අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඉතිහාසමයක්‍රියාදාමදේවක සදරුවන්නාට්‍යමයරවිඳු රුක්ෂාන්රහස් පරීක්ෂකවාර්තාමයසිංහල උපසිරැසි

Scorpion [S03 : E25] with Sinhala Subtitles | අදියරක නිමාව [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.5/10. From 57 votes.
Please wait...

ඇත්තටම මම මේ උපසිරසියේ ලිපිය ලියන්න තරම් වත් සුදුසු නෑ. මොකද මම මේක ඉවර කරලා දෙන්න හිටියා නම් තව සති දෙකක් වත් යාවි. ඒහෙම හිත හිතා ඉන්නකොට තමා රවිදු මල්ලි ඇහුවේ මේක කරනවාද නැද්ද කියලා. ඇත්තම කිවොත් ලොකු උනන්දුවක් තියනවා කොල්ලට. මේක ඉවර ගන්න.

ගොඩාක් පරක්කු නිසා කතාව ගැන මොනවත්ම කියන්න යන්නේ නෑ. මේක ගොඩාක් කල් ගත්තට සමාව ගන්න එක ඇරෙන්න. ඇත්තටම අද තුන්වෙනි සීසන් එක ඉවර කරන නිසා පොඩි ස්තුති කිරීම් ටිකක් විතරයි කරන්න තියෙන්නේ. කතාව හදිසි අය මේ ටික කියවන්නේ නැතිව පහලින් ඩවුන්ලෝඩ් කරගත්තා කියලා කිසිම තරහක් නම් නෑ..

මුලින්ම හසන්ත අය්යට ස්තුති වෙන්න ඕනා.. මේක අහපු ගමන්… මග නවත්වන්නේ නැතිනම් කරන්න දෙන්නම් කියලා බාර දුන්න එකට. ඒ වගේම මේක පලවෙනි දෙවෙනි උපසිරසි කරපු සහෝදර සහෝදරියන්ට මේකේ ඇත්තටම තියන වචන සයන්ස් පැත්තට ගොඩාක් බර නිසා හරියටම ඒ තේරුම හොයාගන්න අමාරු උන තැන් නොතිබුනා නෙමේ.උපසිරසි එකකට දෙකකට බැනුම් ඇහුවේ නැතිවත් නෙමේ. හැබැයි ඒ හැමදෙයක්ම ඉවසගෙන අපිත් එක්ක මේ කතා මාලාව එක්ක එකතු වෙලා හිටපු හැමෝටම ගොඩාක් ස්තුති වන්ත වෙන්න ඕනා

විශේෂයෙන්ම ස්තුති කරන්න ඕනා සහෝදරයෝ කීප දෙනෙක් ඉන්නවා.. මට  රැකියාවේ කාර්යබහුල කම එක්ක කරගන්න අමාරු උන වෙලාවේ මුලින්ම උදව්වට ආව චමල් සහෝ ට. සිරිස් එකේ ගොඩක් වෙලාවට මට බැරි වෙන ගොඩාක් වෙලාවල් වලදී උදව් උන රවිදු සහෝ ට, ඒ වගේම මයුර සහෝට, මේ සිරිස් එක ඉවර කරගන්න උදව් උන හැමදෙනාටම ගොඩාක් ස්තුති වන්ත වෙනවා..

කතා මාලාවේ තවත් සීසන් එකක් ඉස්සරහට එන්න තිබුනත් මම ස්කොපියන් කතා මාලාවේ රැදී ඉන්න අවසන් කතාව මේක වේවි. ගොඩක් දුරට මේ කතා මාලාවේ ඊලග සීසන් එක රවිදු සහෝ අරගෙන ඒවි.

ලිපිය මම ලිවට මේ  කොටසේ ගොඩක් ලයින් කලේ රවිදු සහෝ ඒ නිසා ඒ වෙනුවෙන් ආයෙමත් ස්තුති වන්ත වෙන ගමන්. විවේකයක් ලැබුන ගමන් හමුවෙන බලාපොරොත්තුවෙන් ගිහින් එන්නම්.

ලිපිය දේවක සදරුවන්

Scorpion (2014– ) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Scorpion.S03E25.HDTV.x264-SVA

ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2017/03/Ravindu-Rukshan.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිදු රුක්ෂාන්“සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

<< Previous Episode                      All Episodes                      Next Episode >>

97 thoughts on “Scorpion [S03 : E25] with Sinhala Subtitles | අදියරක නිමාව [සිංහල උපසිරැසි සමඟ]

  • meka download krnna bane

    Reply
  • Box123456789

    බොහොම ස්තූති උපසිරැසියට

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි……………….ජයවේවා……..!!!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • Dushan Tharuka

    Niyamai…Thanks…Jaya wewa !!!

    Reply
  • kawaru hari season 4 karanako.dan epi 3 awith

    Reply
  • mchn season 4 eke sub oneee..

    Reply
  • Scorpion.S04E1 sinhala sub dendooooooooooo

    Reply
  • mona magulakda sub diyan heta ep 3th enawa

    Reply
  • Diluka Saranga

    සීසන් 4 දියන්කො සහෝ

    Reply
  • මචං පුලුවන් නම් ඉක්මනින් සීසන් 4 එකට සබ් දියන්කෝ…..

    Reply
  • Seson 2 kata sub denako.api paw neee

    Reply
  • nuwan viraj

    mcm s4 eke epi dekak awa sab depanko mcn

    Reply
  • මචන් මොකද කරන්නේ?.
    S4 එපි දෙකකුත් අවිල්ලා.
    ඉක්මනට සබ ඕනේ.

    Reply
  • nuwan viraj

    mac s4 sab eka dapanko

    Reply
  • aiye scorpian s04 awilla.plz mokaka hari karanawada ekatath

    Reply
  • s4 sub den na mcnla vadak na

    Reply
  • මචං සීසන් 4 එකේ සබ් දෙන්නෙ කවදටද? Plz……

    Reply
  • ep2 apuwahama thama ep1 sub enne

    Reply
  • තිසර

    Season 4 sub neddoo

    Reply
  • Season 4 ekata sub kramu saho.

    Reply
  • winchester

    mchn season 4 awa sinhla sub diyanko

    Reply
  • Onna scorpion season 04 eke 1weni epiya awaaa…ekatath sub karamu

    Reply
  • C. R. ජයලත්

    Ravindu Niyamai Bn

    Reply
  • Season 3epi 21,22,23,24,25 downlode denne nane

    Reply
  • E21 idan E25 wenakan sub wala link wada naane

    Reply
  • buddhimal

    Ela broooooooooooooooooooooooo
    Thanks kiuayala thama kiyanan thiyenneee

    Reply
  • Mchn kiynna wachana godak sthuthiy bro…

    Reply
  • Thanks for the sub. Good Luck….

    Reply
  • kalindu dilanka

    මටත් කියන්න වචන නැ කියන්න තියෙන්නේ “”බොහෝම ස්තුතියි ”’ කියල ජය වේවා /// 4 වෙනි එකත් ගේමු

    Reply
  • බොහොම ස්තූති සහෝ උපසිරසියට

    Reply
  • බොහොම ස්තූතියි සහෝ……

    Reply
  • anthima sub 1kata thanks machn…..

    Reply
  • උපසිරැසියට ස්තූතියි සහෝ….. ✊

    Reply
  • 🙂 🙂 🙂 🙂
    සබට ස්තූති!
    ජයින් ජෙයම වීවා
    🙂 🙂 🙂 🙂

    Reply
  • Charith Akalanka

    Sub ekta tnx bro

    Reply
  • සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ටිකක් පරක්කූ උනාට ගැටලුවක් නෑ
    ඊලග කතාසමයත් ඇදලා දාමු

    Reply
  • සබ් එකට තුති සහෝ
    4 වෙනි කතාසමයත් හැකි නම් රැගෙන එමු
    ෴෴ජය෴෴

    24 legacy අවසාන එපියටත් සබ් දාන්න සහෝ

    Reply
  • pizzuda bro…….. Ty Gdk Sub ekata.Gdk Pin……….

    Reply
  • pasindu de silva

    thanks a lot
    bro

    Reply
  • Sub ekta thanks,digata sub kranna suba patanwa,jaya wewa,,,,

    Reply
  • nirodha uthpala

    Obata jaya subata thx very much bro

    Reply
  • බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • sthuthi yaluva…..
    obata jaya

    Reply
  • mechchara kala sub dipu hemotama godak sthuthiy. sub parakku wenakota benala comment dapu aya den hotannavath ne.

    Reply
  • Udara Damith B/K

    කාගේ හරි නමක් අමතක වෙලා තිබුනොත් සොරි

    Reply
  • Udara Damith B/K

    ඊලග සීසන් එක එන දිනයක් නැ’ද්ද
    ************************

    **
    ස්කොපියන් ටීවී සීරියස් එක පටන්ගත්ත ~~~~ ෂෙරින් සමාදී ගිනිගේ ~~~~~~~~~
    සීසන් එකේ 14 කොටසට සබ් දුන්න ~~~~ සමීර චතුරංග ~~~~~~~~~
    සීසන් 02 කේ 06 ඉදලා 13 ට සබ් දුන්න ~~~~ ප්‍රනීත් රණසිංහ ~~~~~~~~~
    සීසන් 02 කේ 14 ,15 ට සබ් දුන්න ~~~~ අචින්ත මදුමාල් ~~~~~~~~~
    සීසන් 02 කේ 24 ට සබ් දුන්න ~~~~ කවිදු ගිම්හාන ~~~~~~~~~
    සීසන් තුන පටන්ගත්ත අම්බානෙකට
    බැනුම් අහ අහ මේක කරගෙන ගිය ~~~~~ දේවක සඳරුවන් ~~~~~~~~~
    සීසන් 03 නේ 15 හා20 ට සබ් දුන්න ~~~~~~ චමල් ලක්ප්‍රිය ~~~~~~~~~
    සීසන් 03නේ 21 ට සබ් දුන්න ~~~~~~ මයුර සුරාජ් ~~~~~~~~~
    සීසන් 03 න අන්තිම ටික කරපු ~~~~~~ රවිදු රුක්ෂාන් ~~~~~~~~~
    ****************************************************************
    ඔක්කොටෝම ගොඩාක් ස්තුතියි
    ගොඩක් පින්
    ****************************************************************
    එල
    ****************************************************************

    Reply
  • ගොඩාක් ස්තූතියි

    Reply
  • ගොඩාක් ස්තූතියි

    waiting for season 4

    Reply
  • මුළු සීසන් එකටම සබ් දීපු එකට ස්තූතියි!
    ඊළඟ සීසන් එකත් කොහොම හරි දෙන්න බලන්න.

    Reply
  • nuwan viraj

    Sab ekata thankz bro

    Reply
  • Sanindu Lakkitha

    ***බොහෝම ස්තුතියි සහෝ උපසිරැසට***
    කොච්චර පරක්කු උනත් season එක ඉවර වෙනක්ම් ඇදලා දුන්නට සහෝලා දෙන්නටම බොහොම ස්තුතියි.මං කැමතිම TV Series එක මේක. ඒක නිසාම සබ් පරක්කු වෙනකොට සිරවටම බැන බැන හිටියේ. විශේෂයෙන්ම අපේ දේවක අයියට. රාජකාරි බොහොමයක් අස්සේ මේ කරන දේ වටිනාකම අපිට උනත් තේරුම් ගන්න බැරි අවස්ථා එනවා. ඊලග season එකත් බයිස්කෝප් එකේ කවුරුහරි කෙනෙක් අරගෙන ඒවි කියන බලපොරොත්තුව තියෙනවා. රවිදු සහෝ මේක කරන්න ගන්නවනම් මරු! වෙලාවක් තියේනම් 4 වෙනි season එක බාරගන්න කියන ඉල්ලීම රවිදු සහෝට කරනවා!
    ~~බුදුසරණයි..ජය වේවා~~

    Reply
  • Chamath Shalinda

    ela ela saho!!!! oin sidgdga wenawa sub eka dunnata!!! jaya wewa!!

    Reply
  • niayamai…asawen balapu tv series 1kak..api wenuwen katta kagena mewanakam genawa DEVAKA saho ,RAVINDU saho athulu anek saholatath thanks karapu kapa kirimata..thanks sub walata..digatama sub demu.jaya wewa……

    Reply
  • pasindu dixon

    බොහොත් තැන්කිව් අයියා. .
    එනකම් බලන් හිට්යේ…

    Reply
  • Thanks very much all of you

    Reply
  • බොහොම ස්තූති

    Reply
  • උදෙෂිකා

    හම්මො ඇවිත්. ටැන්කු මල්ලියි

    Reply
  • සුබ පැතුම් සහෝ…….

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ මේ උපසි‍රැසියට….!!!

    බයිස්කෝප් උපසි‍රැසි කණ්ඩායමට ජය..

    Reply
  • ගොඩාක් ස්තූතියි සහෝ මේ උපසි‍රැසියට

    බයිස්කෝප් උපසි‍රැසි කණ්ඩායමට ජය..

    Reply
  • ස්තුතියි සහෝ උපසිරැසියට……………!

    Reply
  • oba depalatama bohoma sthuthi ,

    Reply
  • madhawa supun

    thanks saho….designated surviver ekata sub dapanko

    Reply
  • උප සිරැසියට බෝම ස්තූතියි

    Reply
  • අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
    ඉතා ගෞරවයෙන් අගය කරනවා..
    ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා..!
    ස්තූතියි 🙂

    Reply
  • හම්මෝ,අයියේ,මම නම් ඕකෙ සීසන් 4ර කරන්න හිතාගෙන නෑ..මම ඔයාට හිරවෙලා තිබ්බ කතාමාලාව ඉවරයක් කරලා දුන්නා විතරයි.

    Reply
    • aneee ehama karanna epoooo apila pauoo neeee …

      Reply
  • Dennatama bokkenma Thanks…………Elakiri boysssssss

    Reply
  • Gathsara Umesh Kumara

    Dentm bohiom sthuthiy…
    Dwk ayya ayya kathwa patan aragen ek dgt karagn awata bohoom sthuthiy…
    Ewgem athrmg kathwa maga nathr nkr…
    Isrht rn 4wni season ek karnn inn rwdubsahodryth sthuthi wanyh wenawa..ehnm rwdu shoo 4weni seaso2ekn hamu wemmo…

    Reply
  • Hammooo …
    Thank you macho..
    Sahenna kal balanhitiya

    Reply
  • ප්‍රදීප් මැක්ස්...

    හප්පා…
    කොච්චර දවසක් බලන් හිටියදමචෝ
    බොහොම ස්තූති මේ
    වෙනකන් කරන් ආපු දේවල් වලට
    ඊලඟ සීසන් එකත් කරන් යමු..
    ජය…. !

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *