ඔන්න මන් ආයෙත් ආවා ඔයාලට පරණ කලින් දීපු ඒත් සිංහල සබ් නොතිබුණ ෆිල්ම් එකකට සබ් අරගෙන, මේක බලපු අය ගොඩාක් ඇති, මන් බැලුවේ මේ ළඟදී, සිංහල සබ් නොතිබුණ නිසා මන් හිතුවා සබ් එක දෙන්න නොබලපු අයත් ඇතිනේ, ඒ අය බලන්න, බලපු අයත් බලන්න, ඔන්න සිංහල සබ් දුන්නා. මේකේ විස්තර මන් කියන්නේ නෑ. චරිත පොල්ගස්දෙණිය සහෝ […]
ඔන්න මන් ආයෙත් ආවා ඔයාලට පරණ කලින් දීපු ඒත් සිංහල සබ් නොතිබුණ ෆිල්ම් එකකට සබ් අරගෙන, මේක බලපු අය ගොඩාක් ඇති, මන් බැලුවේ මේ ළඟදී, සිංහල සබ් නොතිබුණ නිසා මන් හිතුවා සබ් එක දෙන්න නොබලපු අයත් ඇතිනේ, ඒ අය බලන්න, බලපු අයත් බලන්න, ඔන්න සිංහල සබ් දුන්නා.
මේකේ විස්තර මන් කියන්නේ නෑ. චරිත පොල්ගස්දෙණිය සහෝ මීට කලින් මේ ගැන ලිපියක් පල කරලා තිබුණා. ඒ දීල තිබුණ නමින්ම මන් මේක දුන්නේ ඒකයි. ඒකෙන් විස්තර බලාගන්න. මේකේ සින්දු වලට සබ් දානකොට ඒවා ගීතමය විදිහට පරිවර්තනය කරන එක මට ටිකක් අමාරුයි. ඒ නිසා වැරදි ඇති. දැන්නම් හරි මහන්සියි. තවත් සලරුවකින් හමුවෙමු. අඩු පාඩු ඇතිනම් සමාවන සේක්වා.
මීට පෙර පළකළ ලිපිය.
ඔන්න මම මේ පාරත් ගෙනාවේ හින්දි ෆිල්ම් එකක්. මේකත් ගිය පාර එක වගේම පැණි බේරෙන ලව් ස්ටෝරියක්. මේක රිලීස් වුණේ 2008 අගෝඉස්තු 15. ෆිල්ම් එක හින්දි වුණත් IMDb රේටින් 6.3/10 අරන් තියෙනවා හිතාගන්න පුළුවන්නේ කට්ටියට එතකොට මේකට කොහොම ජනප්‍රිය එකක්ද කියල. මේක හදන්න ඉන්දියානු රුපියල් කෝටි 18ක් වැයවෙලා තියෙනවා. ඒවුණත් ෆිල්ම් එක රිලීස් වුණ පළවෙනි සතියෙම රුපියල් කෝටි 21 හොයලා තියෙනවා. එතනින්ම වැඩේ ගොඩනේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ සිද්ධාර්ථන් ආනන්ද්. නිෂ්පාදනය ආදිත්‍ය චොප්රාගේන්. මුළු ච්ත්‍රපටියෙන් 3/4 ක්ම රූගත කරලා තියෙන්නේ ඉතාලිය, ඕස්ට්‍රේලියාව, ස්විට්සර්ලන්තය වගේ ලස්සන දර්ශන තල තියෙන රටවල්. ඇයි දන්නෑ ලංකාවට ආවේ නැත්තේ. යුද්දේ නිසා වෙන්නැති. මේකේ ප්‍රධාන චරිත 4ක් තියෙනවා Raj Sharma (Ranbir Kapoor), Radhika / Shreya Rathod (Bipasha Basu ), Mahi Pasricha (Minissha Lamba), Gayatri (Deepika Padukone).
මේක තමා ස්ටෝරිය Raj (Ranbir Kapoor) ඇවිත් මයික්‍රොසොෆ්ට් සමාගමේ වැඩකරන කම්පියුටර් ගේම් ඩිසයිනර් කෙනෙක්. ඉන්නේ ශ්විසර්ලන්තේ නිවාඩුවකට ඇවිත්. මෙහෙදි Raj ට Mahi (Minissha Lamba) ව හම්බෙනවා. පොඩි සම්බන්ධයකට පස්සේ Mahi ට බොරු බලාපොරොත්තු දීලා Raj හිමිට ඉන්දියාවට යන්වා, අහිංසක බොක්කෙන් ලව් කරපු කෙල්ලට බූට් එක දීලා. ඊට පස්සේ මෑන්ස්ට සෙට් වෙනවා පිස්සු පහරක් ඒ තමා Radhika (Bipasha Basu). ඒක හිතාගෙන ඉන්නේ මොඩ්ලර් කෙනෙක් වෙන්න. Radhika හොඳ සෝෂල් කෙල්ලෙක්. එත් Raj ට බොක්කෙන්ම ලව් කරන්වා. මෑන්සුත් පරණ ගේම ගහනවා. හැබැයි මේ පාර ටිකක් අවුල් වෙනවා. මිනිහට කෙල්ල බඳින්නම යන්න වෙනවා. හැබැයි මේකේ තව කෙල්ලෙක් ඉන්නවානේ Gayatri (Deepika Padukone). එයා කොහෙන්ද කතාවට එන්නේ? Raj ඇත්තටම කාවද බඳින්නේ? මේවා දැනගන්න ෆිල්ම් එක බලන්නම වෙනවා.
ඉතුරු ටික ෆිල්ම් එක ඩවුන්ලෝඩ් කරගෙනම බලන්නකෝ. කමෙන්ට් එකක් දාලා යන්න අමතක කරන්න එපා…!
මේ ලිපියේ සම්පූර්ණ අයිතිය “චරිත පොල්ගස්දෙණිය” සොහොයුරා සතු වන අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය..
695 MB කොපිය මෙතනින් බාගන්න 62bd267d32c8e754dc1885bbd23b55487d247339 1.0 GB කොපිය මෙතනින් බාගන්න 3b0806a75f8664b9317e750620d1dece72c2b7c1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
7,282 downloadsDownload Bachna-Ae-Haseeno-2008.zip128 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “SPP පියමල්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
SPP පියමල්
Subtitles
63 comments
chamila
M.D.A Pradeep (අමිල මනනදේව)
mama meka balala thiyanawa.lassana film ekak.
තිසර ප්‍රමුදිත
මේක නම් කලින් බලුවා..ස්තුති
rohitha (rosky)
man meka balala naha, man download wenna damma thank u...inna kattiya dakkama film eka maru ati.........
Dilshan
Kalin beluwa machan
කේ. යූ. ජී. උදාර
thanks machan.
Edgar
Meka baluwa patta film eka.
suneth
nice aaaaaaaaaaaaaaaaaaaaaa
nima0791
bro hindi ewata sub dapanko bn.....! kohoma hari ubata thanx
kalum gunasekara
Kalin balapu film 1k e unata tawa sarayak balanna puluwan. Thanks ...
nirushd
Balamu... Balamu.... Bipasha mage lv 1... Thanks Bro....
chinthaka
onna mamath gaththa ....thanx machan
AL1717
Mama Nam Kalin oka Beluwa
Thanks Machan Me gena kiwwatajaya Wewwaaa
Climax
Patta film eka. One of my favourites.
Anonymous
balamu lassanada kiyala.
Lasa
thsnks.....sinhala sub thibuna nam kiyala wedak ne.
navo
i hv watched this.it'z a great movie.tanx bro!
asitha
thnx චරිත sahoo..... meka nam supirima baiscope ekak..
balala nethnam aniwa balanna ona...
cheerz...!!akalanka27
jaya wewaaa !! :D
ashan suranga
thnaks machan....
asanka
maeru uuuuuuuuuuuuuuuuuuuuu pahara ..............
ashen malinda
ඔන්න ඉතින් මම නම් love ස්ටොරි බලන්නෙ නැනෙ. අපි තම පොඩි උන්නෙ ලමා මනස තාම. හි හි මෙක මගෙ ලග තිබුනා එත් බලන්නෙ නැ. හින්ඩි ෆිල්ම් තත්වික නැ හොලිවුඩ් තරම්. මොනවා උනත් කොල්ලා ගෙ වැඩ නම් නියමයි. ඔහොම තමයි කෙල්ලන්ට 2න්ඩ් වෙන්න හොද නැ...
චරිත පොල්ගස්දෙණිය
bohoma sithuthiyi shodara warunta mage elaga sinhala sub aka lagadima denawa
ධනුෂ්ක ලක්මාල් (ධනා)
balala thiyena saho. a unata Thanx.
Ahinsaka Hithne :D
sama
Good job mate...
Uraj Deemantha
එල එල තෑන්ක්ස්..... :)
රාම් රාජ්
ස්තූතියි.
NARMI
Thank u sooooooooooooooooo much :)
nila
onna math download kala...
kas
math demma download karanna. thanks
මාරයා...
මල්ලිලා අයියලා මෙවා දාන කොට දීලා තියෙන කොපියේ සයිස් එකත් දානවනං හරි වටිනවා...
malith
miniho ko meke sinhala subtitels
Suneth
Nice put more hindi movies
kasun
Maxxxza... Thankz...!
NARMI
Thank u soooo much :)
Saranga
thankz....
kavindu
මේකෙ ඉන්ග්ලීශ් සබ්ටයිටල්ස් වෑඩ කරන්නෙ නෑ නෙ
Eranga
Me film ekatath sinhala sub kohoma hari danna
viraj
sinhala sub denna..
anil
thanks aye subs dapu akata balala na sub akka balanna one :D
vee
elane sub deepu aka maxxa
ositha
balanna one meyka spp kollata thxz
quik
thanks
හර්ෂ ලහිරු
එල එල මේකත් පට්ට බයිස්කොප් එකක්
සබට ජයtharanga
බොහොම තුති මචෝ
ganidu
තැන්ක්ස් වේවා!!!
was
එළනේ මචෝ බාන්න ඕනේ ජය!!! වේවා!!!!!
naleen
jaya wewa sahota
#ChalinduDeshan (කිනා)
මචං. මේ හින්දි
බයිස්කෝප් එකට මම සිරාවටම කැමතියි බං.
මේකෙ ආතල් ගැන ආය කියල වැඩක් නෑ.
බෝම ස්තූතියි ඈ.
ජයවේවා!jack
නියමයි මචන්.
Related
![DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/DC-2026-1.jpg)
DC (2026) Sinhala Subtitles | මරණය අභියස ආදරය සහ පැවැත්ම වෙනුවෙන් කල සටන! [සිංහල උපසිරසි]
2026TamilMovie
![Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/knightfall-2026-2.jpg)
Knightfall (2026) Sinhala Subtitles | ඔත්තුකරුවෙකුගේ අවසන් සටන [සිංහල උපසිරසි]
2026EnglishMovie
![Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Paths-of-Glory-1957-1.jpg)
Paths of Glory (1957) Sinhala Subtitles | බලලෝභීත්වයේ ගොදුරු… [සිංහල උපසිරසි]
1957Movie
![Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Varavu-2026-1.jpg)
Varavu (2026) Sinhala Subtitles | පළි ගන්නද ආවෙ? [සිංහල උපසිරැසි]
2026MalayalamMovie
![Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/Harakiri-1962-1.jpg)
Harakiri (1962) Sinhala Subtitles | ගෞරවයේ නාමයෙන්… [සිංහල උපසිරසි]
1962Movie
![The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-End-of-Oak-Street-2026-1.jpg)
The End of Oak Street (2026) Sinhala Subtitles | ඕක් වීදීයේ ප්රාග් ඓතිහාසික ඩයිනෝසරයෝ [සිංහල උපසිරැසි]
2026EnglishMovie

thanks..... :D