අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅප‍රාධඅප‍රාධ (TV)අභිරහස් (TV)එළ (TV)ජනක වික්‍රමසිංහනාට්‍යමය (TV)බලන්නසිංහල උපසිරැසි

Prison Break [S02 : E21] Sinhala Subtitles | සාරා, අවුරුදු 12ක් හිරේට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 9.2/10. From 21 votes.
Please wait...

මෙන්න,ඔයාලා බලා‍ගෙන හිටපු 21 වෙනි කොටස අරගෙන ආවා. ඔබට අග, මුල, මැද කියන්න යන්‍‍නේ නෑ. මම කුතුහලයක් දීමට අවශ්‍ය වෙන්නේ නෑ. මොකද? මෙම කතා මාලාවේ හැම කතාවකම හැම තත්පරයක්ම කුතුහලට පිරුණු ඉතාමත් ලස්සන ගලායෑමක් තියෙනවා. බයිස්කෝප් වෙනුවෙන් තව දෙයක් තියන්න ඕනේ. ඔයාලාට මේක බාගන්න යන්නේ තත්පරයි. නමුත්, හොඳ නිර්මාණයක් විදිහට සබ් එකක් එළියට දාන්න සෑහෙන්න මහන්සියක් හා කාලයක් ගන්න ඕන. ඉතිං යාලුවනේ, බයිස්කෝප් වෙනුවෙන් ඔයාලා මේවා බාගෙන යන කොට අදහසකුත් අමුණලාම යන්න.
-ඔබ සැමට සුභ දවසක් –

මෙම කතා මාලාවේ අවසාන කොටසින් හමුවෙමු.
තව දෙයක් ඔයාලාගේ අදහස් වලට පිළිතුරු එකිනෙක එවීම අපහසුයි. මොකද ගොඩක් වැඩ රාජකාරී ඇති නිසා අදහස් දැක් වූ සියලු දෙනාම ස්තුතියි.

 

 

Due to copyright issues, we do not provide any torrent link.

[author] [author_image timthumb=’on’]https://www.baiscope.lk/wp-content/uploads/2013/06/ජනක-වික්‍රමසිංහ.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ජනක වික්‍රමසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2013-06-19

Previous BT1

All BT1

Next BT1

104 thoughts on “Prison Break [S02 : E21] Sinhala Subtitles | සාරා, අවුරුදු 12ක් හිරේට… [සිංහල උපසිරැසි සමඟ]

  • thanks broooooooooooooooooooooooooooooooo

    Reply
  • බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියට…ඉදිරි ගමනට ජය වේවා…❤️❤️❤️

    Reply
  • Just nice subtitle wonderfull

    Reply
  • Thanks bro sub akata

    Reply
  • උපසිරසියට ගොඩාක් ස්තුතියි ❤️

    Reply
  • thank you very much for sub s

    Reply
  • Tharuka Sachini

    Godak sthuthi saho sub walata

    Reply
  • Sub wala bageta bagayakma nane bn… chater

    Reply
  • Thnx oyalage sub ekata …❤

    Reply
  • Manohari Wickramasinghe

    බොහෝම ස්තූතියි

    Reply
  • Milinda Sadaruwan

    thanks brooo

    Reply
    • Tharindu Dananjaya

      අන්තිම හරියේ සබ් එක ටිකක් අවුල් but
      Great work

      Reply
  • gret wrk…thankzzz mchan

    Reply
  • නියමයි
    බොහොම ස්තූතියි
    ජයෙන් ජය වේවා!

    Reply
  • වරුණ රංගජිත් (වරූ)

    සුපිරි කතා මාලාව…
    එල කිරි..
    ඉදිරියටම යමු..
    ජයෙන් ජය…

    Reply
  • supiri tv serius eaka.sinhala upasirasi valata tnz.

    Reply
  • Achintha sameera

    ජනක
    වික්රමසිංහ thanks macho sub ekata…

    Reply
  • thankz………….

    Reply
  • maxxa s2 aka denna gaththa aka nm maxxxaa

    Reply
  • වරුණ

    thanks machan…….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • dan commemt num 60 k withara thiyenawa eth subtitle num parakkui kollo….

    Reply
    • janaka wickramasinghe

      sub 1 dila tiyenne saho

      Reply
  • thanks brother pls continue

    Reply
  • බොහොම ස්තූතියි ජනක සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
    • janaka wickramasinghe

      ok ok ada hetama

      Reply
  • S03,04 karala denna machan.,film eke sub nathuwa gathuyak na kolla……

    Reply
    • janaka wickramasinghe

      SUB ENAKAN IDALA BALANNA ETAKOTAI LASSANA…

      Reply
  • Shaaaaa maru machan,, Niyama wadak oya karanne..thankzzz

    Reply
  • onna mn comment 2kma damma….

    Reply
  • ela ela jana… Ube wadath karagena mekath karapan kolla… Thank…

    Reply
  • Dasan Buddhika

    ‍නි‍ය‍ම‍යි ‍ම‍චාන්‍ ‍නි‍ය‍ම‍යි…. prison break ‍සේ‍ර‍ම ‍උ‍ප‍සි‍ර‍සි ‍ඔක්‍‍කො‍ම ‍පු‍ලු‍වන්‍ ‍ඉක්‍‍ම‍න‍ට ‍දා‍පන්‍ ‍ම‍චන්‍… ‍මන්‍ ‍පු‍දු‍ම ‍ආ‍සා‍ව‍කින්‍ ‍ඉන්‍‍නේ ‍මේ‍කෙ sinhala sub ‍එ‍න‍කන්‍…. ‍උ‍බ‍ට ‍ගො‍ඩාක්‍ ‍පින්‍ ‍ම‍චාන්‍…

    Reply
  • tkx machan digatama karagena yanna obata jaya

    Reply
  • ඉතිරි ටිකත් පුලුවන් ඉක්මනට දෙන්න.
    thanks

    Reply
  • mudiya / මුදියා

    නියමයි ජනක.මරු වැඩක් කරන්නෙ.පට්ටම කතාවක් තමයි මේකනම්.සීසන් 3ත් ඉක්මනටම දෙන්නකො එහෙනම්.ජයවේවා.බොහෝ…………………………………ම ස්තූතියි…!

    Reply
  • බොහොම ස්තුති…!!

    Reply
  • besty macho… ela kiri..

    Reply
  • පට්ට සහො……..බොහොම ස්තුතියි………..

    Reply
  • raji liyanage

    ela machan uba kiwwath wage meka baladdi bokka cool wenawa

    Reply
  • “චූටී මල්ලි”

    මන් හොදටම දන්නවා අපි සබ තප්පරෙන් බෑවාට
    සබ් එක ඒ තත්වෙට එනකම් හදන්න කොච්චර කට්ටක් කන්න ඔනිද කියලා
    අන්න ඒ නිසයි මන් නිතිපතා කමෙන්ට් කරමින් සහය දක්වන්නෙ
    එහෙනම් සහෝ තව එකයි නේ
    අනික් සීසන් එක මොකද කට්ටිය වැඩේ භාර අරන්ද
    කියන්නකො බලන්න මේක බලන අයට දැනගන්නත් එක්කම
    ඔබට ජය………

    Reply
  • ඇත්තටම ගොඩක් වටින වැඩක්…. මම පුද්ගලිකවම දන්නවා සබ් දෙන එක කොච්චර කට්ටක් කන්න ඕනද කියලා….

    නියම වැඩක් මචං…..

    Reply
  • thanks saho bohoma pinnnnnnnn

    Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    නියමයි මචෝ. තව එකයි නේද…
    පට්ටම ආසාවෙන් බලපු කතාවක්…
    ආයේ සිංහල එක්ක බලනවා…
    තැන්ක්ස් මචෝ…

    Reply
  • S3 එකේත් උපසිරස දෙනවා නේද?
    මම එක බලන්නේ නැතුව ඉන්නේ….?

    Reply
  • thankz…………….

    Reply
  • චතුර සුපුන්

    bohoma sthuthiyi saho..

    Reply
  • [chathura]

    oyalage kalaya api wenuwen kapa karala karana sewayata godak tnx.

    Reply
    • janaka wickramasinghe

      THANKS BRO

      Reply
  • ඩොක් අයියා

    තැන්ක්ස් ඔයා මේවා අපිට දුන්න නිසා

    ජනක මල්ලි ඔක්කෝගෙම සිංහල උපරැසි එකට එකතු කරලා දෙන්න පුලුවන්ද.

    Reply
    • janaka wickramasinghe

      a kiwwe

      Reply
  • thx mchn…22ikmnta dipn

    Reply
  • ජයම වේවා සහෝ

    Reply
  • නියමය් එනකන් හිටියේ

    Reply
  • මමත් බානවා මචෝ දිගටම දාහන් පට්ට

    Reply
  • නියමයි මේ කොටස එනකම් උන්නේ, ජය!

    Reply
  • bohoma thxz saho anthima aka ikmnanata denna

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *