MENU

AllFeatured ArticlesSinhala SubtitleTVඅප‍රාධ (TV)අභිරහස් (TV)අමුතුයි (TV)ඉතිහාසමය (TV)ඉසුරු දිල්ශාන්තීරණය ඔබේබලන්නරහස් පරීක්ෂක (TV)සිංහල උපසිරැසි

Bates Motel [S03-E03] | පෙළබවීම. [සිංහල උපසිරැසි සමඟ]

No votes yet.
Please wait...

Bates Motel S3-1

ඔන්න එහෙනම් මම තුන්වෙනි කොටසත් අරන් ආවා. හරි,එහෙනම්.කලින් කොටස මතක් කරගෙන ඉමු.

කලින් කොටසේදී කැලෙබ් ඩිලන්ට උදව් වෙමින් ෆාම් එකේ ඉන්නවා දකින්න ඇතිනෙ. ඒවගේම ඒ දෙන්නට අමුතු පොරක්වත් හම්බෙනවා. ඒවගේම ඇනිකා දැන් නැතිවෙලානෙ. නෝමා මෙයාව හොයන්න ආකේනම් ක්ලබ් එකටත් යනවා මතක ඇතිනේ. ඒ වගේම කතාව අවසානයේදී කාගෙහරි මලසිරුරකුත් පාවෙමින් තිබ්බනේ.

ඇනිකට මොකද උණේ?මේකත් නෝමන්ගේ වැඩක්ද? පාවෙවී තිබ්බ මළසිරුර කාගේද කියලා දැනගන්න මේ කොටස බලන්න.

එහෙනම් මීළඟ කොටසින් හමුවෙමු! කලින් ඒවට අදහස් ඉදිරිපත් කල හැමෝටම ස්තූතියි! මේකටත් අදහසක් කොටාගෙනම යමු! ජයවේවා!

Bates Motel (2013– ) on IMDb

 

 

[button link=”http://tinyw.in/jvtV” type=”icon” “center” newwindow=”yes”] 140 MB (1.2 GB-Complete) කොපිය මෙතනින් බාගන්න[/button]

ecab144ea885b3073c182ae7c1c7c6bdd61afaa9
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
සිංහල උපසිරැසි මෙතනින් බාගන්න
SInhala Subtitles
-- Count 2970 --

 

[author] [author_image timthumb=’on’]http://www.baiscope.lk/wp-content/uploads/2015/06/IsuruD.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉසුරු දිල්ශාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

   <<Previous Episode                    All Episodes                        Next Episode >>

9 thoughts on “Bates Motel [S03-E03] | පෙළබවීම. [සිංහල උපසිරැසි සමඟ]

  • Thank you very much for the subtitle….!

    Reply
  • උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    Reply
  • සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට…
    දිගටම කරගෙන යමු..
    කවුරු හරි True Detective සීසන් 2 එකටත් සබ් දෙන්නකො..

    ජය වේවා !!!

    Reply
  • එල කොල්ලෙක් නේ…..ඉක්මනටම සබ දෙනවා නේ….ජයෙන් ජය…!!!
    ඔයාගේ සබ් එකත් සුපිරි ආ…..!!!!

    Reply
  • බිනර කවිශ්ක

    supiriyi.ithiriwa ikmanata demu.

    Reply
  • බොහොම ස්තූතියි ඉසුරු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • අඩෝ උබ නම් දෙයියෙක් නෙමේ දේවාලයක් බන් පට්ට තැන්ක්ස් සබට .

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *