Badrinath (2011) Sinhala Subtitles | ආගමයි, නීතියයි, ආදරයයි [සිංහල උපසිරැසි සමඟ]
හලෝ යාලුවනේ කොහොමද ඉතින් ඔයාලට. මම නම් මේකට අලුතෙන් තමයි එක් උනේ. අලුතෙන් කිව්වට මම හුඟාක් කල් ඉඳලා මේ සයිට් එකෙන් බයිස්කෝප් ඩව්න්ලෝඩ් කර ගන්නවා. ඉතින් මට හිතුනා හැමදාම මම අරගෙනම හරියන්නෙ නෑ, මමත් මොනවා හරි දෙන්න ඕනි කියලා. ඉතින් ඔන්න මමත් අරගෙන ආවා සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්. අපේ සයිට් එකෙ දෙමළ, තෙළිගු බයිස්කොප් පළවෙනවා අඩුයි නේ ඒක හන්දා මම තීරණය කලා ඔයාලට දෙන්න තෙළිගු චිත්‍රපටියක්. ඉතින් යාලුවනේ මම බලපු සුපිරිම එකක් තමා මම මගේ පළවෙනි ලිපිය හැටියට ගේන්නේ.
මේක ටිකක් Magadheera movie එක වගේ. එහෙම කිව්වාට ආත්ම දෙකක කතාවක් නම් නෑ. ඒ උනාට මේකත් ඒ වගේම සුපිරි කතාවක්. දැන් ඉතින් පම්පෝරිය ඇති. අපි දැන් යමු කතාවට , මේ කතාව පටන් ගන්නෙ ඉන්දියවේ ලොකු ලොකු පූජනීය දේවස්ථාන එක එක අය විනාශ කරන හැටි කාටූන් විදිහට පෙන්නමින්. ඉතින් මේ විනාශය ගැන කතා කරන්න එක තැනකට පූජකවරු එකතු වෙනවා. මෙතැනදි එක එක විසදුම් දෙනවා. ඒත් ඒ එකක්වත් හරියන්නෙ නෑ කියලා එක පූජකවරයෙක් පෙන්නල දෙනවා. ඔන්න ඔහොමතමා කතාව පටන් ගන්නෙ. ඊට පස්සෙ ඉන්දියවෙ ඉන්න පාරම්පරික සටන් කලාව දන්න භීෂ්ම නාරායන කියලා පූජක වරයෙක් ගාවට ගමේ ඉන්න ලමයි ටික යවනවා පුරුදු පුහුනු වෙලා ඒ ඒ දේවස්ථාන ආරක්ෂා කරන්න. එත් මේ ලමයි අතරේ අපි හොයන අපේ වීරයා “බද්‍රි” නම් නෑ. එයා ඉන්නෙ ඒ භීෂ්ම නාරායන ඉන්න දේවස්ථානය (තක්ශිලාව) ගාව තියන පොඩි ගම්මානයක. කතාව බලලම දැන ගන්නකෝ අපේ වීරයා කරලියට එන්නෙ කොහොමද කියලා.
ආහ්! මට කියන්න අමතක උනා නෙ, මේ බයිස්කෝප් එකෙ සුපිරි සටන් වගේම ලස්සන ආදර කතාවකුත් යනවා. තමන්ගේ ආදරේ රැකගන්න කෙල්ල දුක් විදින හැටිත් ,ඒක කොල්ලාට කියාගන්න බැරිව අන්තිම මොහොත දක්වා දුක් විඳින හැටිත් ඔයාලට බලලම දැනගන්න පුලුවන්. මොකද කතාවක් බලන්න කලින් කතාව කිව්වහම ඒකෙ කිසිම ගතියක් නෑනේ. ඊට අමතරව මේකේ ලස්සන සින්දු ටිකකුත් තියනවා
මේකෙ ඉන්න නළු නිළියො ගැන කිව්වොත් අපේ වීරයා විදිහට ඉන්නෙ “Allu Arjun“. නිළියට ඉන්නෙ “Tamannah“, භීෂ්ම නාරයනට ඉන්නෙ “Prakash Raj“, ඒ වගේම ඉන්දියාවේ ප්‍රසිද්ධම නළු නිළි සෙට් එකක් තමා මේකෙ ඉන්නෙ. මේක හදන්න වියදම ගිහින් තියනවා ඉන්දියන් රුපියල් කෝටි 35ක්. මේ චිත්‍රපටිය මිනිත්තු 140 ක කාලයක් ධාවනය වෙනවා. ඒ වගෙම මේක ලියල තියෙන්නෙ Chinni Krishna, කියලා රචකයෙක්. නිෂ්පාදනය හා අධය්‍යක්ෂණය Allu Aravind හා V. V. Vinayak. ඒ වගෙ මේකට IMDb ratings 5.3/10 ක් හම්බෙලා තියනවා
එහෙනම් ඉතින් ඔන්න මම මගේ පළවෙනි ලිපිය ලිව්වා. තව ඉස්සරහට මම තව හොඳ බයිස්කොප් ටිකක් අරගෙන එනකන් ඔයාලට ජය!!!! පුලුවන් අය කමෙන්ට් එකකුත් දාලයන්න අමතක කරන්නෙපා!!!
ප:ලි : මට මේ ලිපිය ලියන්න ගොඩක් උදව් කලේ සයිට් ඇඩ්මින් වාසල සහෝදරයා. (මම ලිපියක් ලියන්න ඕනෙ කියල මේල් එකක දැම්මහම මාව සාදරයෙන් පිලිඅරගෙන මට නොදන්නා දේ කියලා දුන්නා) ඔබට බොහොම ස්තූතියි සහෝ…
ලිපිය – කසුන් රංගන
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR / DVD පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 18541 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2020/05/No-Profile-Picture.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දිනේෂ් සංජය ගමගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2012/09/07
thnks
උපසිරැසියට බොහොම ස්තුතියි! ❤
Sub ekata thanx
උපසිරසියට ගොඩාක් ස්තුතියි❤️
Badrinath movie eka download karanna link ekak dennako.honda quality ekak 720p wage.
සබ් එක අවුල්.හරියට ෆිල්ම් එකත් එක්ක නෙවේ යන්නේ.අකුරුත් කෑලි.ස්බ් කරපු කෙනාගේ නමත් හැන තිස්සෙම පෙන්නනවා
ai bn mee page not fond kiyala watenne mn film eka balala thyanawa apahu balanna kyala sub ganna yaddi ehema watenne ai?
sub ok. but how can download movei file ?
please can you put the movie link here?
Thanks kollo
thanks for the sub
Thank u… sub eka dila godak kal neda.. balanne dan nisa dan thama thank karanna wenne
Phone eken sub eka ganna beri moko machanla
තෑන්ක් යූ වෙවා මචන්..
දැන් සබ් එක්ක බලනවා තෑන්ක්ස් ඈ
machan koltiya hode
ane meke download wenne na ne
අනේ මචෝ ප්ලීස් අල්ලු අර්ජුන්ගේ රේස් ගුරාම් එකේ සබ දෙන්නකෝ..ප්ලීස්…ෆිල්ම් එක මැක්සා එත් සබ නැතුව බලන්න බැ බං තේරෙන්නේ නෑ..ප්ලීස් දාන්න පුලුවන්ද..????
macho subtitle eka film ekata daanne kohomada?
aaaa…malli supiri
suppa mchn suppa. digatama thelingu deepanko. kattiyama thelingu walata asai wage. man nam marama asai. digatama sab deepan. umbala innakan apith sathutin mawu basin kadda film balai. neththan ne. 😀
එළම තමයි.. මරැ පිල්ම් එක..සුභ පතනවා තව ඉදිරියට කරගෙන යන්න කියලා…..
Gr8 work..!! Keep it up.
telugu movie super
supiri mcn…
bohoma sthuthi saho……..sadarayen piliganawa baiscope lipi dameemata…………..
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thank you very much for sub.
මම බලපු සුපිරිම ෆිල්ම් එකක්….. සුපිරි වැඩක් කොල්ලෝ
thanks macho SUB eka
vede nam ela saho
ethin apita digatama sub denna
jayawewa!
Ela machan….. uba tawat tamil telugu awa dapan.. api aniwa balamnwa…. alutwat dapan kolla….
නියමයි. තෑන්‍ක්‍ස්.
බොහොම ස්තූතියි සහෝ. තවත් උපසිරැසියක් ලගදීම දෙයි කියල බලාපොරොත්තු වෙනවා..!
~ ජය! ~
niyama film eka
මේක මම කලින් බැලුවා.අර මල්වත්තේ “මලින්ද විසිඩි” කියන බුවාගේ ඩිවීඩි එකකින්..පොරගේ සබ් නම් මෙලෝ රහක් නැහැ..දිනේෂ්,කසුන් ඔයාල දෙන්නටම ස්තුතියි එහෙනම්.කවදත් වගේ බයිස්කෝප් තමයි අංක එක..සුපිරිම වැඩක කරොත් බයිස්කෝප් තමයි…කොපි කරන අයට මෙන්න මේවත් කොපි කරන්න….
නියමයි මචංලා.. තෙලිඟු චිත්‍රපටි සිංහලෙන් දෙන එක නියමයි.. මමත් බානවා.. ස්තූතියි
meka balala tiyenawa… hoda film akak
නියමයි සහෝ ! ගොඩක් ස්තුති..
පොඩි ඉල්ලීමක් තියනවා.. පුළුවන් නම් Velayudham (2011) කියන දෙමල ෆිල්ම් එකටත් සිංහල සබ් දෙන්න බලන්න…
ammo yanthan supiri telegu film ekak kawada tamil movie dawida kiyala balan hitiye. Jeeva, karthik ge film danna. Jaya wewa api bannam
බොහොම ස්තූතියි දිනේෂ් සහෝ උපසිරැසියට. කලින් බාගෙන තියාගත්තු නිසා ලේසියි. නැතිනම් බානවා කියලා මෙහෙමත් බෑවහැකියෑ. 😛
මේක මම බැලුවා.නියමි ෆිලම් එක.මේ නලුවාගේ තව එකක් බැලුවා මට නම මතක නෑ.
man oka mita kalin beluwa ,,patta
sinhala sub hinda aye balanawo…
thank u wewa…
ela mchan
බොහෝම ස්තුතියි ……..
හ්ම් නියම කතාවක්.. ෆට්ට වැඩ කෑලි තියෙන්නේ.. සිංදුත් ඒවගේමයි.. කට්ටියම බලන්න..
ජයවේවා!
මම ඔය ෆිල්ම් එක බලලා තියනවා, විතවුට් සබ්.
ලස්සන ෆිල්ම් 1ක්. ෆිල්ම් එක තියන නිසා සබ් විතරක් ගන්නවා. සබ් වලට මහන්සි උන යාලුවට බොහොම ස්තුතියි
_ගිහින් එන්නම්_ 😀
එල මචෝ.. නියමයි.. මගේ නම තියෙන යාළුවෙක්නෙ. 😉 දැන් බාන්න දාන්න ඕනි… එහෙනම් ජය වේවා! ආහ්… ලිපිය දීපු සහෝටත් ස්තූතියි!
ප්ට්ට ආ. සදරයෙන් පිලිගන්නවා උපැසිරැසි මහ ගෙදරට.
මේ බයිස්කෝප් එක කිලින් ලිපිය ලිව්ව සහෝ දාපුවම ඩවුන් කරගත්තා. ඒත් තාම බැලුවේ නැහැ. සිංහල උපැසිරැසි දුන්නමයි මතක් උනේ මෙහෙම ෆල්ම් එකක් බාගෙන තිබුනා නේද කියලා.
ජයවේවා. ඔන්න මං සබ් එක ගත්තා. දැන් බල්න්න හදන්නේ. දිගටම වේ වගේ ලස්සන කතා වලට උපසිරැසි දෙන්න හොදේ..
අහිංසක හිත්නේ..
අපෙ අප්පේ මේකට මම කලින් වතාවේ කමෙන්ටියක් දාලා නෑ වගේද?
මොකක්හරි හේතුවකින් මගහැරෙන්න ඇති මයෙ හිතේ!
කමක් නැහැ එහෙනම්, මේ පාර සබ් දුන්නහම ඕන්න මම ස්තුති කරනවා ඒක වෙනුවට.
සබ් දුන්නු සහෝටයි, ලිපිය දුන්නු සහෝටයි දෙන්නටම තුති වේවා!
මේ වගේ මේ අඩවියට හිග කතා තව තව වැඩිපුර සබ් එක්කල ලබාදෙන්න මේ සහෝදරවරු දෙන්නාටම ඉඩකඩ සැලසෙන්න පතනවා. ඒක අපිට හොදක්ම වෙයි.
වෙනස්ම ආරක කතා රසයක් විදගන්න…
එහෙමනම් දෙන්නටම ජය!
මේක මං බැලුව පට්ට ෆිල්ම් එකක්. සිංහල එක්ක ආයේ බලන්න ඕන. ස්තුතියි යාලුවෝ දෙන්නටම.
පට්ටම වගේ බලන්න ඕනේ…
cool thnxxx saholata
දිගටම මේ වැඩේ කරමු සහෝ…….
බොහොම ස්තූතියි…
සුපිරි සබ් දීපු එක වටිනවා කට්ටිය ඉල්ලීම කරලත් තියෙන්නේ…
දිගටම සබ් දෙන්න දෙමල වගේ ඒවාටත් දෙන්න
ජය වේවා!!!!!!
thnxxx
downloading.
patta kathawak wagey
නියමයි සහෝ මුල්ම උපසිරැසිය වගේ සුභ පතනවා..
වැඩේ දිගටම කරගෙන යන්න
maxxxaa ela ela ela
නියමයි බලන්න ඕනේ මේකත් 🙂
Thanks
Thanks macho 🙂
අප්පට උඩු අද තවත් එකක් ඔහොම යන ඔහොම යන් අපිට තමා බලන්න වෙලාවක් නැති වෙන්නේ
ජය වේවා සබ් එකට
Plz sinhala subtitle file 1th dannako
sinhala sub tebunam patta
ෆිල්ම් 1නං හොදයි..මම කලින් බලලතියනව…හැබැයි මට හිතෙන්නෙ..රුපියල් 200ක් 300ක් වියදං කරන් බාන අයනං CD SHOP 1කින් රුපියල් 60ක් 70ක් දීල DVD 1ක් ගන්න 1 හොදයි..කතා 4ක් තියනවනෙ..දෙමළ ෆිල්ම් DVD “1ක..
වෙන මොකවත් හින්ද නෙමෙයි,,තමන්නා අක්කි ඉන්නවා කියපු හින්දම බා ගන්නවා…එළ සහෝ,,,කීප් ඕන් ගොයින්… 🙂
narakada api demala film walata wenama categoryak ariyoth
Thank you film akata
උබලා දෙමල ඒවා බලන්නේ නැති උනාට මචං ඒවා බලන පිරිසකුත් ඉන්නවා ,,,,, උබලට මේ ෆිල්ම් එක හොද නැති උනාට මටනම් මේක සුපිරි ෆිල්ම් එකක් …
sherlock holmes 2011 akata sub dammoth. hoda comment tikak baladanna puluwan.oriya usabit ake tiyenawa.sub danna hode
ammata teeeeeeeeeeek
adiiiiiiiiii mkadda adi me flm eka balpnko melo rhk na ne adiiiii hadapu ekage amma appa mathak wenawa adiiiiiiii
@ ටින් බෙලෙක්කයා,
“…kawda oi oya demalunwa ganan ganne…”
මේ වගේ පාහරයො නිසා තමා මේ රටට හෙනේ ගහල තියෙන්නෙ. දෙමළ කියන්නෙ තවත භාෂාවක්. දෙමළ මිනිස්සු කියන්නෙත් මිනිස්සු. (කොටි ගැන නෙවෙයි මම කියන්නෙ) මෙයා හිතාගෙන ඉන්නෙ මෙයා නෙළුම් කුමාරිගෙ පුතා කියල වෙන්න ඇති. නිරපරාදෙ ගරහන්න එපා.
@ ඇඩ්මින්,
කරුනාකරල ජාතිවාදි හැගීම් අවුස්සන මුළු රටටම හානිකර, ජාත්‍යන්තරටය අපට ගහන්න පාර හදලදෙන, මේ වගේ ගොං හරක් කමෙන්ටු අයින් කරන්න.
මාටිං
Taraha wenna epa yalu,film 1 nam maha chater 1k
මම ආසම නළුවෙක්තමයි ඉන්නේ මේ ෆිල්ම් එක වගේම තමයි තව එකක් තියනවා නම killadi . මේකට ආසඅය අනිවා මම කියපු ෆිල්ම් එක බලන්න සුපිරි ෆිල්ම් එකක් ….. ගොඩක් ස්තුති ෆිල්ම් එකට කසුන් සහෝ …..
macho link 1k wada karanwd lkiyla podk chek kran,mokda mata thma link 1k wada kare naha……
ස්තූතියි සහෝ
Suba pethum saho..!! Thawa danna…. Ela
Good luk
Thx
tamil walata kattiya echchara. Kemeti ne. English films walata try 1 dunnoth hoda comment tikak balaganta puluwan. Try up
ela ela ela
THANKS OU.BANNA DEMMA 😀
එල මචන්. දිගටම කරගෙන යන්න. මම ඔයාට සුබ පතනවා
හරි හරි දිගටම කරගෙන යං මගෙනුත් සබපැතුම් සිංහල සබ් දෙන්න පුල්වන්නම් වටිනවා මලේ
mama poddak parkku una bamu balanna
gon haal paruwo demala ewa balanna apita ona na kawda oi oya demalunwa ganan ganne denawanam english ewa denna naththam palayan!
ela film ekaka wage.sinhala sub thibunam maru.mekata thanx machoooo.
මේක බැලුවා නියමයි.බලන්න වටින ෆිලම් එකක්.
elama thama tamil film fatta balanda oni .. mukuth nathuwa hitiye thanks bro film akak dunnata…
man trailer ekath baluwa..supiri..aniwa banawa..
thankz sahoo……
Thanks hamotama issarahata sinhala sub ekathu karannam mata welaawa thama aula sinhala hadanna,namuth mama uthsaaha karannam subs danna.
patta fim aka honda song tikak tiyanawa… balanna hemooma..
sinhala sub danawanam thawath hondai ayye….thanks aluth film ekata…
ගොඩාක් ස්තූතියි වගේම පලවෙනි ලිපියට සුභපැතුම්..
දිගටම ලිපි දෙන්න සහෝ…. 🙂
SINHALA SUB DUNNOTH PIN GOOOOOOOODAI…
thnks bro … keep it up
මේ film එකනම් සුපිරි.මං කලින් දෙමළ film බලන්න ආස නෑ.මේක බලපු නිසා දෙමළ film වල ආසාව වැඩි වුනා.මේ film එනකම් සුපිරි.
කරුණාකරලා සිංහල උප ශීර්ශපාට සමඟ චිත්‍රපටි දෙන්න පුලුවන් නම් අගය කරනවා,මම හිතන්නේ එතකොටයි මේ සයිට් ඒකේ අරමුණ ඉටු වෙන්නේ,බයිස්කෝප් සිංහලෙන් කියන්නේ ඉංග්‍රීසි ශීර්ශපාට නෙමෙයිනේ,අවංකවම කියනව නම් මම ඉංග්‍රීසි දන්නේ නෑ. ඒක නිසා ඔයාලා මේ සයිට් එකේ නමට එකඟව ක්‍රියා කරනව නම් එළම තමයි.සමාවෙන්න ඕනා මේවගේ දෙයක් කිවුවට.ඕනෑම අදහසක් දක්වන්න පුලුවන් නිසයි මම මෙහෙම කිවුවේ.අප්සට් ගන්න එපා…
මචං පළමු ලිපියට මගෙන් සුබ පැතුම්…..
Thank you
elaz…. thank u
thanx machan
Thnx machang la!!
elama thamai machan…….!
මචෝ මටත් ෆිල්ම් බා ගන්න හැටි කියපන්කො
thank u…
එල මචන්. දිගටම කරගෙන යන්න. මම ඔයාට සුබ පතනවා.
ELA KIRI MACHO… JAYA WEWA,,,
meka nam charter film akak……
thank u… brother…
Thanx okkotama !!! 2 post ekath yawalai tiyenne eekath ikmatama palwei kiyala hithanawa 😀
Ela Ela macho First Post Ekata
Jaya Wewaaaa
අය්යෝ දෙක 🙁
හුරේ අද මම එක 🙂
great,,thank am 1st