Watch Trailer

Bajirao Mastani (2015) with Sinhala Subtitles | රණශුරයෙකුගේ ප්‍රේම කතාවක්. [සිංහල උපසිරැසි සමග]

2015 දෙසැම්බර් 18වන දින බොලිවුඩ් සිනමාවේ තවත් විශාල ඝට්ටනයන් දෙකක් සිද්දවුනා. ඒ Dilwale සහ Bajirao Mastani සමාන්තරව තිරගත වීමත් සමඟයි. බොහෝ අය සිතා සිටියේ මේ ගැටීමෙන් Dilwale පහසු ජයක් අත් කරගනීවි කියලයි. නමුත් සියලු දෙනාවම පුදුමයට පත් කරමින් Bajirao Mastani, Dilwale චිත්‍රපටියට කරට කර තරගයක් දුන්න…

Bajirao-Mastani-(2015)

2015 දෙසැම්බර් 18වන දින බොලිවුඩ් සිනමාවේ තවත් විශාල ඝට්ටනයන් දෙකක් සිද්දවුනා. ඒ Dilwale සහ Bajirao Mastani සමාන්තරව තිරගත වීමත් සමඟයි. බොහෝ අය සිතා සිටියේ මේ ගැටීමෙන් Dilwale පහසු ජයක් අත් කරගනීවි කියලයි. නමුත් සියලු දෙනාවම පුදුමයට පත් කරමින් Bajirao Mastani, Dilwale චිත්‍රපටියට කරට කර තරගයක් දුන්නා. වානිජමය අතින් Dilwale සාර්ථක වෙද්දී. වානිජමය සහ විචාරක, ප්‍රේක්ෂක මනාප නොඅඩුව දිනාගනිමින් Bajirao Mastani ජයකෙහෙලි නැංවුවා.

අතිදක්ෂ අධ්‍යක්ෂකවරයෙකු වන සංජය ලීලා බන්සාලි මහත්තයා විසින් නිර්මාණය කළ රන්වීර් සිං, ප්‍රියංකා චොප්රා, දීපිකා පදුකෝන් වැනි දක්ෂ, ජනප්‍රිය රංගන ශිල්පීන්ගේ දායකත්වයෙන් Bajirao Mastani කල එලි බැස්සා. ජාත්‍යන්තර සිනමා දර්ශකයේ 7.2ක අගයක් ලබාගෙන තියෙනවා මෙය. සුපුරුදු පරිදි සංජය මහත්තයාගේ චිත්‍රපටියක් එලියට දැම්මොත්, අදාළ වර්ෂයේ සිනමා සම්මාන උළෙලවල් වල වැඩිම සම්මාන ගණනකට හිමිකම් කියන්නේ ඔහුගේ චිත්‍රපටියක්. මේ වසරේදීත් එය වෙනස් උනේ නැහැ. ෆිල්ම් ෆෙයාර් ඇතුළු සිනමා සම්මාන උළෙලවල් ගණනාවකම තමන්ගේ ආධිපත්‍ය පතුරුවන්න Bajirao Mastani සමත් උනා. විශේෂයෙන්ම සඳහන් කරන්නම් මේ චිත්‍රපටය, සංජය මහත්තයාගේ ලොකුම සිහිනයක් සැබෑ කළ විත්තිය. මෙතෙක් කලකට ඔහුට ඉන්දියානු ජාතික සිනමා සම්මානයක් ලැබීමට වරම් ලැබුනේ නැහැ. නමුත් ඊයේ දවසේදී Bajirao Mastani චිත්‍රපටිය වෙනුවෙන් ඔහු හොඳම අධ්‍යක්ෂකවරයාට හිටිමි ඉන්දියානු ජාතික සිනමා සම්මානය දිනාගත්තා.

බාජිරාඕ කියන්නේ 17වන සියවසේ මරාත අධිරාජයේ විසූ රණශුරයෙක්. ඔහු මරාතා අධිරාජ්‍යයේ අගමැති. පේශ්වා කියලයි හඳුන්වන්නේ. ඔහු පරාජය නොවන යුද්ධයක් නැති තරම්. හැඩකාර අහිංසක බිරියක් සිටිනවා කාෂි කියා. දවසක් ඔහුට සිදුවෙනවා බුන්ධල්ඛන්ඩ් රාජ්‍යයට සිදුවන ආක්‍රමණයකින් ඒ රාජධානිය බේරාගැනීමට. ඔහු සාර්ථක වෙනවා, ඒ වගේම එයින් ඔහුගේ ජීවිතයේ විශාල පෙරලියක් ඇතිවෙයි කියලා ඔහු නොසිතන්න ඇති. බුන්ධල්ඛන්ඩ් රාජ්‍යයේ රජුගේ දූ කුමරිය මස්තානි, බාජිරාඕට පෙම් බඳිනවා. ඔහුත් එසේමයි. නමුත් බාජිරාඕ ඇයව දමා නැවත තමුන්ගේ දේශයට එනවා. එත් මස්තානිගේ ප්‍රේමය කෙතරම්ද කියනවා නම් ඇය තමන්ගේ සියලු දේවල් අත්හැර දමා බාජිරාඕගේ රාජධානිය සොයා එනවා. එතැනින් පසුව සිදුවන්නේ කුමක්ද? නැරඹීම ඔබට බාරයි.


Hate Story 3 (2015) on IMDb

 

 

702 MB (DvD Rip) කොපිය මෙතනින් බාගන්න

B285A5B034ABDBDA51878CBAA4CD119023703E07
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

31,250 downloadsDownload Bajirao-Mastani-2015.zip54 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “මයුර සුරාජ්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by

PHOENIX

Subtitles

31,250 downloadsDownload Subtitles54 KB

82 comments

  1. රයන් ද සිල්වා

    අම්මෝ ඇති යාන්තම් සබ් එක දාලා.....
    මේක දාලද බලන්නම කීපාරක් නම් ආවද....
    සබ් එකට තුති මයුර සහෝ....
    ෴ජය වෙවා෴

  2. Purni

    හොල්මන් කැටගරියටත් දාලා දෙයියනේ. සන්තෝසෙ දෝරේ ගලනවා. සංජය දැක්කා නම් බෙල්ල වැල දාගන්නවා

    1. Menuka

      පොඩි වැරද්දක් හොයන්නේ මේ කතාව දීපු එකම කොච්චර වටිනවද ගනින්ගේ හැටිනේ ඔය -_-

    2. Purni

      අනේ පලයන් පලගැටියෝ යන්න

    3. Ashan Menuka

      Nangi gama koheda?

    4. Mayura

      එහෙම කියන්න එපා මල්ලි. මේ නංගි කියන කතාව ඇත්තනේ. එයාට මුකුත් කියන්න එපා

    5. Menuka

      හා..

  3. chalana

    thank you

  4. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..
    බලමු ෆිලුම හොදද කියලා..

  5. Awantha Rehan

    බෝහෝම ස්තුතියි. බුදු සරණයි....

  6. Sanjula Vimesh

    Holman..????????

    1. Sadeesh Mendis

      meke holman thiyanawada

  7. Sadeesh Mendis

    download karanna balagena hitapu film ekak meka..thanks sub ekata

  8. SPM

    නියමයි සහෝ.
    කාලයක් තිස්සේ බලාගෙන හිටපු 1ක්
    උපසිරසියට ස්තුතියි සහෝ.

    කැමති අය මේ ලින්ක් එකෙන් ගිහිල්ලා ගන්න.
    720p BluRay HEVC 900MB (සබ් ඒකත් ගානට ගැලපෙනවා)

    http://www.shaanig.org/f66/bajirao-mastani-2015-720p-bluray…

    1. සජිත්

      එල මචෝ

  9. kelum

    thanks.....

  10. Kulanjana Maduranga

    niayamai…thanks MAYURA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  11. SIRAJ (සිරාජ් ප්‍රියන්ත )

    නියමයි නියමයි මයුර සහෝ
    එල ෆිලුමක් කියා සිතමි
    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය !
    දිගටම සබ් කරන්න අවැසි ශක්තිය හා කාලය ලැබේවා !
    ජයෙන් ජයම වගේ !!!!

  12. kavindugayshan

    ammatasiri denakam unne maru meka 720hd rip waltath sub danna tnx

  13. yeshu

    Tnx

  14. Kottege Mendis

    thank bro sub akata.. good luck..

  15. Mayura Suraj

    මට ලිපියෙ කියන්න අමතක වුනා. මේක කරන්න වුනේ කෙල්ල මට බූට් එක තිබ්බ ගමන්ම වගේ. ඒ නිසයි මේක ඩෙන්න ටිකක් පරක්කු වුනෙ.

    1. kavindugayshan

      meka hoda film ekaknee 720p - BluRay walatath sub dennakooo plzzzzzzzzzzzzzzzzzz

  16. Chami.S

    Thanks...
    Good Luck..!!!

  17. me

    Thanks

  18. Nishadi Wickrama

    tnx

  19. Gehan Shantha Darshana

    Mekata Sub Denakam Thama Balan Hitiye Thanks Sahoo... Good Luck...

  20. thushara madusanka

    patta fillm sub dekan balan hitiye

  21. Thushara Madusanka

    sub dekan thamai balan hitiye

  22. Jack

    පට්ටයි මචන්..
    මේකට සබ් එක දෙනකම්මයි හිටියේ.
    බොහෝම ස්තුතියි සබ් එකට..
    ජය..

  23. Dinithi

    Hamme pinnn!!!

  24. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  25. Rajitha

    Thanks machan.....jayawewa.....!

  26. Ashini Wickramasinghe

    ammooo..sehena dawasak balan hitiya meka denakan..thank u soooooooooo much..

  27. Suu

    thank u

  28. M®

    Hamme... kawada idanda balan hitiye... sub 1ta thanks a lot...

    1. Mayura Suraj

      එහෙම තමා මල්ලී. මාත් දරු පවුල් කාරයනෙ. ඉතින් ගෙදර වැඩත් ගොඩයි :/

  29. Achi

    ගොඩක් ස්තූති උපසිරසිට ..
    ජය වේවා...

  30. දේශාන්

    thank you very much

  31. Sanjaya

    උපසිරසියට ස්තුතියි සහෝ.

  32. නලින් පෙරේරා

    ස්තූතියි වේවා මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය වේවා෴

  33. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ

  34. kanthaDLA

    අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
    සුභපැතුම්.
    ඉදිරියටම යමු…!
    ජයවේවා......
    බුදු සරණයි.. !!!

  35. Dil Ru

    Thanks bro sub ekata

  36. කේ.යූ.ජී. උදාර

    ඔන්න මයුර එහෙනම් මාත් ගත්තා........... බලාගෙන ම උන්නු ‍ෆිල්ම් එකක්.
    සිංහල සබට බොහොම ස්තූතියි.

  37. Mayura Suraj

    සන්තෝසේ බැරුවා... කොමෙන්ට් ගලාන එද්දී.. :)

  38. Indika_Priyadarsahana

    Thn Q :)

  39. නිරෝෂ්

    ස්තුතියි මයුර.ජයවේවා !

  40. vbn

    ජය වේවා

  41. siv

    hammo ati yntham meka dala.. wasare hondma film ek mechcara late une ai kiylat ahanna hitye..anyway thank u..

  42. asan

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි!!!

  43. sanka

    ela ela bro

  44. Thisal

    tnxxx

  45. රොයිලි

    බොහොම ස්තූතියි මයුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. Menu

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතිය !

  47. Thanushka

    Thanks!!!

  48. kanchana

    sthuthiy

  49. sajith Nuwan

    Thanks machan

  50. Darshaka

    Thank you, Good Luck

Load more comments