Ballers [S01:E03] | සාදය… [සිංහල උපසිරැසි සමඟ]
ස්පෙන්ස් හා ජෝ එකතු වෙලා සාදයක් සුදානම් කරනවා. ඒකට ලොකුම අනුග්‍රහය ඇන්ඩ්‍රසන්. ඒ ඔහුගේ නැව ඉල්ලනවා ස්පෙන්ස් හා ජෝ දෙන්නා. මිනිහා අකමැත්තක් දැක්වුවත් පස්සේ කොහොමහරි කැමති වෙලා ඔන්න පාටියත් පටන් අරගෙන ජයටම නැගලා යනවා. මේකට ඉතින් නොයෙක් නොයෙක් අය එනවා. ක්‍රීඩකයන්, ස්පෙන්ස්ගේ යාළුවෝ, ජෝගේ යාළුවෝ. මේ හැමෝම ඇවිල්ලා හොදට විනෝද වෙනවා. ඒ වගේම රෙජි හා වර්නන් එනවා. ඒවගේම තමයි ජැරට් . මෙයාට පොඩි අවුලක් ඇති වෙනවා එයා පාපන්දු සෙල්ලම් කරලා ඇදුම් ඇදගන්න එනකොට. ඒවගේම මෙයත් යනවා සාදයට. සාදයෙත් මෙයා වැඩ වගයක් අවුල් කරගන්නවා. මේක සාදයක් උණාට එහෙම් පිටින්ම අවුල් ජාලයක් වෙනවා ඒ කොහොමද කියලා දැනගන්න මේ කොටසත් බලලා ඉන්නකො.
ගිහින් එන්නම්. හැමෝටම ජය.!!
[button link=”http://tinyw.in/SsqG” type=”icon” “center” newwindow=”yes”] 294 MB කොපිය මෙතනින් බාගන්න[/button]
SInhala Subtitles
-- Count 1814 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/02/චාමර-සම්පත්.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය
#Hail_Hydra
brother ethuru tika denawado…………
Ko ban ithuru tika denne nadda????????
බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛
අනිත් ටිකත් ඉක්මනටම දෙමු නේ….
ela kollo!! Thnxx! ade puluwnnm x files tv series 1e su dipnko!!!
sub ekata thanx aaaaaaaaaaaaaa
Thanks Brother………Digatama yamu….Jayawewa………
නියමයි.Sub එකට thanx…
ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
තෑන්ක්ස් සහෝ!
එල!
ස්තුතියි සහෝ
ජය වෙවා
ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!
තෑන්ක්ස් සහෝ!
එල!
thanks matchoo sub walata
thanx saho