Watch Trailer

Bates Motel (2013) [ S01 – E09] | ඉක්මනින් හමුවෙමු… [සිංහල උපසිරැසි සමඟ]

[box]ඔන්න එහෙනම් අද අපි සමගාමී විකාශයට උපසිරස ලබාදෙන පළමු වතාව මේ ටෙලි කතා මාලාවෙ. අපි දැන් 9 වැනි කොටසටත් ඇවිදින්, තව පළමු කතා සමය අහවර වෙන්න තියෙන්නෙ එක කොටසයි. පහුගිය 13 වැනිදා විකාශය වුන මේ කොටසට මේ වෙනකොට IMDB 8.5 අගයක් ලැබිල තියනව. IMDB අඩවියට අනුව නම දෙවන කතා සමයක් විකාශය වීමට නියමිත තිබෙන්න…

Bates Motel (2013)ඔන්න එහෙනම් අද අපි සමගාමී විකාශයට උපසිරස ලබාදෙන පළමු වතාව මේ ටෙලි කතා මාලාවෙ. අපි දැන් 9 වැනි කොටසටත් ඇවිදින්, තව පළමු කතා සමය අහවර වෙන්න තියෙන්නෙ එක කොටසයි. පහුගිය 13 වැනිදා විකාශය වුන මේ කොටසට මේ වෙනකොට IMDB 8.5 අගයක් ලැබිල තියනව. IMDB අඩවියට අනුව නම දෙවන කතා සමයක් විකාශය වීමට නියමිත තිබෙන්නේ එළබෙන 2014 වර්ශයේ. වැඩි විස්තර නිසි ලෙස ලැබුනම ඒවා බයිකෝප් මංසලේ වැටේවි.

එහෙනම් පහුගිය කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. නවාතැන් පොළ විවෘත කරන්නත් කලින් ආව ගනුදෙනු කාරය වුනේ ජේක් ඇබනෙති, නමුත් ඔහු නෝමා හට හිසදරදයක් වුනේ ශැල්බි හ කීත් ස්මර්ස් එක්ක තිබ්බ ගනු දෙනු නිසා ඒ වගේම ඔහු නෝමගෙන් ඔහුට අයිති දෙයක් ඉල්ලුව වගත් මතක ඇති බලපු උදවියට, නමුත් නෝමා සල්ලිත් මූණට දමල ගහල මිනිහව එවල ගත්තානේ, ඒ තව එක් ක්‍රීඩාවක ආරම්භය බව හැමෝටම ඇබනෙතිගේ කතාවෙනම තේරෙන්න ඇති. මේ ඔක්කොම අතර වාරයේ නගරයේ අදුරු පැත්තෙන් ඩිලන් බොහොම වේගයෙන් ඉහළට එන්න පටන් අරගෙන තියනවා වගේම එමා නවාතැන් පොළේ රස්සාවකට ආව හැටිත් දකින්න ඇති, කතාව අවසාන වුනේ ඩිලන් අමුත්තන් පිරිසක් නවාතැනට ගෙනල්ලා නවත්වන්න හදල, නෝමා ඒ ගැන බොහොම සතුටෙන් උඩට ගියත් අවසානයි විලාපයක් වුනා…!

ඔන්න එහෙනම් අද කොටස, මම අද කතාවේ මූලික කරුණු කිහිපයක් විතරක් කියනව කතාව කෙටි කරන්නෙ නැහැ. අද බලාගන්න පුලුවන් විලාපයෙන් පස්සේ සිදුවීම්, නෝමගේ කරදර අවසානයක් ලග පතකවත් නැහැ, ඒ වගේම අර හැදෙන්න යන අලුත් මග, ඩිලන්ට ඇහැ යොමු කරන කෙල්ල, නගරයේ අදුරු පස රැදී ඇති බලය, නෝමාගේ ඉදිරි සැලසුම හා මල් කලබ වගේ එකී නොකී ඔක්කොම ඔයාල බලාගන්න සිංහල උපසිරැස එක්කම. ලබන සතියේ අවසාන කොටස සමග හමු වෙමු.

Bates Motel (2013) on IMDb

160 MB කොපිය මෙතනින් බාගන්න 7a37b43791cd114796c03a864b78310af401f926 290 MB කොපිය මෙතනින් බාගන්න 35efbfac7967d84283a367ed6303bbb99918420f 1.1 GB කොපිය මෙතනින් බාගන්න 2aa8d2c3156dc80c40df75d84aa9053ba1748956 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,268 downloadsDownload Bates.Motel_.S01E09.zip70 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/02/සමීර-කරුණාරත්න.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                Next Episode >>

 

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

2,268 downloadsDownload Subtitles70 KB

56 comments

  1. ranga

    pattatattataa

  2. Isuru

    ade ikmanatama deela maxxxaa

  3. tharanga

    බොහොම පින් හොදේ

  4. lasidu

    ජය වේවා මචෝ බොහොම පින්!

  5. chami

    thnxxxxxxxxxxxxxxxx

  6. upali

    ela ela ela

  7. chamath cafe

    නියමයි මචං ඉක්මනට දුන්න එකට තුති

  8. kalinga

    බොහෝ තුති මචෝ

  9. ganidu

    තෑන්ක්ස් වේවා!

  10. amilatk

    jayen jaya!!

  11. ns

    thanx....

  12. quik

    thanks

  13. shann

    බොහොම පින්

  14. Sampath

    Thanks, බලාගෙන උන්නේ එනකල්

  15. elakiri

    එළකිරි මචෝ :)

  16. dev

    bohoma stuti saho ... .

  17. wow

    wow... maru :D

  18. ccnp

    Thanks

  19. Rashmika

    thnxxxxxxxx thnxxxxxxx....tma 6 blanne..ad khmahri blala iwra krnwa..maru aa

  20. saliya

    patta patta

  21. deshan

    thankz...lokka......

  22. naleen

    ela macho

  23. dilan

    thanks

  24. shashik

    Ayyo 2014 da season 2
    meka patta wenas kathaawak
    ane සමීර කරුණාරත්නka
    meka iwara wela
    mewage wenas kathaawakata sub dennako

  25. mudiya / මුදියා

    හපෝයි මේක තව එකකින් අවසන් වෙනවද???අපරාදෙ අප්ප.මං මේ 7 වෙනි කොටස බලන ගමන්.මරු කතාව සමීර සහෝ.අද නිදි මරාගෙන හරි 8 වෙනි කොටසටත් වැඩේ දෙන්නයි අදහස.එලමකිරි.ජයවේවා.බොහෝ............................................ම ස්තූතියි...!

  26. vernie

    මේක මරුග Vera Farmiga රඟපෑම නියමයි

  27. Shan Gamage

    ස්තුතිය් සහෝ සබ් එකට​...

  28. shani

    thanks

  29. samiddha

    danuka me oyage subtitle wada na...vlc playa eke ???????????????? menna me vidiyata screen eke kathakaraddi penawa. roy ge badunan gindara wage wada.oyage subtitle deddi okkoma ???????????? oya wage wadakaranne.api mokada karanna one

  30. Isuraj

    Bohoma sthuthi Sameera sahodaraya mahansi vela kranadeta bohoma sthithi !!! Jaya vewaa !!! :D

  31. samiddha

    sameera malli me oyage subtitle wada na…vlc playa eke ???????????????? menna me vidiyata screen eke kathakaraddi penawa. roy ge badunan gindara wage wada.oyage subtitle deddi okkoma ???????????? oya wage wadakaranne.api mokada karanna one

  32. සමීර කරුණාරත්න

    @samiddha
    සිංහල උපසිරැස බලන්න හොදම JetAudio Player එක සහෝදරයා. ඒක භාවිතයට ගන්න. ඒක පහසුයි වගේම සිංහල උපසිරැසවල තියන යුනිකෝඩ් වලට සහය දක්වනවා. නමුත් VLC Player එක තවම හැම උපසිරැසකටම එහෙම සහය දක්වන්නේ නැහැ.

  33. දිනිඳු සම්පත්

    එක කොටසක් බැලුවම ඊලඟ කොටස දෙන්නෙ කවද්ද කියලා මග බලන් ඉන්නේ..මමත් ඔන්න බාගන්නවා සමීර සහෝ.. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.

  34. හසන්ත වික්‍රමරත්න

    එහෙනම් තව එකක් ඉවරයි නේද සමීර මලයා. තව කතාවක් එහෙනම් ඉක්මනටම පටන් ගන්න පුළුවන් වේවි නේද? සබ් එකට ගොඩක් ස්තුතියි එහෙනම්.

  35. samiddha

    sameera thanks machan ....good work.machan supiri . jet audio subtitle wada sadde na...eth opensubtitlesplayer V 4,7 player eke dekama supiriyata wada. thanks mata kiwuwata

  36. champi

    ලංකාවේ තේරුමක් නැති ඒකාකාරී නාට්‍ය බලල හෙම්බත් වෙලා හිටියේ මල්ලි .. ඇත්තටම ගොඩක් ස්තුති..

  37. “චූටී මල්ලි”

    ඔබට පිං සහෝ
    ජය වේවා...

  38. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. එහෙනම් අවසානයටත් ආවා. අපේ රූපවාහිණි කතාමාලා සෑහෙන කොටසක් අවසාන වේගන යනවා වගේ. ඉතුරු එකත් එනකම් බලන් ඉන්නවා. ජය෴෴ :P :P

  39. mayura

    හොද වෑඩක් සහෝ..........බලන්න ගත්තම එපා නොවී එක දිගටම බලතෑකි....

  40. samiddha

    sameera mepara s01e10 ikmanta dunoth loku deyak...

  41. champi

    10 10 10 10 10 10...................p....l...e...a...s..e..

  42. senali bandara

    sameera e 10 kawadda ane dene......oya maha wadakata na

  43. senali bandara

    sameera e10 kochara dawasda pennala sub eka kawadda denne...meya hinda baiskop eka nikan nondi wenawa

    1. සමීර කරුණාරත්න

      අපි උපසිරැස කරන්නෙ අපේ හිතේ සතුටට, නැතුව කාටවත් බයේ එහෙම නෙමෙයි. ඒ වගේම අපි මේක නොකල කියල කාටවත් මොකුත් කරන්න බැහැ. මම දන්න නැහැ මේ කමෙන්ටුව ඔබ දැම්මේ ඇත්ත නමින්ද නැත්නම් බොරු නමකින් වෙන අරමුනක් හිතේ ඇතුවද කියල. නාමුත් තවම මම නිසා මේ වෙබ් අඩවියට වුන නෝන්ඩියක් ගැන නම් ඇඩ්මින් වරුන් මට දැනුම් දීල නැහැ, එසේ වුවත් මට පෙනී යන්නෙ නම් ඔබගේ ජීවිතය බොහොම ලොකූ නෝන්ඩියක් බවයි. ඇත්ත තේරුම් ගන්න මිනිසෙකුගේ මහන්සිය අගයන්න පුරුදු වෙන්න ඔය නෝන්ඩියෙන් ජීවිතය ගලවාගත් හැකි වේවි.

    2. අබා

      මොඩයෙක් ගෙ බූරැ නාද වලට රිප්ලයි කරන්න කාලය වැය කරන්න එපා සමීර

  44. nirosha

    bohoma pin

  45. ravi70

    patta pathru,godak pin sub ekata

  46. රාම් රාජ්

    ස්තූතියි සබ් වලට.

  47. DAMER

    එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! 👍

  48. KMCH

    elama kathawak thama mekath !!!!!!!!!!!!!!!!!!!

  49. nilanka

    thank you wewwaaaaaaaaaaaaa

Load more comments