Watch Trailer

Spartacus: Vengeance [S02 – E08] (18+) | තුලනය…[සිංහල උපසිරැසි සමඟ]

මේ එකතු වෙන්න යන්නේ දෙවන කතා සමයේ අට වන කොටස සමඟයි. මීට පසු මේ කතා සමයේ අපට පළිගැනීම අවසන් කිරීමට ඇත්තේ තවත් කොටස් දෙකක් පමණයි. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටසත් මතක් කර ගෙන අද කතාව දෙසට යොමු වෙමු. හත්වන කොටසේදී දකින්න ලැබෙන්න ඇති ගැනිකස් අවසානයේ යමක් කර බලන ප්‍රේක්ෂකයන් හට ප්‍රශ්නයක් තබා ගිය අද ක…

spartacus vengeanceමේ එකතු වෙන්න යන්නේ දෙවන කතා සමයේ අට වන කොටස සමඟයි. මීට පසු මේ කතා සමයේ අපට පළිගැනීම අවසන් කිරීමට ඇත්තේ තවත් කොටස් දෙකක් පමණයි. එහෙනම් සුපුරුදු පරිදි කලින් කොටසත් මතක් කර ගෙන අද කතාව දෙසට යොමු වෙමු.

හත්වන කොටසේදී දකින්න ලැබෙන්න ඇති ගැනිකස් අවසානයේ යමක් කර බලන ප්‍රේක්ෂකයන් හට ප්‍රශ්නයක් තබා ගිය අද කොටසින් නිරාකරණය කර ගන්න. ඒ ඉලිතියා සහ ලුක්‍රෙශියා යන දෙදෙනා සැලසුම් කර රෝමයට යන්න යෙදු උපක්‍රමය පාර්ශවිකව පමණක් හරියන විට අතරමගදී ඇය ඇතුළු පිරිසට ලැබේ ප්‍රහාරය. එහිදී ඉලිතියා අතුරුදහන් වෙනවා. ඒ අතුරුදහන් වූ ඉලිතියාට අද වෙන්නේ මොකද කියලා බලා ගන්න අවස්ථාවක් ලැබේවි.

ඒ වගේම ස්පාටකස් ගායස් සමඟ ගනුදෙනුවකට සූදානම් වෙනවා අද කොටසෙන්. ඒ වගේම සේපියා ගායස්ගේ හිත දිනා ගන්න උත්සාහයක නිරත වෙනවා. සහ ලුක්‍රෙශියා තවමත් ගැලවීමේ මගක් හොයනවා. ඒ ඇය ඇති දැඩි කල සර්පයා වන අශුර්ගෙන් බේරෙන්නට. එහෙනම් අද කොටසත් බලන්න කියල ආරාධනය කරන ගමන් මීළඟ කොටස සමඟ හැකි ඉක්මනින් එකතු වෙනකන් හැමෝටම ජයෙන් ජය !!!

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි Bluray පිටපත් සඳහා අදාළ වේ.

20,779 downloadsDownload Spartacus.S02E08.zip33 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

 

Subtitles

20,779 downloadsDownload Subtitles33 KB

74 comments

  1. දිෂාන්

    ආ හා.. මේ තියෙන්නෙ...ජය වේවා බෝම ස්තූතියි.. සහෝ..

  2. lk

    Thnxxxx

  3. hh

    Ela ela macho

  4. naleen

    Thxxx sahota

  5. chamara

    thanks lot
    waiting for next one
    thanksssssssssssssssssss

  6. amila

    Elakiri macho

  7. bandula

    Bohoma pin

  8. isuru

    Thnxz

  9. vee

    jaya wewa

  10. naleen

    maxxaa

  11. jaya

    ස්තූතියි..

  12. kokila

    ගොඩක් ස්තුතියි

  13. janaka

    Ela

  14. lakchan

    ගොඩක් ස්තුතියි .........................

  15. සමීර කරුණාරත්න

    බොහොම ස්තුතියි උපසිරැස්සට...!

  16. malperera

    thanks jaya wewa.

  17. champi

    dakkath sathutui ... thanks malli

  18. ravi70

    sub denakam balan unne,godak thuthi,jayen jaya

  19. pradeep nilanga

    thanxxxxxx

  20. HIRU,,,,,

    Elakiri machaaan,,,Parakku wenakota upset eke hitiye,,,,

  21. naleen

    jayama wewa

  22. tharanga

    බොහොම තුති :)

  23. ganidu

    තෑන්ක්ස් වේවා!

  24. upali

    ela ela ela

  25. wow

    wow... maru :D

  26. shann

    දෙනකම් උන්නේ බොහොම තුති

  27. elakiri

    එල පට්ට

  28. tikiri

    maxxa....ada nam itin maarai.....thx hasantha bro

  29. Lion Hart

    ela ela .... sahoo tikak ekmanata denna balanna. jayasri..!

  30. saliya

    thanks a lot

  31. ප්‍රශන්න

    වාව් අයියේ දැන්ම බානන් ලෑස්තිය.. අද ටිකක් පරක්කු උනා Comment එකක් දාන්න . අම්බානෙකට වැඩ දවසක් අද.. ඒත් මේක දාල දැක්කහම මාර සතුටක් දැනුනේ

  32. sheharaka Dilshan

    ගොඩක් ස්තුතියි

  33. Kasun

    THANK YOU SAHO... GODAK PIN..

  34. ශාන් විමුක්ති [වීමා] 〠

    මේකත් ඉවරයක් වෙන්ට ලගයි එහෙනම ආහ්
    මල් හතයි හොදේ ;)

  35. “චූටී මල්ලි”

    ඔබට පිං සහෝ
    ජය වේවා...

  36. Navin

    thanks

  37. mudiya / මුදියා

    දහසක් වැඩ රාජකාරී මැද්දෙ කරන මේ සේවයට පිං හසන්ත සහෝ.ජයවේවා.බොහෝ.......................................ම ස්තූතියි...!

  38. harsha

    බොහෝම ස්තූතියි

  39. පොඩ්ඩා

    thank you..

  40. lakchan

    jaya wewa .........................

  41. trincokolla

    elazz

  42. shalana

    Thanks..

  43. රොයිලි

    බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම බාගෙන සබ් එක එනකම් මඟ බලාගෙන ඉන්නෙ හොඳේ. ඊලඟ එකත් ඉක්මනට දෙන්න හොඳේ. ජය෴෴ :P :P

  44. නිරෝෂ්

    thanks

  45. ishara methsith

    godak asawen balana ekak.thanks

  46. KSR

    niyamai

  47. jayakody

    Spartacus first series ekke spartacus ta act karapu Andy Whitfield second series ekke na. e venuwata act karanne
    Liam McIntyre kiyana acter. ehema une ai ?? 11th of September 2011
    Sydney, Australia waladi andy whitfield miya giya. ohuta Spartacus second series ekke act karanna bari una. Spartacus charithayata hariyatama gala penne Andy Whitfield kiyana naluwa. spartacus kiyanne warrior kenek wagema karunika minihek.andy whitfield kiyana naluwa thule eka thibuna.....

    1. හසන්ත වික්‍රමරත්න

      මම මේ ගැන කිව්වා පළවෙනි සීරිස් එකේ තුන්වෙනි කොටසේදී මට මතක විදිහට. ඇන්ඩි වගේ නම් මටත් දැන් ඉන්න ස්පාටකස් නළුවා සෙට් වෙන්නේ නැහැ. කලින් කෙනා ඒ චරිතෙට 200% ක් ගැලපෙනවා. මොනවා කරන්නද හැමෝටම ඔය ඉරණම පොදුයි. ඒ වගේම කලින් නළුවා හරි නිහතමානී කෙනෙක් බව මටත් ආරංචියි. නොදන්නා අය නැවත දැනුවත් කල එක වටිනවා සහෝදරයා. එහෙනම් ස්තුතියි ඒ වෙනුවෙන්. :D

  48. jayakody

    A beautiful young warrior': Spartacus star Andy Whitfield loses his battle with cancer at age 39.The star, who was born in Amlwch, Wales, but moved to Sydney in 1999, lost his 18-month battle with the disease on a 'sunny Sydney morning in the arms of his loving wife (Vashti),' she said in a statement. The actor, who was 39, was diagnosed with stage 1 of the disease in March 2010, but was declared cancer-free two months later after beginning treatment immediately in New Zealand.

    The actor's Spartacus co-star, Lucy Lawless, also paid tribute to him on her website, saying he was a 'gentle man who never had a bad world about anyone'.

    However, the cancer returned in September of that year and he was advised to resume 'aggressive treatment'.

  49. toma

    patta patta saho....!!!

  50. දිනිඳු සම්පත්

    බලමුකෝ තුලනය වෙන්නෙ කොහොමද කියලා.. බොහොම ස්තූතියි හසන්ත සහෝ. ජයවේවා!

Load more comments

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.