අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

AllFeatured ArticlesMaxxASinhala SubtitleTVඅමුතුයි (TV)එළ (TV)ක්‍රියාදාම (TV)නාට්‍යමය (TV)ප්‍රසන්න ප්‍රියදර්ශනවිද්‍යා ප්‍රබන්ධ (TV)සිංහල උපසිරැසි

The Originals [S01 : E07] | රුධිරය ඉවත් කිරීම [සිංහල උපසිරැසි සමඟ]

Rating: 8.6/10. From 12 votes.
Please wait...

The Originals [S01  E07]
“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න. රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව, මාසල්ගෙන් බේරගන්න. එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක.

ඔන්න මේ සතියේ කතාවට අලුත් චරිතයක් එනවා. හැබැයි The Vampire Diaries බලපු අයටනම් එයා අලුත් කෙනෙක් නෙවේ. ඒක බලපු නැති අයට මම පොඩ්ඩක් එයා ගැන කියන්නම්. එයත් ක්ලවුස් වගේම හයිබ්‍රිඩ් කෙනෙක්. එත් එයාට ක්ලවුස්ට තරම බලයක් නැහැ. මොකද ක්ලවුස් තමා එයාවත් හයිබ්‍රිඩ් කෙනෙක් කරේ. එත් පස්සේ එයා ක්ලවුස්ට ද්‍රෝහී උනා. ඒ නිසා ක්ලවුස් ඔහුට වෛර කරනවා. ඒ නිසා ඔහු ක්ලවුස්ගෙන් පැනලා ගියා. එත් ක්ලවුස් එයාගෙන් පළිගන්න ඕන නිසා ඔහුගේ අම්මව මරුවා. දැන් ඔහු ආයෙත් ඇවිත් ඒ පලිය ක්ලවුස්ගෙන් කොහොම හරි ගන්න හිතාගෙන. අපි බලමු එහෙනම් ඔහුට ක්ලවුස්ගෙන් පලිගන්න පුළුවන් වෙයිද ??කොහොමද ඒකට උතසාහ කරන්නේ කියලා…

එහෙනම් සුභ සතියක් හැමෝටම..!!!

The Originals (2013) on IMDb

 

 

[button link=”http://tinyurl.com/opkbznb” type=”icon” “center” newwindow=”yes”] 130 MB කොපිය මෙතනින් බාගන්න[/button]
b554b69dc914792bc8cf173822844178e1b99f56
[button link=”http://tinyurl.com/kv8ojo6″ type=”icon” “center” newwindow=”yes”] 260 MB කොපිය මෙතනින් බාගන්න[/button]
5500960578c204005e60723ef832a8d50432295e
[button link=”http://tinyurl.com/l8of8ny” type=”icon” “center” newwindow=”yes”] 340 MB කොපිය මෙතනින් බාගන්න[/button]
daea40d8d2cc3ad61e68234dbc5df4f6f7f1e806
[button link=”http://tinyurl.com/kqq2rr4″ type=”icon” “center” newwindow=”yes”] 910 MB කොපිය මෙතනින් බාගන්න[/button]
26c54bcb872b801962f6de4485be8677090dc91e
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

[author] [author_image timthumb=’on’]http://www.baiscopelk.com/wp-content/uploads/2013/10/Prasanna-.jpg[/author_image] [author_info]මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රසන්න ප්‍රියදර්ශන” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.[/author_info] [/author]

<< Previous Episode                            All Episodes                              Next Episode >>

37 thoughts on “The Originals [S01 : E07] | රුධිරය ඉවත් කිරීම [සිංහල උපසිරැසි සමඟ]

  • Thanks …………………………..good luck ……………………….

    Reply
  • Supun Madhusanka (Bunny)

    Thanks saho….. Jayen jaya…..

    Reply
  • vampire diaries season 6 sub nadda???

    Reply
  • Hiran Hasnka

    Maxxxaaaaa…… tnx….

    Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • please we want THE VAMPIRE DIARIES toooo,,,subs please..

    Reply
  • ado ko ban anit kotas tika?

    Reply
  • 8 weni episode 1tat diyankoooo kollooooo

    8 weni episode 1nam paaara patta pata pata

    Reply
  • tama 8wani kotasa nadda saho?????

    Reply
  • Ko episode 8 …….. 🙁 ape bln inne aka danakan…

    Reply
  • බොහොම ස්තූතියි ප්‍රසන්න සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • thaks bro… digatama karagena yamu…

    Reply
  • සංජය

    බොහොම ස්තුතියි ප්‍රසන්න සහෝ…

    Reply
  • ela saho niyamama kathawa

    Reply
  • Download Manager

    Elakiri bn patta

    Reply
  • හර්ෂ ලහිරු

    නියමයි සහො
    බොහොමත්ම ස්තුතියි ජය 😀

    Reply
  • thanks.
    The Vampire Diaries & the originals ekama kathawaka kotasda?
    naththam wenas katha 2 k da?

    Reply
    • Chathuranga D

      ekama kathawaka parts 2 k..

      Reply
  • ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ)

    අහ්හ්, බඩු ඇවිත්..
    ප්‍රසන්න සහෝ මම මේකට දැන් කොච්චර ඇබ්බැහි වෙලාද කියනවනම් මගේ fb එකේ ප්‍රොෆයිල් පික් ඉන්නේ අපේ එලයිජා අයියණ්ඩි…
    දැන් මමත් පොර වගේ හිතන්නත් අරගෙන..
    මම වැම්පයර් ඩයිරි නම් බලල නැහැ…
    අලුත් හාදය ගැන පොඩි විස්තරයක් කියපු එකනම් හොදයි…
    එහනම් ඔන්න ගත්තා..
    ජය වේවා…

    Reply
  • wow oya avilla thiyenne …..

    Reply
  • Sub ekata rhanks. Ane puluwannam kawruhari knight rider ekta sub danna puluwanda

    Reply
  • mudiya / මුදියා

    එල ප්‍රසන්නයෝ.
    දිගටම දෙමු.
    ජයවේවා.බොහෝ………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • ela machan niyamama kathwak meyka

    Reply
  • bohoma thuthi 😀 saho

    Reply
  • mihin ලංකා

    එල සහෝ දිගටම දෙන්න

    Reply
  • “චූටී මල්ලි”

    එල එල සබට තුති
    ඔබට ජය…..

    Reply
  • තැන්ක්යූ වේවා

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *