අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala Subtitleඇනිමේෂන්එළක්‍රියාදාමචිත්‍රපටිබලන්නවෙනත් භාෂාසිංහල උපසිරැසිසුපුන් දර්ශනළමයින්ට

The Legend of Sarila (2013) | පුරාවෘත්තයක් වු සරිලා. [සිංහල උපසිරසි සමඟ]

Rating: 5.3/10. From 3 votes.
Please wait...

The Legend of Sarila (2013)

ඔන්න යාළුවනේ මන් මගේ හත්වෙනි සබ් එක අරන් ආවා. මුලින්ම කියන්න ඔනේ මේක මගේ කිව්වට මේ ෆිල්ම් එක මුලින්ම බාර අරගෙන තිබුණේ දිලුම් සහෝ එත් වැඩ වගයක් වැටුණ නිසා දිලුම් සහෝ මේක මට කරන්න කියලා භාර දුන්නා. මේ සබ් එකෙන් භාගයක් දිලුම් සහෝ කරේ ඉතුරු බාගේ මන් කරේ. මන් හිතනවා අපි දෙන්නම මේ සබ් එකට සාධාරණයක් කරලා තියනවා කියලා. කලින් මගේ සබ් වලට කමේන්ට් දාපු හැමෝටම ස්තුති කරනවා. මන් ෆිල්ම් 2ක් භාර අරගෙන එක කරගෙන යනවා යාළුවනේ A/L ලන් වෙලා නිසා තමයි මගේ සබ් පරක්කු එත් A/L ඉවර වුණ ගමන් ඉක්මන් සබ් දෙනවා යාළුවනේ. මට කමේන්ට් වලින් ඉල්ලිම් කරලා තිබුණා Chucky කතා මාලාවේ ඉතුරු කොටස් ටිකත් දෙන්න කියලා ඒ ටික අනිවාර්යෙන්ම A/L වලින් පස්සේ දෙනවා.

එහෙනම් අපි ෆිල්ම් එක පැත්තට හැරෙමු නේද යාළුවනේ.මේ සැරේ මන් ගෙනාවේ ඇනිමේෂන් ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එකේ නම The Legend of Sarila(2013) මේකේ IMDb 5.2 අගයක් අරන් තියනවා මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ nancy florence savard.. මන් මේ සැරේ නම් මේ ෆිල්ම් එක ගැන මුකුත් කියන් නෑ. හැබැයි  මාරම ලස්සනයි. එක නිසා යාළුවන්ටත් බලන්න ආරාධනා කරන ගමන් මන් යනවා තවත් සබ් එකකින් ඉක්මනට හම්බේමු.. කට්ටියටම බුදුසරණයි!

The Legend of Sarila (2013) on IMDb

 

 

[button link=”http://tinyw.in/AdFs” type=”icon” “center” newwindow=”yes”] 697 MB කොපිය මෙතනින් බාගන්න[/button]

4f7d4e36a68f603d18c0a858d29ad99bfae4ac32
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2014/06/SupunD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ සුපුන් දර්ශන ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

20 thoughts on “The Legend of Sarila (2013) | පුරාවෘත්තයක් වු සරිලා. [සිංහල උපසිරසි සමඟ]

  • nishshanka ruwan

    ස්තුතියි 🙂

    Reply
  • machan
    the legend of korra eka sub eka ubata danna barda???

    pubudu saho parkku wage!!!

    Reply
  • හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සහො 😛 ජය

    Reply
  • Thanks !!!!!!!!!!!!!!!!!!!!!

    Reply
  • දිමුතු තරංග ඉලුක්කුඹුර

    බොහොම ස්තුතියි සහෝ, ඔන්න මමත් ගත්තා,ජයවේවා.

    Reply
  • Thanks very much ….Thanks very much..
    very..very..Thanks….!

    Reply
  • Animation dena 1nam hugak watinawa……….thank you brother……..

    Reply
  • [URL=http://www.sherv.net/][IMG]http://www.sherv.net/cm/emoticons/yes/double-thumbs-up-smiley-emoticon.gif[/IMG][/URL]

    Reply
  • බොහොම ස්තූතියි සුපුන් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • “චූටී මල්ලි”

    ඔන්න අද පටන් ගත්තා විභාගෙ
    හොදට කරහන් මචෝ
    ඒකට පස්සෙ හිටු කියලා සබ් දෙන්න
    සබට තුති
    ඔබට ජය…..

    Reply
  • ජයනි චතුප්‍රභා

    Thank youuuuuuuuuuuuuuuu

    Reply
  • නලින්

    ස්තුතියි සුපුන් සහෝ

    ජය ව‍ේවා!

    Reply
  • සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *