අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅභිරහස් (TV)අමුතුයි (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රණිත් රණසිංහවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Last Ship [S02 : E11] | කුමන්ත්‍රණ සමග යුද්ධය ඇරඹේ. [සිංහල උපසිරසි සමඟ]

Rating: 9.4/10. From 16 votes.
Please wait...

Last Ship SE2 -2

උපසිරැසි නිමැවුම :-: ප.ව 6:20

අද නම් බොහෝම පරක්කු වුනා. සිග්නල් නැති පිටිසර පැත්තක ගිහිල්ලා අද මතක්වුනා කතාව දෙන්න ඕනේ නේද කියලා. එහෙව් එකේ සිග්නල් කට්ටක් අල්ලගන්න කන්දක් බඩගාලා තමයි කතාව බාගෙන මේ විදියට සබ් එක හැදුවේ. 😛 කොහොම වුනත් ඔන්න ඉතිං අදත් පුරුදු විදියටම දෙන්න පුළුවන් වුනා. හැමෝටම වගේ පසුගිය කතාව මතක ඇති. මුලින් වගේ නැතුව කතාවේ උණුසුම අඩුවෙලා තිබිලා, පස්සේ අවසානයේදීම කතාව සුපිරියටම තිබුණා. අද කතාව පටන් ගත්තු ගමන්ම පසුගිය කතාවේ අවසානයේ තිබුණු උණුසුම කතාව අවසානය වෙනකන්ම තියෙනවා.

පසුගිය කතාවේදී නැව නිව් ඔර්ලන්ස් පැත්තට ගියා. එහෙම ගිය ගමන්ම නිව් ඔර්ලන්ස් පුපුරන්න පටන් ගත්තා. සබ් එකෙන් තමයි මේ විදියට නිව් ඔර්ලන්ස් පිපිරෙව්වේ. ඒ වගේම සබ් එකෙන් නැවට ටෝපිඩෝ එව්වා. ඒ ඩෝපිඩෝ වලින් බේරෙන්න කියලා නැවෙන් මුහුදට වෙඩි තිව්වා. ඒ මුහුදට වෙඩි තියපු එක වීඩියෝ කරලා, නාවික හමුදාවෙන් නිව් ඔර්ලන්ස් පුපුරවපු විදියට වීඩියෝ එකක් සංස්කරනය කරලා ශෝන් රැම්සේ විසින් විකාශය කරන්න පටන් ගත්තා. ඒ වගේම විකාශය අවසානයේ වැල්ක්‍රී කියලා සටහනකුත් දකින්න ලැබුණා. මේ වීඩියෝ එක නිසා නාවික හමුදාවට තියෙන හැම වාසියක්ම වගේ නැතිවෙනවා. ඇමරිකාවේ හැම කෙනෙක්ම දකින්නේ නේතන් ජේම්ස් සතුරු නැවක් විදියටයි. ඒ වගේම නැවට එක ටෝපිඩෝවක් වැදිලා නැවේ සෝනාර් පද්ධතිය අඩපන වුනා.

මේ විදියට අවසන් වුනු කතාව එතැන්පටන් තමයි ඉදිරියට දිගහැරෙන්නේ. අද කතාවේදී නාවික හමුදාව විසින් මේ විකාශයන් සිදු කරන ජාලය හොයාගෙන යනවා. ඒ වගේම තමයි ශෝන් රැම්සේ විසින් නාවික හමුදාව සතුරෝ විදියට දක්වලා සිවිල් ජනතාව අතරේ තවත් වීඩියෝව ප්‍රචාරණය කරනවා. මේ අස්සේ අද කතාවේ ගොඩක් දේවල් වෙනවා. අද කතාවේ නම් බලන්න කියලා ඇති තරම් දේවල් තියෙනවා.

මේකෙන් පස්සේ මේ සමය ඉවර වෙන්න තියෙන්නේ තවත් කතා ‍දෙකක් විතරයි. ඉදිරියට තුන්වෙනි සමයක් විකාශය වෙනවා කියලා දැනටමත් පණිවිඩය දීලා අවසන්. එහෙමනම් ලබන සතියේ හමුවෙමු…. 🙂


ආයු -බෝ -වේවා !!!

The Last Ship (2014) on IMDb

 

 

[button link=”https://goo.gl/o8q3Ky” type=”icon” “center” newwindow=”yes”] 144 MB කොපිය මෙතනින් බාගන්න[/button]

52B6C730BBA7BF76882491B810922B011796BCE8

[button link=”https://goo.gl/wI26Jd” type=”icon” “center” newwindow=”yes”] 377 MB කොපිය මෙතනින් බාගන්න[/button]

05CA0D145A961C47274D1BF1C0CDFBFC7492D92E
Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2012/10/Normal-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                      All Episodes                        Next Episode >>

62 thoughts on “The Last Ship [S02 : E11] | කුමන්ත්‍රණ සමග යුද්ධය ඇරඹේ. [සිංහල උපසිරසි සමඟ]

  • ඔබේ මෙහෙයට අපෙන් තුති

    Reply
  • සිංහල උපසිරසියට බොහෝම ස්තුති

    Reply
  • Ishan Madusha

    ස්තූතියි

    Reply
  • ප්‍රණිත් රණසිංහ

    අප වෙනුවෙන් ඔබගෙ කාලය හා ශ්‍රමය වැය කරමින් කිසිදු ලාබ අපෙක්ශාවකින් තොරව සිදුකරනා මේ සේවයට මාගේ හද පිරි ස්තූතිය සහෝදරයා

    Reply
  • Udara Damith B\K

    ………………………………..
    . .
    . බොහොම ස්තුතියි .
    ………………………………….

    Reply
  • thanks for sub machn..

    Reply
  • තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • කාල තියෙන කට්ටත් එක්ක බැලුවහම කමෙන්ට් එකක් නොදා බෑනෙ

    Reply
  • Nalaka Dananjaya

    Thank You Wewa Saho Sub Ekata, Jaya wewa

    Reply
  • මචෝ season 3 එක කොයි කාලෙද පටන් ගන්නේ.

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • ela…tnks mcn…anit 2 apu gaman dan…,puluvannam Originals1 sub dana sahota kiyala antima2 sub komahari danna kiya.loku deyak……..,elas…..
    !

    Reply
  • මෙක එනකල් මග බලාගෙන idala sub nathuwa baluwa ban….
    kamak na thakns broooo

    Reply
  • niyamai sahooo niyamai thanks

    Reply
  • බොහොම ස්තූතියි…

    Reply
  • Sub akata thanks,ada kathawe charitha 2 nathi wenawa neda.

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තුතියි සහෝ උපසිරසියට..
    තව එපි දෙකයි එහෙනම්..
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

    Reply
  • ushan gunasekara

    ada kotasanm suppa aaaa….

    Reply
  • ස්තුතියි මචන්.

    Reply
  • mayka nm supri …… Thanx saho

    Reply
  • sameera lakshan

    thanks mcn…niyameta wade karanawa….

    Reply
  • Keshan Wasala

    බොහොම ස්තුතියි ප්‍රණීත් සහෝ 🙂

    Reply
  • නියමයි. දැන් මේ සීරියස් එක විතරයි බලන්නේ. බෝම ස්තූතියි..

    Reply
  • Thank you very much broo….!!! (Y)

    Reply
  • ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් සහෝ!
    එල!

    Reply
  • Sisila Prasad

    තෑන්ක්ස් සහෝ!
    එල!

    Reply
  • maga balan hitiye thanks saho…………..digata mehema demu………..

    Reply
  • Yashoda Hemal

    Thx machoo උඹ නම් දෙයියෙක් 😀

    Reply
  • Sisila Prasad

    ඔන්න සබ් එක බාගත්තා.
    දැන්මම බලන්න පටන්ගන්න ඕනේ.
    උපසිරසියට බොහොමත්ම ස්තුතියි සහෝ.
    ජයවේවා…!

    Reply
  • ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!!!!!

    Reply
  • නලින්

    ස්තුතියි ප්‍රණීත් පැට්ටෝ! උබ ඉතින් කලින්ම දෙන හින්දා කලින්ම බා ගෙන හිටියා,.. දත කට මැදගෙන..

    ජය වේවා!

    Reply
  • මේක දාලද බලන්න සයිට් එකට 10 පාරකට වඩා එන්ඩ ඇති.බොහොම ස්තුතියි සහෝ සබට …මේකේ නම් සීසන් කියක් ආවත් බලන්ඩ වටිනවා.හැමදාම එකම දේ නැතුව අලුත් දෙයක් වෙනවා..

    Reply
  • බොහොම ස්තුතියි මචං 🙂

    Reply
  • ආසිරි ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    elassssssss
    menna gannawaa…
    jaya wewaa!!

    Reply
  • බොහොම ස්තූතියි…

    Reply
  • මචෝ මෙක දානකල් ඉවසිල්ලක් නැතුව හිටියේ.හැමදාම සබිදෙන්න ලැබේවා.තූති සහෝ……………..

    Reply
  • මෙක එනකල් මග බලාගෙන ඉන්නේ,සබට තුති සහෝ…

    Reply
  • theekshanax

    බොහොම ස්තූතියි…

    Reply
    • Haritha Prabuddha

      thanks bn,,, danakammai hiyiye…

      Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *