මම. දවස් කීපයක් පේන්න නැති උනාම උන්නද මලාද කියලා හොයලා බලන හොඳ පුරුද්දක් මෙයාට තියෙනවා. තව තියෙනවා මෙයා ගැන දැනට මේ ඇති.
ඒ වගේම වාසල අයියා, විකී අයියා, හසන්ත අයියා, රොයිලි අයියා, සමීර අයියා එහෙම විශේෂයෙන් මතක් කරනවා ඒ වගේම ඉසිර ගුණතිලක(පොතේ ගුරා)වත් මතක් කරන්න ඕන. අද ඔයාලා මේ පිවිසිලා ඉන්නේ මේ ගොල්ලෝ ඒ දවස් වල මහන්සි වෙලා කට්ට කාලා ටිකෙන් ටික ගොඩනගාගත්තු නිවහනකට. ඒත් එක්කම අමතක නොකර බෑ. මේ ගමනේ පිටිපස්සේ ඉන්න අපේ කණ්ඩායමේ අනිත් සාමාජිකයෝ ටික. “ගයාන් රූකාන්ත”, “දසන් බුද්ධික”, “අශාන්/ශාන්/BA විමුක්ති”, මං වගේම ඉන්දියාවෙන් එහාට යන්නේ නැති “සිරාජ් ප්‍රියන්ත”, “පැන්තරයා නොහොත් සමන්”, අපි දෙන ෆිල්ම් වලට ලස්සන පින්තූර හදලා දෙන “නලින්” අයියා, “ධනා” අයියා, “කැළුම් ගුණසේකර” අයියා, “දිමුතු තරංග” අයියා, “අදිත ප්‍රවීන්” සහෝ, “මයුර” සහෝ, “දිල්ශාන් කාලිංග” අයියා, “රවිදු තේනබදු”සහෝ, “උදා” අයියා, ඒවගේම මංසල කරපිට තියන් ඉන්න “තිසර නියෝ”, ඒ වගේම අමතක නොකර හැම එකකටම කමෙන්ට් එකක් දාගෙන යන චූටි මලයා “ඉමේෂ් කුමාර” මලයා, “ඉන්ද්‍රජිත්” අයියා, “ප්‍රණීත් චින්තක” සහෝ, “රවිඳු සංදීප” සහෝ, “යශ්මික”සහෝ, “හසන්ත මාලිංග” අයියා. “චන්දිම අමරසිංහ” අයියා, “අචින්ත මදුමාල්” සහෝ, සබ් එක්ක ලොකු කේන්තියක් තියෙන “චාමර සම්පත්” සහෝ, “කවිඳු ගිම්හාන්” සහෝ, එක්කම ටියුබ් ලයිට් වත් මතක් කරනවා මේ වෙලාවේ. ඒ වගේම “ෂෙරින්” අක්කා, “නිර්මාණි” අක්කා, “සුරේනි” අක්කා, “දහරා” අක්කා, “ගයේෂා“, එහෙමත් මතක් කරනවා. ඊට අමතරව “කිනා”, “යශෝධ ශ්‍රීමාල්”, දිදුල KD,MGD, සිසියාව එහෙමත් මතක් කරන්න ඕන. අමතක නෑ තොපි සබ් කරපු කාලේ. තව නම් මතක් උනේ නැති අය හිටියා නම් කාරුණිකව සමාවෙන්න කියලා ඉල්ලනවා. මතක් උනු අයගේ නම් ටික තමා දැම්මේ. මේ වැඩේදී සෑම අයුරකින්ම උදව් කරපු පිරිසට මාගේ ස්තූතිය මගේ 50 වැනි උපසිරැසි නිර්මාණයේදී ස්තූතිය පුද කරනවා. ඉතින් ඔන්න ඔය විදිහේ කියලා ඉවර කරගන්න බැරි සෙට් එකක් හම්බ වුනා මේ ගෙවුණු කාලයට. මූණවත් දැකලා නැතුව අපි අතර ලොකු බැඳීමක් ඇති උනා. ඒ බැඳීම හැමදාමත් පවතීවි. අවසාන වශයෙන් මේ හැමදෙයක්ම පිටිපස්සේ ඉන්න දෙමවුපියන් දෙපලවත්. වචනයකින් හරි සහයෝගය දුන්නු සැවොමත් මේ වෙලාවේ මතක් කරන ගමන්ම මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. ඒ වගේම එකට ඉඳලා බෙල්ල ගහලා යන ආතල් දෙන යාලුවෝ සෙට් එකත් මතක් කරන්න ඕන. ඒ වගේම අද මං මෙතැන ඉන්න මූලීකම හේතුව අප ලබා දෙන මෙම උපසිරැසි බාගත කරගෙන අපව දිරිමත් කරන චිත්‍රපට රසික රසිකාවියන් නිසයි. ඒ නිසා ඔයාලට ලොකුම ලොකු ස්තූතිය මම පුද කර සිටිනවා. දිගටම අඩවිය සමග රැදෙමින්, අපව දිරිමත් කරන ලෙසත් ඉල්ලා සිටිනවා. කමෙන්ට් නොකර බාගෙන යන පිරිසටත් ගොඩක් ස්තුතියි හිතේ කිසිම කහටක් නෑ කවුරු ගැනවත්. හැමෝම එකයි. ඉතින් තවත් ලිපිය දික් කරන්නේ නැතුව ආපු කාරණේ කරමු.
චිත්‍රපටිය ගැන නම් ලොකු දෙයක් කියන්නේ නැහැ. මොකද හැමෝම දන්න නිසා. හින්දි චිත්‍රපටි වලට ආස අය නම් මේක එනකන් හිටියේ නොයිවසිල්ලෙන්. හදිසිය නිසාම ඔන්න ගෙනාවා. ලේසි උනේ නෑ ඉංග්‍රීසි සබක් නැතුව මේක සබ් කරන්න. චිත්‍රපටිය නමින් බාගී. ටයිගර් ෂෙරොෆ් සමගින් සුරූපී ශ්‍රද්ධා කපූර් තමයි ප්‍රධාන චරිත වලට රංගන දායකත්වය සපයන්නේ. Heropanti චිත්‍රපටියෙන් බොලිවුඩයට පිවිසෙන ටයිගර් ෂෙරොෆ් එවර ෆිල්ම්ෆෙයාර් සහ අයිෆා සම්මාන උළෙලයන්හිදී හොඳම නැගී එන නළුවා සම්මාන දිනාගන්නවා. දක්ෂ නර්තන ශිල්පියෙක්, වගේම දක්ෂ ක්‍රියාදාම නළුවෙක් විදිහට තමයි හැමෝගේම හිත දිනාගන්නට ඔහු සමත් වෙලා තියෙනවා. ශ්‍රද්ධා ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ. ආශිකී 2 චිත්‍රපටියෙන් හැමෝගෙම හදවත් දිනාගන්නට ඇය සමත් වුනා මතක ඇතිනේ. ඉතින් මේ දෙන්නම එක්ව රඟන බාගී චිත්‍රපටිය තිරගත කිරීම් ආරම්භ කරන්නේ මේ වසරේ අප්‍රේල් 29 වෙනිදා. සබීර් කාන්ගේ අධ්‍යක්ෂණයෙන් නිමවුණු මේ සලරුව මිනිත්තු 133ක් පුරා දිවෙනවා. ඒ වගේම ලස්සන ගීත කීපයකින්ද මේ සලරුව සමන්විත වෙනවා. කතාව ගැන කිව්වොත්…
රොනී කියලා එක හිතුවක්කාර තරුණයෙක් ඉන්නවා. එයා අසයි මාෂල් ආර්ට්ස් ඉගෙනගන්න. ඉතින් එයාගේ තාත්තගේ යාලුවෙක් වෙන ආචන් නම් මාෂල් ආර්ට්ස් ගුරුවරයා ගාවට මෙයා යනවා මාෂල් ආර්ට්ස් ඉගෙනගන්න. ඒ යන ගමන අතරතුරදී මෙයාට හම්බවෙනවා සියා කියලා දඟකාර කෙල්ලෙක්. රොනීට එයාගේ හිත යනවා. නමුත් රඝව් කියන දරුණු අපරාධකාරයා මේ සියා කියන කෙල්ලට ඇහැ ගහගෙනයි ඉන්නේ. රාඝව් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි. අර මාෂල් ආර්ට්ස් ගුරුතුමාගේ පුතා. ඉතින් රොනීට අත්වන ඉරණම බලන්න නම් ඔයාලට චිත්‍රපටිය බලන්නම වෙනවා.
චිත්‍රපටිය ගැන කියන්න දෙයක් නෑ සුපිරියි. ඒ වගේම ලස්සනම ලස්සන සින්දු ටිකකුත් තියේ කියලා කියන්නම ඕනේ. ඉතින් එහෙනම් හැමෝටම සුභ දවසක් පතමින් මං සමුගන්නවා.
සැමට ජයෙන් ජය…!!!!!!!
“මොකද ඔච්චර හදිස්සි… මං තාම පටන් ගත්තා විතරනේ…”
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි DVD / Blu-Ray පිටපත් සඳහා අදාළ වේ.
98145 downloads
. □□ □□□
□■■■□■■■■□
□■■■■■■■■■□
□■■■■■■■■□
□■■■■■■■□
□■■■■■□
□■■■□
□□
。 / ☆+
☆。/
/
/
( +☆
\ 。
\
)
/
。 /
/Biscope☻
♡
\●/
■
||
^”^”^”^””^”^”^”^”
Mekema film ekath danna puluwan nm hodaiii
….. (¯`v´¯)
…….•.¸.•´
….¸.•´
… ( Thanks baiscopelk.com
☻/
/▌
/ \
Thanks for the subtitle. Keep it up the good work.
Thanks bro. Patta
Thanks for your valuable service.
Thanks machan
Thank you
Ummmmmmmmmmmmmmmmmmmmmah ummmmmmmmmmmmmmmmmmmmmah
ස්තූතියි සහෝ….!!
ela
digatama karagana yanna. thanks
thanks
tnz brow
බොහොම ස්තුතියි සහෝ උපසිරැසියට…… ජය වේවා!!!
film eka ganne kohenda yalu
elm…
2 ekath one ikmanatama
Baaghi 2 ekath ona
Thank You Friend.
thanks
උපසිරැසියට බොහෝම ස්තුතියි
elama sahoo..! supiri wadak (y)
thanks saho. digatama sub karanna labewaa….!!!
නියම වැඩක්… සුපිරි…. and congrtz 4 50
Thanks bro
ela
50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්!
googly 2013 kannada Film eke sinhala sub eka denn kooooooo.
super
ඉක්මනටම 100ත් ගහමු සහෝ. හදිස්සියක් නෑ ඉතින් හොඳේ..hkzz.
උණුසුම් සුභපැතුම් 50 කඩඉමට.
maxxx aaaa
thnx bro sub denawata
50 වන උපසිරැසියට උණුසුම් සුභපැතුම්!
තවත් උපසිරැසි කිරීමේ හැකියාව ලැබේවා!
50ට සුභපැතුම් සහෝ…
දිගටම සබ් දෙමු…..
thnx bro ela digatama yamu biascope ekatath tharaka sahotath jayen jaya
Udta punjab movie sinhala sub dennakooooooo….plzzzzz
කමෙන්ට් එකක් දාන්න බැරි වෙලානේ. සොරි වෙන්නොනේ. 50 ට සුබපැතුම් කොල්ලෝ. ඉස්සරහට තව තව හින්දි තෙලිගු චිත්‍රපට වලින් මුණ ගැහෙමු. ජය වේවා!!!
Baaghi 2 ekath ona
අඩේ කම්මෙන්ට් එකක් දාල නැහැ නේද මම…
ඇයි බං ඒ.. මොකෝ මේ තරම් පරක්කු උනේ.
50 ට සුබපැතුම් මචන්. දෙමළ, තෙළිගු ඒවගෙන් 50 ගැහුවා කියන්නේ සාමාන්‍යයෙන් සබ් 150 ක් කරා වගේ.
එපා නොවී දිගටම කරගෙන යන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
ඒක නෙමේ අපි වගේ කාලකන්ණි බාරගෙන කරන්න බෑ කියපුවා කීයක් නම් මෙතන ඇතිද නේ. :p
මොකට කියනවද ඉතින් ඒ ගැන..
එල එල තැන්ක්ස්
ජය…!!!!
.Baaghi 2 sub ekath ona
50 වන උපසිරසියට සුභ පැතුම් සහෝදරයා !
100 වෙනි එකත් ඔන්න අපි බලාගෙන ඉන්නවා.
Baaghi 2016 Hindi 720p x264
සිංහල සබ් එක නැද්දෝ…………..
Baaghi 2016 Hindi 720p DvDRip x264
සබ් ටයිටල් එකට බොහොමත්ම ස්තූතියි මල්ලි.
film eka balalama comment eka danne ban..kalekin balapu hoda hindiyak..subata thanku bro…film eka gindara…
50 වෙනි උපසිරසි නිර්මාණයට සුබ පැතුම්
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි
පටන්ගැන්ම මෙහෙමනම් අවසානය කොහොම වෙයිද
අඩවියේ ඉන්න අයගෙන්ප නස්වෙනි උපසිරස වගේම සියවෙනි එකත් අසා ලිවීමක් කල පලවෙනි කෙනා මං හිතන්නේ
මතක විදියට, 😀
මී ඇවිත් ඉන්න ගමන සෑහෙන වෙහෙසක් විදින්න වෙලා තියන බවනම් වැටහෙනවා
සාමාන්‍ය උපසිරසක තියනවා වගේ දෙගුණයක් තියනවා මෙ හින්දි ටැමිල් සබ වල
ඉතිං පටන් ගත්ත ගමන තව ඉදිරියට යමු කියලයි කියන්නේ
මෙතෙක් කලක් අපි සියලුදෙනා වෙනුවෙන් වෙච්ච මහන්සියට බොහොම ස්තුතියි තාරක මලේ
ඉදිරි අනාගත කටයුතු සාර්ථක වෙලා ජයෙන් ජය වෙන්න පතනවා 😀
720p link ekak dennako.camara copy epa.torrent file ekak denna.loku udawwak!!
ela mcn…. good luck..
තෑන්ක්ස් සහෝ සබට
ඊක්මනටම ඊළඟ කප් එකත් උස්සමු
50 gehuwata suba bro!!!…. Sub eka set wenne bn thawa 2-3 sub dennako.. man laga thiyenne me copy eka (Baaghi (2016) – HEVC – x265.AAC.Esubs – DDR) copy ekanam supiri bt sub eka set wenne ne….
BAAGHI 2016 HINDI DVDRip [1CD] HEVC X265 AAC MAXPRO
Mekata HAriyna AKKK HAMBUNDA BN
Monada bro download link eka danna. Eka eka aya eka eka link danawa download karata passe melo rahak ne, sub support karanneth. Aparde data.
sub lines film ekat ekka balance naha
Thanks !!!!!!!!!!!!!1
elamai broo!suppa.
thank mchn
DVD RIP eka Avilla.sub eke line wenas .up date eka dennakoooo
menna link eka
http://f-rock.de/t.php?id=53A295544C777ECB478B85C0C740987AC960048B
Me ai සමහරක් subtitles htc phone walata wada karranne nane ?? Plz help
bro sub eakata thanx .puluwnnm allu arjunge sarrainodu film eakata sub dennako.
DvDScr ඩිරෙක්ට් ලින්ක් එක
Baaghi 2016 Hindi DvDScr (1CD) x264 AAC – Hon3y
https://clicknupload.link/tf6ws5kdv2m7
(Baaghi (2016) Hindi 720p [NEW SOURCE] Desi SCR x264 AAC ) mchn me type ekata ube sub eka hariyan na… puluwannan updaate krapnko
ow ban sabata nemi labbata thanks.me wage pal booru wada karanawane.nikan data kanna epa yako ape.hoda copiyak enakan idala dapan.
kisima quality akak nathi camer copiyak.balannath appiriyai ban.ai ban mewa dann hoda copi ekak enakan idala dapan.balana eka supiriya balanna ona.kawa mage data
720p thyenawa bn… kickass torrents wala
5 weni paka copiyakinma damma.hoda copi enakan danna epa pako film.aparade data tika.huththa2005 film ekak balanawa wage.50 weni paka danna ochchara hadissida??? nikan data kawa jara copiyak dagena huththa
මේ දීලා තියෙන්නේ DVDScr කොපියක් කියලා සිංහලෙන් ලියලා තියෙනවා පේනවා නේද…
අපි බොරු කියලා ෆිල්ම් දෙන්නේ නෑ. අනික හොඳ ආවම අප්ඩේට් කරන්නම් කියලත් සිංහලෙන් දාලා තියෙනවනේ.
තොපිට හදිසියක් නැත්නම් නොගෙන හිටින්. තියෙන කැම් කොපි වලට සබ් ඉල්ලලා දවසට කීපදෙනෙක්ම පෞද්ගලිකව මැසේජ් කරන නිසයි මේකට කරලා දැම්මේ.
කවුද ඔයා දිල්ෂාන් කියන එකා
සිංහල වත් කියව ගන්ඩ බැරිද කොහෙද
කියවවුවනම් දන්නවනේ හොද එකක්ද නරක කොපියක්ද කියලා
උබට හොද නැති උනාට ඔය අම්බානෙකට ඩවුන්ලෝඩ් කරලා තියෙන්නේ
ඩේටා
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ… දිගටම කරමු
තෑන්ක්ස් මචන් සබ් එකට….
ජය වේවා.. !!!
සුභ පැතුම් සහ අදහස් වලට ගොඩක් ස්තුතියි
ඉදිරියටත් පුළු පුළුවන් විදිහට උපසිරැසි ගැන්වීම් වලින් දායක වෙන්නම්…
ජයෙන් ජය…!!!
මුහුණු පොතෙන් එක්වන්න
https://www.facebook.com/tharakanuwandilhara
සුභ පැතුම් සහ අදහස් වලට ගොඩක් ස්තුතියි
ඉදිරියටත් පුළු පුළුවන් විදිහට උපසිරැසි ගැන්වීම් වලින් දායක වෙන්නම්…
ජයෙන් ජය…!!!
Good quality Dvd rip akak kick ass wala tiyenawa akata sub update karannakooo
Ela tnx bro for subtitle
Rocky handsome ekata sau deka ikmanin denna koooo
sthuthi sahoooooooooooo obata
නියමයි මචෝ…
50 ට සුබ පැතුම්…
සහෝගේ ගොඩක් ඒවා බලලා තියනවා.
දිගටම සබ් දෙන්න.
ජයෙන් ජය..
50 වෙනි උපසිරසට සුභ පැතුම් සහෝ!!! 🙂
එලම කිරි සහෝ, සුභ පැතුම් 50ට,
100 දක්වාම යන්ඩ ශක්තිය දෛයිරිය ලැබේව කියල පතනව,
ජය වේවා!
#Hail_Hydra
50 ට සුබ පැතුම් කොල්ලො………………
දිගට ම මේ වැඩේ කරගෙන යමු.
50 වැනි උපසිරසියට සුභ පතනවා…. 50 වෙනි උපසිරසිය විදියට වෙවගේ ෆිල්ම් එකක් ගෙනාපු එකට ස්තුතියි.
උපසිරසි කිරීමට අවැසි ශක්තිය කාලය ලැබේවා කියල පතනවා..
උණුසුම් සුබ පැතුම් තාරක මලේ. එහෙනම් මෙන්න ඔයත් 50 කාණ්ඩයට ඇවිල්ලා. ඉතින් මෙතනින් නොනැවතී 100 ටත් ඉක්මනින්ම යන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් වෙනද වගේම බොහොම ස්තූතියි තාරක සිංහල උපසිරැසියටත්. අර කිව්වා වගේ ඔයත් තාම පටන් ගත්තා විතරයි නොවැ. ජය෴෴ 😛 😛
Me ai සමහරක් subtitles htc phone walata wada karranne nane ?? Plz help ?? Can’t open file කියලා වැටෙනවා ai a සමහරක් sub wada
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුභ පතනවා තාරක සහෝ!!!ඊලග කඩයිම් වලට යන්න කාලය,ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා!!! ජය!!!!
50 වෙනි උපසිරසට සුභ පැතුම් !!!
thank u
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව
mchn me sub1 open wenne.meke compressed(zipped) file1 dannako
Win rar download kraganna
Me ai සමහරක් subtitles htc phone walata wada karranne nane ?? Plz help ?? Can’t open file කියලා වැටෙනවා ai a සමහරක් sub wada
50 ස් වෙනි සබ් එකට සුභපැතුම්… සබ් එබකල් ඇගිලි ගැන ගැන හිටපු සලරුවක් බ්‍රෝ.. බට් මගේ ලග තියෙන්නේ Baaghi.A.Rebel.For.Love.2016.Hindi.720p.DVDSCR.x264.ShAaNiG කොපිය.. මේකට සබ් සෙට් වෙන්නේ නෑනේ…. 🙁 🙁
සුභ පැතුම් සහෝ….
සෑහෙන පරක්කු උනා කමෙන්ටුවක් දාන්න.
එනකම් මග බලන් හිටිය පිලුමක්
අනිවා බැලීමක් තමයි
උණුසුම් සුභ පැතුම් මල්ලි
හෙමින් හෙමින් 100ත් දෙමු.
Baaghi 2016 Hindi (New Source) DvDScr – x264 – Mp3 – Hon3y
me copy ekata oya dunna sub support karan nha.
අඩේ 50ට සුභ පැතුම් ආ…
හදවතින්ම සුභ පතනවා…
මගේ නමත් කිවුවට හුඟක් ස්තූතියි උඹට…
අර ගාල්ලෙ කමෙන්ට් එකේ තරහ පිරිමහගන්නම් උඹ හම්බුන දවසක…
එහෙනම් ඉක්මනටම 100 ගේමු…
ජය වේවා…!!!
50 වෙනි උපසිරැසියට මගෙනුත් සුබ පැතුම්…
එලක්රි මචං,
උණුසුම් සුභ පැතුම් පනස්වෙනි උපසිරසියට..
ෆිල්ම් ම පනහක් කියන්නේ, ඒකත් හින්දි දෙමල, තෙලිගු වලින්විතරක්. ඉංග් ෆිල්ම් ටීවී ෂෝ එක්ක ගත්තම ඉතින් සබ් 150 ක් කළා වගේ තමා/.
එහෙනම් උඹේ 150 ස් වෙනි උපසිරසියටත් ඔන්න සුභ පැතුම් එක් කරනවා මේ ගන්මටම. 200 ත් ඉක්මනටම ගහමු.
අහ්හ් අනික තමා බොට කතා කරන්නේ බොගේ සැප දුක අහන්න නෙවි, බාරගත්තු සබ් ආවම ඒක කරන්නේ නැද්ද කියලා අහන්න ඕනවට.
ජය වේවා!!
Good luck brother.
50 වෙනි උපසිරැසියට මගෙනුත් සුබ පැතුම්…
hoda rip ekak tynwa bn.check this one-https://kat.cr/baaghi-2016-hindi-dvdrip-1cd-hevc-x265-aac-maxpro-t12754235.html
machan download link 1k nadda…comment 1 ka link 1k thiyenawa support nahane???
https://nl1.seedr.cc/downloads/b689eba1dcd23fe195739a5ed33178967a20280b/BAAGHI%202016%20HINDI%20DVDRip%20%5B1CD%5D%20HEVC%20X265%20AAC%20MAXPRO.mkv?st=7SBJUWRsRSxb2dh5SX7_pg&e=1466344334
Congrats Bro.. Wish You All The Very Best.. Keep It Up…….. (Y) 😀
50ට සුභ පැතුම් සහෝ! 100ත් ඉක්මනින්ම පහු කරමු. සුභ පැතුම!!
really appreciate your works..thanks THARAKA for giving us all of this…wish u’r great future…..
Mage palaweni comment eka. Hahaa.. godak kal balan hitiya sub enakal. Thanx bro
https://kat.cr/baaghi-2016-hindi-dvdscr-1cd-x264-aac-hon3y-t12517598.html
සුභ පැතුම් සහෝ 50 වන උපසිරස නිර්මාණයට.. ඉදිරියටත් උපසිරස නිර්මාණයට වාසනාව ලැබේවා ..!!!
me 1k wat sab 1 ganna bane magula epa wenawane
බාගෙන ගොඩක් දවස් උනා 😉 හම්මේ මේ තියෙන්නෙ සබ දිලිසි දිලිසි 😀 😀 ඔන්න මමත් ගත්තා.. තෑන්ක්ස් මචන් සබ් එකට.. දිගටම සබ් දෙමු.. ජය වේවා.. !!!
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
මේ තියෙන්නේ Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/the-sessions-2012-720p-brrip-850mb.html
[Torent Download Link ]
හැමෝටම සුබ දවසක්!
meka wena Fill ekakk wardila commant une.. sorry
https://kat.cr/baaghi-2016-hindi-dvdrip-1cd-hevc-x265-aac-maxpro-t12754235.html
machan hoda copy akak
Good quality
50 වෙනි උපසිරැසියට මගෙනුත් සුබ පැතුම්…උත්සාහය ගොඩක් අගය කරනවා තාරක සහෝ..:)
50 වෙනි උපසිරසියට උණුසුම් සුබ පැතුම්…
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව…. ඒ වගේම මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි,
ජය වේවා
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…
මේ තියෙන්නේ Direct Download Link එක : http://www.pariganakapiyasa.com/2016/06/baaghi-2016-hindi-rebel-for-love.html
[ Direct සහ Torent Download Link ]
හැමෝටම සුබ දවසක්!
නියමයි bro….
50ට කොහොමරි අාවා නේ……
Century එකක් ගහන්ට ඔිනෙ bro………
Good Luck………
පට්ට ඈ………….
50 ට එකෙන්ම සුභ පැතුම්
ජයවේවා.බොහෝ…………………………………………………………….ම ස්තූතියි…!
17ca773893b304a7f212cf255fd27f5687d7fa92
Tnx shoooo. Meka enakan balan hitiye.
Jaya wewaaaaa!!
download link 1 nedda?
macho meke hoda copy ekka thiyena kickass eke..hebei 2.2gb ekak..ekata sub eka set wenne..puluwannm eka poddak hadala denako..
hmm 50 weni nirmanyata suba pethum..oyala me krana sewawa nisa thama api sub ekak ekka film balanne..hmm kanche..shvalinga..bhal bhale magadiv..bengal tiger..materprice..nenu sailaja..express raja..me okkama film wala hoda copy awa..puluwannm sub denna..jaya wewa..
50 වෙනි උපසිරැසියට හදවතින්ම සුබ පතනව තාරක මල්ලි…
මෙතනින් නොනැවතී දිගටම උපසිරැසිකරණයේ යෙදෙන්න වෙලාව ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව,
ඒ වගේම මේ උපසිරැසියටත් බොහෝම ස්තූතියි,
ජය වේවා 😀
Mazhai FILM EKE Copy ekak neee :p :p
Thanx bn
thanks mcho sub ekata..puluwannam rocky handsome ekatath sub eks dennako..eke hdrip eka dala godak kal..
Patta macho
Meika dvdscr eka down krn hitiye
50ta suba patum mcn bokkenma
Komahari 100 kadaimath pahukarmu
Udta punjab eket 720p dvdscr awilla
sabata tuti
Obata jaya………..
නියමයි නියමයි තාරකයෝ.
එලම වැඩක්.
එහෙනම් ඔයත් කොහොම හරි 50 ගැහුවා.
හදවතින්ම සතුටුයි.
ඒ වගේම 50 වෙනි උපසිරැසියට හෘදයාංගමය උණුසුම් සුභ පැතුම් සහෝ.
චිත්‍රපට වලින්ම 50ක් ගහපු එක එලම වැඩක්.
ඒකත් ඉන්දියන් ෆිල්ම් වලින්ම ගැහුවා කියන්නේ සුපිරිම වැඩක්.
මොකද කිව්වොත් ඒවා වල තියෙන ලයින් ගාන සාමාන්යෙන් 1000ට වඩා හැම එකකම වගේ තියෙනවා නේ.
ඔයාගේ සබ් වලින් මම ගොඩාක් හින්දි සහ තෙලිගු ෆිල්ම් බලලා තියෙනවා.
සබ් නම් ඉතින් සුපිරියි.
අපවත් මතක් කලාට ස්තූතියි ඕයි.
මෙච්චර දුරක් ආවාට සතුටුයි.
අපගේ රස වින්දනය උදෙසා තම කාලය ධනය ශ්‍රමය වැය කරමින් කරන මේ සේවය තව දුරටත් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා කියලා පතමී.
ඒ වගේම මේ 50 කඩයිමින් නොනැවතී තව තවත් කඩයිම් පහු කරන්න සුභ පතමී.
මං වෙනුවෙන් කරලා තියෙන උදව් වලට තුති සහෝ.
ඔයා අරගෙන මට කරන්න දීපූ ෆිල්ම් වලටත් මේ අවස්තාවේදී ස්තූතිය පුද කරමී.
එහෙනම් නැවත වතාවක් මේ 50 වෙනි උපසිරැසි නිර්මාණයට සුභ පතමී!!!
අද ගෙනල්ලා තියෙන්නෙත් එලම ෆිලුමක් නේ. \
\අනිවා මේක නම් බලමී.
සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි.
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා කියලා පතමී.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!!!!!!!!!!!
50 වැනි උපසිරැසි නිර්මාණයට උණුසුම් සුභ පැතුම් තාරකයා.
ෆිලුම්ම 50 ක් කියන්නේ සිරාවටම වටිනවා. මං ඉතින් ටැමිල්, තෙලිගු බලන්නේ නෑ. ඒ උනාට ඔයාගේ හින්දි සෙට් එකෙන් ගොඩක්ම වගේ බලලා තියේ. ආයේ ඉතින් අහන්න දෙයක් නෑ. ඔක්කොම වගේ සුපිරි.
ඔය කැටගරි රැකන් ඉන්නේ උබලානේ කොහොමත්.
“සබ් එක්ක ලොකු කේන්තියක් තියෙන” සික්. ඔන්න ඕකමයි මං දැන් මොකවත් කරන්නේ නැත්තේ
මාවත් උබේ ලිස්ට් මතක් කලාට ගොඩක් තුති.
එකෙන්ම මේ අල්ලගත්තු වල්ගේ අතඅරින්නේ නැතුව ඉදිරියටත් කරගෙන යමු.
අහ්හ්හ් මේක හින්දිනෙ එහෙනම් මේක අනිවා බලනවා, හැබැයි හොද කොපියක් ආවහම.
උපසිරැසියට තුති.
ජයෙන් ජය.!
සුබ පැතුම් මලේ… තව සබ් කරන්න ශක්තිය ධෛර්ය ලැබේවා…!!! ජය වේවා…..!!!!!!
50වෙනි උපසිරැසියට හදවතින්ම සුබපතන්වා……ඒවගේම 50හ විතරක් නෙවෙයි 100.150.200.250.300…මේවගේ කඩයිම්වලටත් ඉක්මන්ට එන්න ලැබේව කියල පතනවා….
සුබපැතුම් , එනකම් බලන් හිටිය චිත්‍රපටියක්..
ඇයි බන් ලින්ක් දෙන්නැත්තේ?? මම ඩවුන්ලෝඩ් කරපු ගොඩක් ෆිල් වලට ස්බ් සෙට් උන්නෑ .. අපරාදේ ඩේටා….
thanks
කවුද යකූ ටියුබ්ලයිට් කියන්නේ?හම්මේ තනිකර ෆිලුම්වලින්ම 50 ගහලා.
හින්දි,දෙමල වගේ ෆිලුම් කරනවා කියන්නේ පණ යන වැඩක් නොවෑ.
ඇයි අප්පා මෙව්වගෙ බර ලයින් ගානක් තියෙනවනේ කොටන්න.
සහෝගේ උපසිරසිවලින් වැඩි ප්‍රමාණයක් මාත් බලල තියේ.
ඒ හැම එකක්ම ඉතින් සුපිරියටම තිබ්බා ඉතින්.
තවතවත් වැඩි වැඩියෙන් චිත්‍රපට කිරීමට අවශ්‍ය කාලය ලැබෙන්න කියා පතනවා.
මේක බලන්න හොද කොපියක් එනකම්ම ඉන්නවා.
ආපු සැනින් අප්ඩේට් පාරක් දාලා ඕනේ.
ඔබට ජයෙන් ජය!
Me ai සමහරක් subtitles htc phone walata wada karranne nane ?? Plz help
අඩේ තැන්කූ ඈ…. ෆිලුම අරන් හුගක් කල්. සබ නැතුව හිටියෙ එනකං… මං මේ දැං ටිකකට කලින් මේකට සබ් එක කරන්න කියල ඔයාගෙ FB post එකකට comment කරා විතරයි. මෙන්න සබ් එක page එකේ දාලා…!!! එල එල ඈ… දිගටම සබ් දාමු. ජයවේවා!!!!
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා..
ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !
සුබ පතුම්
පනස්වැනි උපසිරසියට උණුසුම් සුභපැතුම් සහෝදරයා! 🙂 🙂
බොහොම ස්තූතියි තාරක සහෝ සිංහල උපසිරැසියට.
50 වෙනි උපසිරැසි නිර්මාණයට සුභ පැතුම්.
දීලා තියෙන කොපිය බය නැතුව ගන්න. කොපිය හොදයි.
එලම තමයි සහෝ….
දිගු ගමනකට හදවතින්ම සුභ පතනවා….!
උපසිරසියට බොහොම ස්තුතියි.
මේකෙ හොඳ කොපියක් බලන්න ඕනේ.ආපු ගමන් අප්ඩේට් එකක් දාන්න.
ජයවේවා…!!!
https://kat.cr/baaghi-2016-hindi-dvdscr-1cd-x264-aac-hon3y-t12517598.html
සුපිරි… බාගෙන දවස් ගානක් වෙනවා.. සබ් නැති නිසා බැලුවෙ නෑ… තෑන්කස් කොල්ලා….!!!
50 වෙනි උපසිරසට සුභ පැතුම් තාරා සහෝ!!!
ඉන්දියාවෙන් පිටතට නොගිහින් 100ත් ඉක්මනින් ගහන්න ලැබේවා කියලා පතනවා… 🙂
Ela mcn 50 ta suba pethum Extra torrent eka Baaghi (2016) Hindi 720p [NEW SOURCE] Desi SCR x264 AAC -=By @ Kamalesh=- [Exclusive] me copy eka colity hodai sub time line tikak hadaganda oone
තෑන්ක්යු මචං Sub එකට
මෙන්න ඔකේ Direct Link එක :- http://www.todayddl.xyz/baaghi-2016-hindi-dvdscr-1cd-x264-aac-hon3y/
Thaks
සබ් එකට තුති සහෝ… 🙂 ( 50 වෙනි උපසිරසි නිර්මාණයට සුබ පැතුම් බ්‍රෝ) 🙂
17CA773893B304A7F212CF255FD27F5687D7FA92
ඔන්න යාලුවනේ hash එක
Thnx macho………………..
DvDScr ඩිරෙක්ට් ලින්ක් එක
Baaghi 2016 Hindi DvDScr (1CD) x264 AAC – Hon3y
https://clicknupload.link/tf6ws5kdv2m7
https://kat.cr/baaghi-2016-hindi-dvdscr-1cd-x264-aac-hon3y-t12517598.html
…DVDRip ඩිරෙක්ට් ලින්ක්…
Baaghi (2016) DVDRIP 1CDRIP x264 AAC ESub [DDR] (700 MB)
https://clicknupload.link/a97k9xw4wsyb
Baaghi (2016) Hindi – 720p DVDRiP – 1.1GB – ShAaNiG
https://clicknupload.link/yx6fytyngchw
Baaghi (2016) Hindi – 720p DVDRiP – x265 HEVC – 800MB – ShAaNiG
https://clicknupload.link/sg7jmwieqc3a
ammo meka denakam unne tnx
ROCKYH HANDSOME meka avilla mekath sub denna JOHAN ABRHAMJ film akak