Baby (2015)|ළමයෙකුට ලැබිය යුතු සෙනෙහස අඩු වෙද්දී, ලැබෙන ප්‍රතිවිපාක. [සිංහල උපසිරසි සමඟ]
ඔන්න දමිල හොල්මන් චිත්‍රපට බලන ඔයාලට සුපිරිම සුපිරි භාණ්ඩයක් අරගෙනයි ආවේ. මේකට මම රෑ තිස්සේ සබ් එක කරන්න ගිහිල්ලා මමත් හොඳටම බය වුනා, දවල් වරුවේ නම් පොඩ්ඩක් අවුලක් නැහැ, ආයෙත් නම් හිතා ගත්තා රෑ තිස්සේ හොල්මන් චිත්‍රපට වලට සබ් කරන්න හොඳ නැහැ කියලා. අම්මෝ.
මේ කතාවේ තනිකරම පොඩි ළමයින් දෙන්නෙක් ගැනයි කියන්නේ, මේ ළමයින් දෙන්නාට අවුරුදු පහක් හයක් විතර ඇති, නමුත් අනර්ගව නියමෙටම මොවුන් රඟ දක්වා තියෙනවා, මමත් පුදුම වුනා පොඩි ළමයින් දෙන්නෙක්ට මෙහෙමත් රඟපාන්න පුලුවන්ද කියලා, අම්මපා.
මේකේ කතාව පැත්තට හැරෙමුකො, මේකේ ආදිත්ති කියලා ගැහැණු ළමයෙක් ඉන්නවා, එයාගේ පස්සෙන් ලොකු කොණ්ඩයක් තියෙන මුහුණ භාගයක් විතර වහගත්ත හොල්මනක් (ඈනී) එනවා, මුලදී ආදිත්ති බය වුනත්, පස්සේ ඒක පුරුද්දට ගිහිල්ලා හොල්මනට බය වෙන්නෙත් නැතුව යනවා, එයත් එක්ක සෙල්ලම් කරනවා, දුවනවා, හොල්මනව චිත්‍ර අඳිනවා, ඒ වගේ වැඩත් කරනවා, මෙයාගේ අම්මා සැමියාගෙන් වෙන් වෙලයි ඉන්නේ,( වෙන් වුනේ ඇයිද කියලා චිත්‍රපටය නරඹා දැන ගන්න, කිව්වොත් අගයක් නැතිව යනවා) ඊට පස්සේ දවසක් මෙයා සැමියත් එක්ක එකතු වෙනවා, තාත්තා ළඟ ඉන්නවා ඒ දෙන්නාට ඉපදුන තවත් ළමයෙක්, එයාගේ නම අවන්තිකා, අවන්තිකා එයාගේ අම්මාගේ ගෙදර ආවට පස්සේ ඈනී එයාව බය කරලා එයාලගෙන් වෙන් කරන්න බලනවා, ඒ ඇයි ඈනී මෙයාලව වෙන් කරන්න හදන්නේ, ඇත්තටම ඒ ළමයින් දෙන්නාම මෙයාලගෙද, නමුත් ඈනී ඇයි ආදිත්තිව බය කරන්නේ නැත්තේ, කියලා චිත්‍රපටය නරඹා දැන ගන්න.
එහෙනම් මම ගියා. ඔබය ජය…!!!
[button link=”https://goo.gl/1rbhBh” type=”icon” “center” newwindow=”yes”] 400 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
[button link=”https://goo.gl/H2hCSy” type=”icon” “center” newwindow=”yes”] 700 MB (HD) කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 8042 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/05/IMAG01901.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රවිඳු සංදීප (BrsRavindu)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Nice film. thanks for subtitle. Keep subtitling bro !!!
බොහොම ස්තුතියි සහෝ!
Shaaaaaaaaaaaaaaaa… maru film ekak… niyama story eka… wedihiti semata hoda aadarshayak ganna puluwan film ekak..
thanks film ekata sub karata…
saho.. puluwannam thawath me wage stories tikak hoyala sub karanna…. thanks once again… ewagema puluwannam mata personal email ekak danna hoda films karala me wage,, mokada nitharama baiscope ewennen ne… films godak miss wenawa karyabahula nisa.. pls,
[email protected]..
thanks.. jaya wewa… idiriyatath me wage films karanna lebewa…
mechchara diga cmnt ekak mama demma 1st time….
ගොඩාක් ස්තුතියි මචං කොමෙන්ට් එකට, උඹලා වගේ නැහැ බන් ගොඩාක් එවුන්, මොකද කෙනෙකුගේ අඩුපාඩුවක් හම්බවෙනකන් බනින්න තමයි ගොඩාක් එවුන් බලාගෙන ඉන්නේ, මීට පෙර අවස්ථා වලදී මට ඔය සිදු වීම් සිදු වුනා, උඹලා වගේ කතා කරද්දී තමයි මචං සබ් තව තවත් කරන්න හිතෙන්නේ, Once Again, Thanks for the Comment.
Any time….
ThanxX……..Hamotama..
සබට තුති ජය!!
thanx හොදේ,
epa venava mokavathma downloada karanna be, den venadata vada patta slow velath ekka..
aiye sub down krddi ERRO524 kiyl watenwne
aiye sub down krddi ERRO524 kiyl watenwne
can’t download sub
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
Please someone upload the sub file again.It can’t download
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
thanks
Ayiyo lipiya kiyewwama balannama hithenawa..hodata liyala thiyenawa..ath balanna bayaine..
Kanchana 2 nedda ?
tnxx ravindu
ඔන්න එහෙනම් මාත් ගත්තා……….
සිංහල සබට බොහොම ස්තූතියි සහෝ.
elazzzzz…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa……
බොහොම ස්තුතියි උපසිරැසියට.
තෑන්ක්ස් සහෝ!
බොහොම ස්තුතියි සහෝ. මේක නම් බලන්න ම් ඕන.
ස්තුතියි
නියමයි නියමයි
රවිදු සහෝට ගොඩාක් ස්තූතියි සිංහල උපසිරැසිය වෙනුවෙන්
වෙනස් ආරෙක ෆිලුමක් නිසා, සුපිරි ෆිලුමක් කියලා සිතමි
දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා
ජයෙන් ජයම වේවා !!!
ස්තුතියි රවියා! උඹ කියනවා නම් ඉතින් නොබලා ඉන්නේ කොහොමද ඇ!
ජය වේවා!
මේ ෆිල්ම් එක බලන්න ඕනේ. සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ! ජය වේවා!
එහෙනම් අපිත් බලලා බය වෙමු ඈ !
බොහොම ස්තූතියි සහෝ..!
Thank You machan 🙂
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා……
බුදු සරණයි.. !!!
pattaiiiii hodeee