Watch Trailer

Dhan Dhana Dhan Goal (2007) | පාපන්දුවත් ඡීවිතයත් අතර සටනක් [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පලමු සිංහල උපසිරැස.ඉතින් හැමෝටම වගේ මටත් පට්ට වෙලාවක් ගියා. පලවෙනි එක හින්දා වැරදි තිබ්බොත් සමාවෙන්න. හිතුවා වගේ ලේසි උනේ නැ වැඩේ කරන්න. කොහොමහරි අත අරින්නේ නැතුව ගේම ගැහුවා. ඹන්න දැන් ඹයාලට බලන්න පුලුවන්. අඩු පාඩු තියෙනවනම් කමෙන්ට් කරන්න. දැන් මම කතාව කියන්නම්කෝ. මේ කතාව ගෙතිලා තියෙන්න…

Dhan Dhana Dhan Goal (2007)මේ තමයි මගේ පලමු සිංහල උපසිරැස.ඉතින් හැමෝටම වගේ මටත් පට්ට වෙලාවක් ගියා. පලවෙනි එක හින්දා වැරදි තිබ්බොත් සමාවෙන්න. හිතුවා වගේ ලේසි උනේ නැ වැඩේ කරන්න. කොහොමහරි අත අරින්නේ නැතුව ගේම ගැහුවා. ඹන්න දැන් ඹයාලට බලන්න පුලුවන්. අඩු පාඩු තියෙනවනම් කමෙන්ට් කරන්න. දැන් මම කතාව කියන්නම්කෝ.

මේ කතාව ගෙතිලා තියෙන්නේ එක්තරා පාපන්දු ක්‍රීඩා සමාජයක් වටා, මේ පාපන්දු කන්ඩායම තමයි ආසියානුවන් පමනක් ක්‍රීඩා කරන පලමු ක්‍රීඩා සමාජය, නමුත් මේ ක්‍රීඞා සමාජය තියෙන්නේ එංගලන්තයේ. කතාවේ වෙන්නේ මෙයාලගේ පිට්ටනිය නගර සභාවෙන් අයිති කරගන්න යන එක. ඉතින් මෙයාලට තියෙන එකම පිට්ටනිය මේකයි. මෙයාලට පිට්ටනිය බේරා ගන්න පුලුවන් වෙනවද කියන එක තමයි කතාව.

ඉතින් මේගොල්ලෝ තරගාවලියක් සෙල්ලම් කරලා තමයි පිට්ටනියයි ක්‍රීඞා සමාජයයි බේරා ගන්න යන්නේ. හැබැයි ප්‍රශ්නෙ තමයි මෙයාලා අවුරුදු ගානකින් මැච් එකක් දිනලා නෑ. ඉතින් දැන් මෙයාලට කරන්න දෙයක් නැහැ මේ තරගාවලියේ සෙල්ලම් කරන්නම වෙනවා.දැන් මෙයාලා පුහුණුකරුවෙක්ව හොයනවා එතනොට තමයි මෙයාලට ටෝනි සිං (Boman Irani) ව හම්බවෙන්නේ. මොහු කලින් සවුත්හෝල් ක්‍රීඩකයෙක්. ආහ් සවුත්හෝල් කියන්නේ මේ ක්‍රීඩා සමාජයේ නම.

මේ අතරතුර තමයි මෙයාලා සනිව (John Abraham) දකින්නේ. මෙයා මුලින් ඇස්ටන් වලට සෙල්ලම් කරලා පස්සේ සවුත්හෝල් වලට එනවා. සනීටයි, ශාන්ටයි (Arshad Warsi)  පොඩි ප්‍රශ්නයක් තියෙනවා ඒක මොකද්ද කියලා කතාව බලනකොට තේරෙයි. සනී කියන්නේ හුගක් දක්ෂ ක්‍රිඩකයෙක්, මෙයා ආවට පස්සේ සවුත්හෝල් හැම තරගයක්ම දිනනවා.

ඉතින් මෙහෙම්ම ගියොත් මෙයාලා පිට්ටනිය බේරා ගන්න හින්දා පිට්ටනිය අවශ්‍ය වෙලා ඉන්න කට්ටිය සනීව සවුත්හෝල් එකෙන් අයින් කරන්න උත්සහ කරනවා. එයාලා කරන්නේ සනී ට වෙන හොද කණ්ඩායම් වලින් ආරාධනා ගේන එක. මේ අතරේ සවුත්හෝල් අවසන් තරගයට සුදුසුකම් ලබනවා. ඉතුරු කතාව තමයි සනී වෙන කණ්ඩායමකට යනවද? සවුත්හෝල් අවසාන තරගය දිනනවද? ක්ලබ් එකයි, පිට්ටනියයි බේර ගන්නවද? කියන එක.

සැ.යු :කතාව හරියට බැලුවොත් අන්තිම මැච් එක බලනකම් නින්ද යන්නේ නෑ.

Torrent එකේ සීඩ් මදිනම් බයිස්කෝප් අඩවියේ “ටොරන්ට් ගැන“ නම් පිටුවේ තිබෙන Trackers සෙට් එක Copy & Paste කරගන්න.

Dhan Dhana Dhan Goal (2007) on IMDb

 

 

690 MB (DVD) කොපිය මෙතනින් බාගන්න fc3c9a27833f6c63f5fb03836ed2bbbe286e4c67 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් සයිට් එකකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,729 downloadsDownload Dhan-Dhana-Dhan-Goal-2007.zip64 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/10/rio.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Rio” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

Rio

Subtitles

1,729 downloadsDownload Subtitles64 KB

39 comments

  1. bandula

    thawath aluth kenek sadarayen piligannawa digatama subs demu

  2. dilan

    welcome macho :D

  3. eranga

    ah supiri naluwo tikak inne ela athi thawath subs demu :D

  4. ositha

    baiscope akata piligannawa sahowa

  5. quik

    thanks

  6. rusuru | රුසිරු

    පළමු සබ් එකට ජයම වේවා!!

  7. gihan

    oya anne aluth kollo sooo gala niyamai

  8. shann

    සුභ පැතුම් සහෝට!

  9. chamath cafe

    වෙල්කම් මචෝ 2 වෙනි එකත් බස්සමු මේ ගැම්මට

  10. දිල්ෂාන් කාලිංග

    සුපිරිනේ සහෝ....නියමයි.
    පළවෙනි උපසිරසියට සුබ පතන අතරේම තවත් උපසිරසි අරන් එන්න ලැබෙන්න ඕනේ.
    දැන් දැන් අලුතෙන් බයිස්කෝප් අඩවියට කස්ටිය සෑහෙන්න සෙට් වෙනවනේ.
    සතුටුයි.සතුටුයි.

  11. tharanga

    බොහොම තුති සහෝ

  12. kasun viraj

    පළමු සබ් එකට ජයවේවා!!

  13. sasika

    ela machan

  14. waruna

    thnxzzz lot rio

  15. සමීර

    නියමයි සහෝ..මටත් බලන්න ෆිල්ම් එකෙක් නැතව හිටියේ.නියමයි මාත් බාන්න දාන්නම ඔන්න...දෙවෙනි සබ් එකත් එක්මනටම අරන් එන්න.

  16. yasas

    supiri palamu akama niyamai macho

  17. jana,

    thxQ WELCOME

  18. රෙහාන් චානක

    Thank you bro

  19. Saman (Black Cobra)

    palamu sabata subapathanawa Rio saho. digatama demu ehenm...

  20. dushman

    thnks sahooooo
    palaweni sub 1 ta suba pathum
    gud lk

  21. was

    සුභ පැතුම්! තවත් ඒවා දෙමු

  22. #ChalinduDeshan (කිනා)

    අඩේ දීලා දීලා දීලා..
    මම ආසම පට්ටම චිත්‍රපටියක්.
    ඉස්සෙල්ලම දුන්න එක සිරාවටම එල බං.
    සිංහල සබත් එක්ක ආපහු බලන්නම ඕන.
    ස්තූතියි රියෝ.
    ජයවේවා!

  23. sp පියමල්

    සුබ පතනවා පළමු නිර්මාණේට,thanks සහෝ,මේකත් බලන්න ඕනේ

  24. චතුරංග සුරාජ් පෙරේරා

    මගේ කැමතිම ක්‍රිඩාව ඉතින් නොබල කොහොමද ?? පලමු නිර්මාණයට සුබ පැතුම් ! බොහොම ස්තුතියි සහෝ ! ජයවේවා :)

  25. “චූටී මල්ලි”

    ----------------------------------------

    මේකෙ ලස්සනම ලස්සන සිංදුවක් තියෙ
    මට නම මතක් වෙන්නෙ නෑ
    එල එල තව දෙමු
    සබට තුති
    ඔබට ජය...........

    -------------------------

  26. ශාන් විමුක්ති [ විමා]

    කොල්ලෝ මම එංගලන්තෙට ගිය කාලයක් මතක නෑ බන්
    මම ඉතින් ටිකක් දක්ෂ පාපන්දු ක්‍රිඩකයෙක්නං තමයි
    එත් අනේමන්දා
    මතකෙට එන්නෙම නෑනේ
    මම ප්‍රශ්නෙකුත් දාගත්තලු නේ
    මාර හුට්ටප්පරයක් තමා වෙලා තියෙන්නේ
    දැන් ඉතින් මට මේක මතක් කරගන්න බලන්න එපයි
    හෙහ් හේ
    අහ මේ සහෝගේ පලවෙනේ මෙව්වා එක නෙද
    අපෙ උපසිරස කණ්ඩායමට සාධරයෙන් පිලිගන්නවා ඔයාව
    තව මේ වගේ හොද නිර්මාණ අරන් එන්න
    තව ගෝල ගහමු
    තාම මැච් එක ඉවර නෑ
    මේ පටන් ගත්තා විතරමයි ;)

  27. indika

    thnq

  28. jack

    තවත් අලුත් යාලුවෙක් වගේ. ස්තුතියි මචන් සබ් එකට. මමත් ගත්තා. දිගටම වැඩේ කරගෙන යන්න.

  29. mudiya / මුදියා

    ෂහ් ලස්සන කතාවක් වගේ.ආපු කාලෙ මේක මතක තිබුනට බලල නම් නෑ.අනිව බලන්න ඕනි.
    පළවෙනි එකට මගෙන් සුභ පැතුම් Rio.දිගටම සබ් දෙමු.ජයවේවා.බොහෝ..............................................................................ම ස්තූතියි...!

  30. THILINA

    Maru paharak ne. WELLCOME BRO..! ohoma yan jayama wewa.

  31. නලින්

    අඩේ මැක්සා කථාවක් වගේ නේ මේක..

    නියමයි රියෝ.. (ඇත්ත නම් මොකද්ද දන්නේ නැහැ)

    ජය වේවා!

  32. හර්ෂ ලහිරු

    Thanks bro

  33. රොයිලි

    බොහොම ස්තූතියි Rio සහෝ සිංහල උපසිරැසියට. ඒ වගේම සාදරයෙන් පිළිගන්නවා බයිස්කෝප් සිංහලෙන් අඩවියට. ජය෴෴ :P :P

  34. sandu

    lassana kathawak wage thanks

  35. දිමුතු තරංග ඉලුක්කුඹුර

    පළමු උපසිරසි නිර්මාණයට උණුසුම් සුබ පැතුම් දිගටම සබ් දෙන්න, ජයවේවා.

  36. eagle

    patta saho nice workkkkkkkkkkkkkkkkk

  37. සංජය

    thanks rio...

  38. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  39. gihan

    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.