Band of Brothers [E07] Sinhala Subtitles – The Breaking Point | හොඳ නායකයින් හා නරක නායකයින් [සිංහල උපසිරැසි සමඟ]
හොඳයි හැමෝම මේ සුපිරි කතා මාලාවේ සයවෙනි කොටස බලන්න ඇතිනේ. ඔන්න අද ගේන්නේ හත්වෙනි කොටස. අද කොටසේ ප්‍රධානත්වය ගන්නේ කණ්ඩායමේ පළමු සාජන් ලිප්ටනුයි. පහුගිය කොටසේ අවසානයේදී දක්වපු විදියට ජර්මානු හමුදාවෙන් වටකරලා හිටියා වුණත් අධිෂ්ඨානයෙන් තම සීමාව ආරක්ෂා කරගත්තු මෙම කණ්ඩායම, අවසානයේ ජෙනරාල් පැට්න් ගේ නායකත්වයෙන් යුත් තෙවන හමුදාව විසින් එම වටලා තිබුණු ජර්මානු ආරක්ෂක වළල්ල බිඳ හෙළීම නිසා නිදහස් වෙනවා. ඉන් පසුව ඔවුන්ව ඉදිරි ආරක්ෂක වළල්ලෙන් ඉවත් කල යුතු වුවත් ඔවුන් ඒ අසල ඇති ෆෝයි නම් නගරය අල්ලා ගැනීමට යොදවනවා. එම සටන දියත් වෙන්නේ 1945 ජනවාරි 9 වෙනිදා. මේ අතර කණ්ඩායමට නව ප්‍රශ්නයක් මතු වෙනවා. ඒතමා අණදෙන නිලධාරියා පිළිබඳ ප්‍රශ්නය.
මුළු කතා මාලාවෙන්ම වැඩිපුර ලයින් තිබ්බේ මේ කොටසේයී. ඒ වගේම මට හැඟුණු විදියට වඩාත්ම සංවේදී කොටසත් මේකම තමා. කණ්ඩායමේ බොහෝ දෙනෙක් මේ කොටසේදී කණ්ඩායමට අහිමි වෙනවා. ඒ විවිධ හේතූන් මත වගේම ඒක බොහොමත්ම සංවේදී ආකාරයට ඉදිරිපත් කරලා තියෙනවා කියලත් කියන්න පුළුවනි. ලිප්ටන් ගේ ඉදිරිපත් කිරීමක් ලෙස තමා මේ කොටස ගලාගෙන යන්නේ. මට නම් වඩාත්ම හිතට දැනුණේ අන්තිමේ කන්‍යාරාමයක් ඇතුළේදී සාජන් ලිප්ටන් අහිමි වී ගිය කට්ටියගේ ලයිතුවක් හදන එක අපිට පෙන්වන ආකාරය. මේ කතා මාලාව තුළ ජීවත් වෙච්ච මට මෙහෙම දැනුණ නම් එතන එකට ජිවත් වෙච්ච අයටකොහොම දැනෙන්න ඇතිද කියලා එක මොහොතකට මට හිතුණා.
දැන් කොටස් හතක් දීලා ඉවරයි. ඉතුරු තුනත් ඉක්මනින්ම දෙන්න පොරොන්දුවෙන ගමන්ම කමෙන්ට් එකක් දාලා යන්න කියලත් ඉල්ලනවා.
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි BR පිටපත් සඳහා අදාළ වේ.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්නSInhala Subtitles
-- Count 15772 --
[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2014/08/RoylyFdo.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
Subtitle Contributor Rank
ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
උපසිරැසියට බොහෝම ස්තුති
පට්ට
මේ එපියේ සබ් එකටත් ගොඩාක් ස්තූතියි…
Godak sthuthi..Jaya wewa!
Thank you very much
උපසිරැසියට බොහොම ස්තුතියි
Thanks For The Subtitle
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
Who’s watching This In JANUARY 2020
▬▬▬▬▬▬▬▬▬▬ஜ۩۞۩ஜ▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
HOMELAND S8 one
බොහෝම ස්තූතියි
බොහොම ස්තුති
උපසිරසියට බොහොම ස්තුති
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට. ජය
Tnx loku aiya sub ekt
නියම ටීවී එකක්…
උපසිරැසියට ගොඩක් ස්තූතියි..
ජයෙන් ජයම වේවා…!!!
ඇත්තටම ගොඩක් හොඳ වැඩක් bro… දිගටම කරගෙන යන්න Game එක අතාරින්න එපා…
Sub එකට ගොඩක් Thanks… ආ…
ස්තුතියි
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
thanks roylee ayye..ane lz tawa mewage action katawak dennako
බොහොම ස්තුතී…!!! ^_^
රොයිලි අයියට බොහෝම ස්තුතියි…
ela boss
ooon 7 🙂
pissu hadenava appa .. mama balapu supirima kathavak
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
ahhhhhhhhhhhhhh elasssssss. ekapara godak dila sub meke thksss machanssssssssssss…
ස්තූතියි රොයිලි
ඔය දෙන්නෙ වෙඩි වගේ.රොයිලි අයියා සුපිරිම වැඩක් මේක.ජයවේවා.බොහෝ…………….ම ස්තූතියි…!
Sub ෆයිල් එක වැඩ නෑ නෑ…
රොයිලි සහෝ මේව කොහොම මේ තරම් ඉක්මණට දෙනවද මංද? අපිටත් කියල දෙන්න හොදේ රහස? 😀
බොහොම ස්තුතියි යාලුව
අයියෝ….. සීරීස් ගණන් ඒවා බාගන්න දැන් බැරියෝ…. අපරාදේ මම ලිමිටඩ් පැකේජ් එකකට මාරු උනේ…… 🙁
adoox thx again machan
දැන් හතක් එකතු කරලා ඉවරයි. ඉතුරු කොටස් තුන ලබන සතිය ඉවරවෙන්න කලින් ඕනේ. මම ලබන සතියේ සෙනසුරාදා දවසම මේකට වෙන් කරලයි තියෙන්නේ. සෙට් එකම එකපාර බලන්න.
ජයවේවා. ස්තුතියි වෙන මහන්සියට ……..
ස්තුතියි රොයිලි අය්යේ.
මේ කතා සෙට් එක බලන්න නම් පුදුම ආසාවක් තියෙන්නෙ, වෙලාවක් ලැබුනු ගමන් බාගෙන බලනව. බොහොම ස්තූතියි෴
very good roilly,Thank you son
සුපිරි මචං වැඩේ එල
මේ වේගෙන් ම ඉතිරි ටිකත් දෙන්න රොයිලි…..
ඔයා මේ කරන්නේ හුඟක් වටින වැඩක්.
ජයෙන් ජය!!!
අගය කරනව ඔයාගේ මහන්සිය
Thnx
maxxa saho uparimai
මැක්සා සහෝ ඉක්මනට දෙන එකට තැන්ක්ස්
පට්ට මචං
meka nam godak ikmanata denawa neda?
prison break ekath ikmanatadennako…………
සුපිරි වැඩක් සහෝ ආසම කතාවක්
mewge hoda katha denda thawaduratath skthiya labenda one.
Thanks ROYLI
පට්ට කතා සෙට් එක 🙂
thx u
දෙනකම් බලං උන්නේ බලපු හොදම මම
ela.hetath ekak aniwa oniiiii
maxxa machan
ජයවේ රොයිලි…
තව තුනයිනේ, එතකොට තවත් හොදම ටෙලි කතා මාලාවක් දීල ඉවරයි! 😛
අපේ කට්ටිය දුන්නොත් කොහොමත් හොදම ඒවාමනේ දෙන්නේ…
ඉදිරියෙදිත් තවත් හොදම ඒව අරගෙන එනවනේ?
ජය!
Thanks
ජය වේවා 🙂
පට්ට අනිවා බලනවා මේක සුපිරි
රොයිලි අයියට බොහෝම ස්තුතියි…
අද මම එක.. මම මේ පලවෙනියට කමෙන්ට් එකක් දැම්මමයි..
😉
😉
😉
කියලා වැඩක් නෑ.. මාර quick. මාර Fast.බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා.. (හැබැයි මම තාම මේ එකක්වත් බැලුවෙ නෑ. බාගෙන තියාගන්නවා වෙලාවක් ලැබුනම බලන්න)