Bates Motel (2013) [ S01 – E03] | සාක්ෂි… [සිංහල උපසිරැසි සමඟ]
[box]මුලින්ම සමාව ඉල්ලනවා මේ කොටසේ උපසිරැස අරගෙන එන්න ප්‍රමාද වීම සම්බන්ධයෙන්, මගේ අසනීප තත්වයක් නොවන්න එහෙම දෙයක් වෙන්නෙ නැහැ. පහුවෙලා වුනත් මේ ටෙලි කතා මාලව නතර කරන්නෙ නම නැහැ. මොකද මම හිතුවට වඩා පිරිසක් මේ ටෙලි කතාව වටේ එකතු වෙලා ඉන්න බව පේනව පහුගිය කොටස්වල බාගත කිරීම සංඛ්‍යාව දැක්කම. එහෙනම් අද කොටස, මේ කොටස විකාශය වුනේ 2013 අප්‍රේල් 01 වැනිද. IMDB මීටරයට අනුව අද කොටසට 8.0ක මනාපයක් ලැබිල තියනව.
පහුගිය කොටස මතක් කරගෙන ඉමු පොඩ්ඩක් එහෙනම්, බ්‍රැඩ්ලිගේ පියා වාහනය හප්පගෙන කොහොම හරි ඇරල බලනකොට හොඳටම පිච්චිලා හිටිය බව මතක ඇති කට්ටියට මම හිතන්නෙ. කොහොම හරි ඒකෙන් මේ වයිට් පයින් තුඩුවේ නොදුටු පැත්තක් අපිට පේන්න ගත්තනේ. කොහොම නමුත් ඒක සනාත වුනා වුඩ්චක් උත්සවයේදී ශැල්බිගෙ කතාවෙන්. මේ අතර නෝමගෙ ලොකුපුතා ඩිලන් ඇවිත් නගරයේ නරක පැත්තට මුහුවෙන්නෙ පියවර තියනව බැලුවා ඇති ඔයාල. ඒ ඔක්කොම අස්සෙ කිත් සමර්ස්ගෙ ට්‍රක් රථය නවාතැන ලග තිබිල පොලීසිය හොයාගෙන ඒකෙන් ප්‍රශ්න කිරීමකට පවා නෝම ලක්වෙනවනේ. නෝමන් අර කෙල්ලෙක් එක්ක ගිය ගමනෙන් ශැල්බි කිව්ව නොපෙනෙන ආදායම් මාර්ගය වන කන්සා වගාව හෙම දකින්න ඇති පෙර කොටස බලපු උදවිය.
එහෙනම් අද එතන ඉඳල කතාව, නෝමන් බේට්ස් කියන චරිතය ලෝක බයිස්කෝප් ඉතිහාසයේ මතකයේ තියෙන්නෙ චරිතයක් බවට පත්වුනේ එහි තිබෙන ගුප්ත් ස්වරූපය හා මුල් නළුවා එයට කල සාධාරණය නිසා කියන එක Psycho (1960) බලපු හැමොම දන්න කරුණක්. නමුත් අපේ නෝමන් බේට්ස් තවම එහෙම ලොකු විකාර රූපී ලක්ෂණ පෙන්නුම් නොකල බව මුල් කොටස් දෙක බලපු හැමෝම දන්නව මම හිතන්නෙ. අද තමයි දවස නෝමන්ගේ නොදුටු පැත්ත බලාගන්න. මේ ඔක්කොම පටන ගන්නේ නෝමන් පාසලේදී සිහි නැතිවීමත් එක්කලා. අද ෂෙරිෆ් වරෙන්තුවක් අරගෙන එනව නෝමගේ නිවස පරීක්ෂා කරන්න. පරීක්ෂණ කණ්ඩායමට ලැබෙනව කිත් සමර්ස්ගෙ යමක්…..! පොලීසියට ද? කියල ඇහුවොත් උත්තරේ – ඔව් කියන එක. නමුත් ඒක අමුතුම තැනකට කතාව ගෙනියනව. මොකද ඒ හොයාගන්න පුද්ගලයා මත. ඒ කවුද මොකද්ද හොයා ගන්නෙ? ඒක කොහොම නෝමන් හට බලපායි ද? නෝමන් බේට්ස්ගේ අරුම පුදුම ක්‍රියා කලාපය මොකද්ද? මේ සියළුම සාක්ෂි සමගින් අර චිත්‍ර සහිත දිනපොත මොනවගේ කතාවක් අපිට කියවිද? සාක්ෂි කියලම මාතෘකාව යොදන්න තරම් තියන සාක්ෂි මොනවද? කියල ඔයාලම බලාගන්න සිංහල උපසිරැස සමගින්ම. අවසාන වශයෙන් කියන්න තියෙන්නෙ අද කතාවෙ විවිධ පරස්පර විරෝධී පාර්ශව විවිධ ඉතා වැදගත් සාක්ෂි හොයාගන්නවා කියල තමයි.
ඊලග කොටස් හැකි ඉක්මනට ඔයාල වෙත අරගෙන එන බලාපොරොත්තුවෙන් මම යනවා, ඔයාලගෙ කමෙන්ට් එක්ක තමයි අපිට තියන එකම දෙය සතුටු වෙන්නෙ. ඉතින් කමෙන්ට් එක්ක දාල යන්න කියල්ල ඉල්ලා සිටිනව, හැමෝටම ආයුබෝවන්…![/box]
SInhala Subtitles
-- Count 4508 --
[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]
<< Previous Episode Next Episode >>
thank you
ඔන්න ගත්ත සමීර සහෝ…. නියමයි නියමයි සහෝ…. පට්ට අහ… උපසිරසියට තුති….
නියමයි සහෝ…….
ලස්සන නිර්මාණයක්……
ජයවේවා……..
උපසිරැසියට තුති……….
ස්තුතියි සහො ජය
නියමායි…………
එළ එළ.. 8)
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
සබ් එක ගත්තා. කතාව බැලුවා. ගොඩාක් ස්තූතියි.
පහුගිය කාලේ සෑහෙන්න කමෙන්ටි දාන්න බැරි උනා.සමාවෙන්න ඒකට මෙන්න මගේ ස්තූතිය
winrar file extract wenne nane.
එල එල…. 🙂 ඔහොම යන්….. 😀
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. තාමනම් බලන්න බැරුව ගියා. ඒත් අනිවා බානවා… ජය෴෴ 😛 😛
ANIKATH IKMANTAMA DIALANEE,,JAYA..MB GANA ADU COPY EKATA GODAK THUTHI ,JAYEN JYAKMA WEEEEEEEEWA
SUB ekata bohoma stuti…ilaga eka enakam balan innawa.
elaga eka ikmanin labevi neda kollooooo
bohoma stuti saho…
asanipa thatwaya ikmaninma suwa wewa kiyala patanawa.
apita poddak Late unata awlak ne.
sahoge asanipe hoda karaganna.. .
නියමයි සමීර.මේකෙ කුතුහලය වැඩි නිසාම කොයි වෙලාවෙද දෙන්න කියල බලන් ඉන්නෙ.මට කතාව තාමත් මීටර් වුනේ නෑනෙ.ඒ නිසා ඔන්න ෆිල්ම් එකත් බාන්න දැම්ම.දිගටම දෙන්න සහෝ.බොහෝම කුතුහලයෙන් බලන් ඉන්නව ඊළඟ කොටස එනකං.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!
thankz sameera aiya…ela..
ටිකක් මොඩ පහේ කතාවක් කියලා හිතෙනවා. මොකද ාර මිනිහගෙ බෙල්ට් එක ලග තියාගත්තෙ ඇයි කියන එක පැහැදිලි නෑ. Eka Norma kiyana geniwa ara police sherifta sambanda karalaa kathawa issarahata geniyanna karapu moda uthsahayak wage.
elakiri kollo…
owa monaada bn ubata dan hodai athi kiyala hithanbawa 🙂
jaya wewa bro!!!!
upasirasiyata bohoma thuthi
Maxa wedak.lot’s of thankz dear….
mama balano….. pin machan
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට.. මේකත් පට්ට කතාවක් වගේ..
ගොඩක් ස්තූතියි. මේක දෙනකම් බලාගෙන හිටියේ.
thanks
Really appreciate your work but as I can remember this site used to about movies not tv series so could you please change your classification accordingly.
I visit this site every day looking for good movies and you put some good movies but unfortunately since recently your site has changed it’s interests.
I don’t mind knowing about TV series but please change your classification.
Thanks 🙂
mokkak dunne nathai sameera aiye mekanam denne nathuwa inna epa supiri kathawa ewagema hama ledak dukakma nathivela niduk neerogi venna kiyala mama prarthana karanawa !!! 😀
මේක දුන්නට ගොඩක් ස්තුතියි සහෝ…..අනේ කොහොම හරි අනිත් කොටස් ටිකත් ඉක්මනට දෙන්න……
මේක දෙනකම් බලාගෙන හිටියේ.ගොඩක් ස්තුතියි පුලුවන් තරම් ඉක්මනට මේක දුන්නට
ela ela
එල එල සහෝ
ඔයාට ගොඩාක් තුති
අනික් ටිකත් දෙන්න ඉක්මන්ටම
ඔබට ජය……..
meka niyamai samira
නියමයි සහෝ
thanx…
thanks. sameera
මේකනම් පට්ට කතාවක්..දිගටම සබ් දෙන්න සමිර සහෝ…ජයෙන් ජය!!!
බොහොම තුති
thx waiting next epi 😀
Thanks
ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ අනේ අනිත් ටිකත් දාහන් ඉක්මනට.
dwn karanawa Thanks
elazz thnxzzz
ela
ජය වේවා මේක එනකම් උන්නේ
maxxax wadak hode
tnqu saho
thanks sahota leda asseth meyka karala dunna akata
ලොවෙත් නෑ මැක්සා
wow.. maru 😀
niyamai sahho anith awath denakm balagena inne
ජයම වේවා මචෝ දිගටම අනිත් ඒවාත් දෙමු
සුපිරි මේක නම් අනිවා බලනවා…
jaya wewa!
එලම තමා මේකත් බලන්න සබ් එනකම් උන්නේ.. ජය
thanks
ela ela anakam unne.. anith awath ikmanata denna
thnxxxxxxxxxxxxx